ආයුබෝවන් යාළුවනේ…! ඔන්න අරගෙන ආව සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ දෙවනි කොටස.. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් බලපු අය දැක්කනෙ අලුත් ජාතියේ යක්ෂයෙක් ඔලීට පහර දෙන්න හදනකොට ක්ලැරී, ලූක් දෙන්න ගිහින් එයාව බේර ගන්නව.. ඒ වගේම මේකෙදි ඔලී හැම පුරාවෘතයක්ම ඇත්ත බව දැනගන්නව.. ඒ වගේම ලිසී රැජිණ සයිමන…

ආයුබෝවන් යාළුවනේ…! ඔන්න අරගෙන ආව සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ දෙවනි කොටස.. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් බලපු අය දැක්කනෙ අලුත් ජාතියේ යක්ෂයෙක් ඔලීට පහර දෙන්න හදනකොට ක්ලැරී, ලූක් දෙන්න ගිහින් එයාව බේර ගන්නව.. ඒ වගේම මේකෙදි ඔලී හැම පුරාවෘතයක්ම ඇත්ත බව දැනගන්නව.. ඒ වගේම ලිසී රැජිණ සයිමන්ට මොකද්දෝ හණ ගැහීමකුත් කළා.. ඔහොම තමයි එදා කතාව කෙටියෙන්…
අද කතාව ගැන කිව්වොත්, උසස් මායාකාරයගෙ තනතුර මැග්නස්ගෙන් වෙන කෙනෙකුට මාරු වෙනව.. හැබැයි මේ අතරෙ මායාකාරයන්ට යක්ෂ ප්‍රහාරයකුත් එල්ල වෙනව.. පස්සෙ ඇලෙක්, මැග්නස් දෙන්න මේ ගැන හොයාගන්න පොඩි උප්පරවැට්ටියක් දානව.. ඇලෙක් නං මාර මිනිහෙක් තමා… ඒව එහෙම වෙනකොට ක්ලැරී, ජේස් දෙන්න පෙම් හමුවකට යනව අවන්හලකට.. වෙලාව කියන්නෙ මායා, සයිමන් දෙන්නත් එතනම ඉන්නව.. මේ හතරදෙනාගෙ යටගියාව දන්නවනෙ කට්ටිය.. එතනදි පරණ කතා ටිකකුත් එළියට එනව.. හිටපු පෙම්වන්තියො, හිටපු පෙම්වන්තයො එකට සෙට් වුනාම මාර අපහසුවකට තමයි පත් වෙන්නෙ… බලන්නකො එතන මොකද වෙන්නෙ කියල… සිලී රැජිණ සයිමන්ට කරපු වැඩේ ගැන පොඩි ඉඟියක් අද කතාවෙන් දැනගන්න පුළුවන්… එහෙනම් මේකත් බලල ඉන්නකො… ඊලඟ කොටසින් ආපහු හමුවෙමු….
බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,533 downloadsDownload Shadowhunters-S03E02.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
17 comments
Kulanjana Maduranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයඋදයංග සම්පත් හතරසිංහ
මුල් කොටස් 2න් පස්සෙ තමයි ළමයි ගේම් එක පටන් ගන්නෙ.. 3 වෙනි කොටසෙ ඉඳල හිතා ගන්න බැරි දේවල් වෙන්න පටන් ගන්නව.. ඒ නිසා ඔක්කොම බලන්න.. අතාරින්න එපා.. ඔක්කොම සබ් දෙනවා.. කොමෙන්ටුව වලට ස්තූතියි..!
Shantha
Thanks
Randi
උපසිරැසියට ස්තූතියි. ඊළඟ එකත් ඉක්මනට දෙන්න. අනිත් කොටස් ටිකත් ඉක්මනටම එනකම් බලාගෙන ඉන්නෙ. කතාව දැන් සුපිරියි.
geeganagamage
බොහොම ස්තුතියි
suranuwan
thank you.....
Nadeesha rox alahakoon
Tnx bro mewage katiya adu akakata unath sub aka dwnawata
Deshan Rathnayaka
sub ekata tnx bro
sachintha
Thanks For Sub....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....dsdkavishka
Thenks saho sub walata, math meka balanna gatgtha den onna
Udara Damith Dissanayaka
...............සිංහල උපසිරැසියට ස්තූතියි..............
lahiru sadaruvan
thank you so much aiye
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..............good luck ....................
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya