ඔන්න එහෙනම් මේ සුදානම සිව්වැනි කොටසත් එක්ක ඔබ හමුවෙන්නයි. මේ වෙනකොට හෝඩුවාවන් මතු වෙන්න පටන් අරගෙන බ්‍රයිස්ට විරුද්ධව. නමුත් තවමත් නිතිය නිහඬයි… ඒ වගේම කතාව බොහොම අගේට හැනාගේ පැත්තෙන් අපි මුල් කතා සමයේ ඇහුව කතාව අනෙක් කොණවලින් ඔවුන්ගේ හඬින් එකිනෙකා කොයන්නට පටන් අරගෙන… වැඩි කතා නැතුව මෙතෙක් කතාව පොඩ…

ඔන්න එහෙනම් මේ සුදානම සිව්වැනි කොටසත් එක්ක ඔබ හමුවෙන්නයි. මේ වෙනකොට හෝඩුවාවන් මතු වෙන්න පටන් අරගෙන බ්‍රයිස්ට විරුද්ධව. නමුත් තවමත් නිතිය නිහඬයි… ඒ වගේම කතාව බොහොම අගේට හැනාගේ පැත්තෙන් අපි මුල් කතා සමයේ ඇහුව කතාව අනෙක් කොණවලින් ඔවුන්ගේ හඬින් එකිනෙකා කොයන්නට පටන් අරගෙන… වැඩි කතා නැතුව මෙතෙක් කතාව පොඩ්ඩක් මතකයට නගාගෙන ඉම්මු…
මෙතෙක් කතාව,
පසුගිය කොටස බොහොම කාලයක් වෙන් කලේ ජෙසිකා සහ ජස්ටින් වෙනුවෙන්. ඔවුන් දෙන්නම බ්‍රයිස් නිසාවෙන් තමුන්ගේ ජිවිත විනාශ වූවන්… නමුත් කතාව තුල ඔබ දකින්න ඇති ඔවුන් දෙදෙනා ඊට මුහුණ දෙන ආකාරය බොහොම වෙනස්… කතාව ඔවුන්ගේ පසුබිමින් ඒක බොහොම අගේට ගෙනහැර දක්වන්න සමත් වුනා. ඒ ජෙසිකා උසාවියේ සාක්ෂි දෙන අවස්ථාවේ, ජස්ටින් මහමග හිගමන් අයදින ලෙසින්… නමුත් ඉතින් මේ පැනගිය සාක්ෂිකරුවා හොයාගෙන ක්ලේ, ටෝනිත් එකක් යන සවාරිය වගේම ඉන් පස්සේ ඔවුන් ඔහුව රැගෙන එක හැටිත්, ජස්ටින් කොහොමවත් කලින් හිටිය කෙනා නොවන බවත්, මේ ප්‍රශ්න නිසාවෙන්ම ඔහුගේ අලුත් නරක පුරුද්දත් ඔබ දකින්න ඇති කියලා හිතනවා…. මේ සිල්ල අතරේ ඇලෙක්ස් තවමත් තමුන්ගේ මතකය එකක් පොර බදනවා… ඒ එක්කම බේකර් නෝනා ජෙසිකාට ලං වෙන්න, ඇයගේ ඇත්ත එලියට ගන්න උත්සහ දරපු හැටි මතක ඇති කියල හිතනවා…නමුත් ජෙසිකා තවමත් සුදානම් නැහැ ඇයගේ ඇත්ත ලෝකයට හඬගා කියන්න… හොඳයි දෙවැනි වතාවට ලෝකයට හඬගා කියන්නට… ඔය වගේ පසුබිමක ස්කයි අතුරුදහන්… ක්ලේ නව මෝටර් රථයක හිමිකරුවෙක්… ජස්ටින් ක්ලේගේ නිවසේ අමුත්තෙක් හැටියට තමයි කතාව අවසාන වුනේ….
ඉතින් එහෙනම් වැඩි කතා නැතුව මේ කොටස ගැන පොඩ්ඩක් බලමු, කොහොමත් වැඩි දෙයක් කියන්න බැහැ මේක ඔබ නැරඹිය යුතු කතාවක්…
අද කතාව,
අද දවස උසාවියේ මාකස් වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ… නමුත් දේශපාලඥයෙකුගේ පුතෙකු වීම මාකස් බොහොම අගේට යොදාගන්න හැටි ඔබට අද දකින්නට හැකි වේවි. ඒ වගේමයි අද මේ දුෂකයන්, බොරුකාරයන්ට විරුද්ධව අලුත් හස්තයක නැගී සිටීමත් ආරම්භ වෙනවා… ඒක මොන පැත්තකට යාවිද කියන එක නම් ඇත්තටම බලන්න ඕන ඉස්සරහට… නමුත් ඔවුන් හොඳ වැඩ කොටසක් කරල තමයි අද කතාවේ මතු වෙන්නේ. ඒ වගේම සැක්ට බ්‍රයිස්ගෙන් ගැලවීමක් නැහැ වගෙයි…. මේ සියල්ල එකක් ජස්ටින් මත්බවෙන් මිදෙන්න දුක් විදින හැටි අද දැකගත හැකිවේවි… ඒ වගේමයි මෙතෙක් නිහඬ බේකර් මහත්තයා අද කතාවට එන්නේ තවත් කෝණයක් වෙනුවෙන් කතාව විවර කරමින්… මේ සියල්ල එකක් බේකර් නෝනා තවමත් ජෙසිකාගේ කතාව ඉස්සරහට ගෙන්න වෙර දරනවා වගේම… ක්ලේට තවත් පින්තුරයක් අද ලැබෙනවා…
ඉතින් ඔය අද කතාවේ සිදුවීම් ටිකක්, බලන්න මේ කොටසත්, ඉක්මණින් ඊලග කොටසත් ඔබට ලැබෙයි…එහෙනම් නැවතත් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා…!!!
ඔයා මගේ කතාව මට කියන්න ඕන වුන විදිහට ඇහුවා, නමුත් හැම කතාවකටම හැමවෙලේම තවත් පැත්තක් තියනවා. – හැනා බේකර්

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
26 comments
Thamanna
Eranga Sandaruwan
එල. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාChami.S
Thanks..
Good Luck..සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Kavinda Athukorala
සමීර අයියා මධුකප්‍රිය අයියට මේ දවස් වල වැඩ වැඩි ඇති නැත්තම් මෙච්චර පරක්කු වෙන්නෙ නෑ ඩෑල් එක කවදාවත් ඔයාට පුලුවන් නම් 100 එකෙ e5 එකෙ සබ් එක දාන්න පුලුවන්ද වැඩ නැත්තම් විතරයි හොදේ
AsithaDilruwan
ela ela saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
D.Chamara
bohoma sthuthi sahoo jaya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!isiraekanayaka
thanks....
good luckSuranjan
Thanks bro......jayawewa......!
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kayesh
link eka wada karannane bn
Stranger
thanks
SanjulaJeter
thanks
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාAyesh Prashan
Thank You
Sacho
Niyamai brother
thilin2
Thanks broh sub ekt....
madawaththa
Tnx Brother..
tisal_akesh
Thnx bro sub ekata
Pavith Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි....
Navindu
bro sub download karanna bane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ELama ❤️