මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස. වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි වලින් ක…

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස. වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි වලින් කියවෙන්නේ.
හොදයි එහෙම නම් කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය සතියේත් කැප්ලන් සුපුරුදු පරිදි රෙඩින්ටන් අඩපනකිරීමේ මෙහෙයුම කරගන ගියබව දැක්කනේ. ඒ වගේම එයා ඇවිත් ලිස්ට අනතුරු ඇගෙව්වා මේකෙන් අයින් වෙන්න කියලා. හැබැයි ඉතිං ලිස් එක පිලිගත්තේ නැහැනේ.
අද කතාවෙදිත් කැප්ලන් දරාගන්න බැරි පාඩිවක් රෙඩින්ටන්ට වගේම බියුරෝවලටත් කරනවා. හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ. හෙට උදේ 20 වෙනි කොටස නිකුත් වෙනවා. ඒ කොටසින් හමුවෙමු
ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
The Blacklist – 04×19 – Dr. Bogdan Krilov.KILLERS.English.HI.C.orig.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
425 downloadsDownload The-Blacklist-04x19.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
7 comments
ThiSara
Gihan Iddamalgoda
thanks 4 sub.
ThiSara
thhankz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun sandaruwan
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Sajithlakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx for sub ...
Advertisement




thankz