පලවෙනි කොටස බලලා අන්දමන්ද වෙන්න ඇති නෙහ්?! බයවෙන්න එපා. මේ කොටසදී නම් ඒ ගතිය හරියන්න ඕන. හැනා මැරුණු හේතුවල එයාට එයාගේ උසස් පාසල් ජීවිතේ මුණගැහුණු යෙහෙළිය, ජෙසිකා ඩේවිස් ගැනයි මේ කොටස සදහන් වෙන්නේ. කොහොමද මේ අය යාළු වුනේ. එතකොට මේ අය වෙන්වුනේ. එතකොට මේ අය අතරට එන පිරිමි යාලුවා කවුද? මේ අස්සේ ජස්ටින…

පලවෙනි කොටස බලලා අන්දමන්ද වෙන්න ඇති නෙහ්?! බයවෙන්න එපා. මේ කොටසදී නම් ඒ ගතිය හරියන්න ඕන. හැනා මැරුණු හේතුවල එයාට එයාගේ උසස් පාසල් ජීවිතේ මුණගැහුණු යෙහෙළිය, ජෙසිකා ඩේවිස් ගැනයි මේ කොටස සදහන් වෙන්නේ. කොහොමද මේ අය යාළු වුනේ. එතකොට මේ අය වෙන්වුනේ. එතකොට මේ අය අතරට එන පිරිමි යාලුවා කවුද? මේ අස්සේ ජස්ටින් එක පාරටම අතුරුදහන් වෙලා. මේ ඔක්කෝටම හේතු කියන් යන්න පුලුවන් කතාව බලපු නිසා. නමුත් නොකියා ඉන්නම්. ඔයාලම බලන්නකෝ එහෙනම්.ගිහින් එන්නම්. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E02.WEB.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
348 downloadsDownload 13.Reasons.Why_.S01E02.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

![]()
Subtitles by
චාමර සම්පත්
Subtitles
18 comments
Dilanda Rukshan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
asitha
elama saho thanks
Dulshan
Godak sthuuthiee sahoo anith tikath daamu unu unuwema Jaya sri
Kasun Lakshan
Hammo denakanmai hitiye
Ganicus
thanks saho...jaya wewa.
භාෂිත් උඩවත්ත
thankz broo
සචින් කෙවින්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. දිගටම කරගෙන යමු. එල. Good Luck...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chandimal
Thanks bro. Keep it up. Always admiring ur wrk.
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::poorna akalanka
adoo tnxx macho sub walata
දසිත චාමික
උපසිරැසි ගැන්වූවාට බොහොම ස්තූතියි සහෝ
ජයblacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)MAALnath
Thanks .................good luck ......................
madawaththa
Tnx Brother..
Darshana pethum
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnx bro...