Watch Trailer

13 Reasons Why [S02 : E05] Sinhala Subtitles | හෝඩුවාව…. [සිංහල උපසිරැසි සමඟ]

හේතු 13 ක් එක්ක දිව යන හැනා බේකර්ගේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් දැන් කොටස් 5 ක් වෙනකම් දුර ඇවිත්. මේ සුදානම මම ඔබ වෙත මේ කතා මාලාවෙන් අරගෙන එන අවසාන උපසිරස ඔබ වෙත ලබා දෙන්න. අද කොටස තමයි මෙතෙක් මට නම් මේ කතා මාලාවේ බොහොම පෙරලි සිද්ධ වුන කොටස… ඉස්සරහ කොටස් ගැන ඉතින් ඒ […]

හේතු 13 ක් එක්ක දිව යන හැනා බේකර්ගේ කතා මාලාවේ දෙවැනි කතා සමයත් දැන් කොටස් 5 ක් වෙනකම් දුර ඇවිත්. මේ සුදානම මම ඔබ වෙත මේ කතා මාලාවෙන් අරගෙන එන අවසාන උපසිරස ඔබ වෙත ලබා දෙන්න. අද කොටස තමයි මෙතෙක් මට නම් මේ කතා මාලාවේ බොහොම පෙරලි සිද්ධ වුන කොටස… ඉස්සරහ කොටස් ගැන ඉතින් ඒ කොටස් වෙත ලගා වුනාම දැකගන්න හැකි වෙයි නෙව… වැඩි කතා නැතුව මෙතුවක් කතාව මතක් කරගෙන ඉම්මු…

කලින් කොටස,

මාකස් නම් වූ ඒ මහා බොරුකාරයා එක්ක තමයි කලින් කොටසේ උසාවියේ සාක්ෂි දීම සිද්ධ වුනේ… ඉතින් දෙවැනි කතා සාමය බලන්න සුදානම් වුන ඔබට පැහැදිලි ඇති කලින් හඬ පට වගේ මේ වතාවේ උසාවියේ සාක්ෂි දීමෙන් ඔවුන් තමුන්ගේ කතාව කියන බව… මාකස් නම් බොහොම බොරු ටිකක් කිව්ව වගේම මට නම් සැකයි ඒ සමහර දේ තුල ඇත්තකුත් නැති වෙන්න හැටියක් නැහැ… මොකද මෙතෙක් අපි විටෙක දැක්ක අහිංසක හැනා මේ වෙනකොට ටිකක් පළුදු වෙන්න පටන් අරගෙන… බ්‍රයිස් වෙනුවෙන් මාකස් පාර විවර කරල දෙන අතරේ ක්ලේ, ජෙසිකා වෙනුවෙන් සාක්ෂි දෙන්න හැකි වෙන තත්වයට ජස්ටින් අරගෙන එන්න වෙර දරන හැටි මතක ඇති කියල හිතනව. මේ වෙනුවෙන් ඔහුට ටෝනි උදව් වෙන්න තිබ්බත් මහහැරිය නිසාවෙන් ෂෙරී ඒ වෙනුවෙන් පැමිණි හැටිත් දකින්න ඇති. ඒ වගේම ජෙස් සහ ඇලෙක්ස් පාසලෙන් ගිහින් වුන සිද්ධියත් මතක ඇති කියල හිතනවා.. අමතක නැතුව ඇති ට්‍රේලර් සහ ඔහුගේ අලුත් මිතුරාගේ බෝම්බ ප්‍රහාරය, ඒ වගේම ඒ ගැන පොටර් මහත්තයා දැක්වූ අදහස… මේ ඔක්කොම එකක් ජෙස් තවමත් බොහොම බයෙන් ඉන්න විත්තිය වගේම, බ්‍රයිස් තමුන්ගේ අලුත් පෙම්වතිය එකක් සතුටෙන් කිසිවක් නොවුවා වගේ කාලය ගත කරන හැටිත්… සැක්ට ලැබුන අපූරු තෑග්ග එහෙමත් අමතක නැතුව ඇති කියල හිතනව.

එහෙනම් මේ වතාවෙ මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියන එක ගැන පොඩි හෝඩුවාවන් ටිකක් හොයාගමු.

අද කොටස,

අද කතාවේ සාක්ෂි ඉරිදිපත් කිරීම සිද්ධ වෙන්නෙ රයන් අතින්, මතක ඇති කියල හිතනව ඔහුව… කලින් කතා සමයේ ටෝනිගේ ආදරවන්තයා ලෙස හිටිය ඔහු හැනා එකක් කවි එහෙමත් ලිව්ව හැටි මතක ඇති නෙව. කොහොම නමුත් අද කතාවේ උසාවිය තුල බොහොම ප්‍රශ්න එල්ල වෙන්නෙත් මේ කවි ගැනම තමයි… ඒ විත්තියේ නීතිඥයාගෙන්… කොහොම නමුත් මේ සියල්ල අස්සේ ජස්ටින් තවමත් යතා තත්වයට පත් වෙමින් ඉන්නෙ… බ්‍රයිස් තමුන්ගේ පෙම්වතිය ගෙදර එකක් යනව… ඒ විතරක් නෙමෙයි අද ක්ලේ ඔහුට මෙතෙක් ලැබුන පින්තූර හෝඩුවාවන් ලබා ගන්න පරික්ෂා කරනව වගේම ඔහු සාර්ථක වෙනව. දැකගත හැකි ඒ හෝඩුවාව නිසාවෙන් ඔහු දැනගන්න කරණය… ඉතින් මේ ඔක්කොම අස්සේ අද පොටර් මහත්තයාටත් ලොකු අවුලක් වෙනව, නමුත් ඔහුත් හිතුව කෙනා නොවන බව දැකගත හැකි වේවි… ආ ඒ වගේම අසරණ ඇලෙක්ස් අකර්මන්‍ය වෙලා… මේ ඔක්කොම එකක් අද කතාව කොහොම වෙයිද කියල එහෙනම් බලන්නකෝ…

ඊලග කොටසින් කතාවේ අයිතිකාරයා අපේ සාමර ඔබ හමුවේවි. ඉතින් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

22 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  2. isharasp

    Thanks machan

  3. Hard Rock

    ela macho. thanx. patta.. anith tikath ekmanatama demuuu

  4. AsithaDilruwan

    ela ela saho thanks

  5. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  6. Kavishka Ransara

    page not found kiyala watenone

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  10. Thamanna

    ELama fana❤️

  11. Stranger

    thanks

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Suranjan

    Thanks bro.......jayawewa......!

  14. Dagaya.96

    tnx

  15. hrpudayanga

    THANKS

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. D.Chamara

    bohoma sthuthi sahoo ...

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  19. Ayesh Prashan

    Thank You

  20. luon95

    Thanks

  21. madawaththa

    Tnx Brother..

  22. Pavith Wijesooriya

    ස්තූතියි උපසිරසියට....