කොහොමද යාලුවනේ !ඔන්න මම මගේ පලවෙනි Tv series එක ගේනවා මේක බලලා කොහොමද කියලා කියන්න. හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය ක…

කොහොමද යාලුවනේ !ඔන්න මම මගේ පලවෙනි Tv series එක ගේනවා මේක බලලා කොහොමද කියලා කියන්න.
හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
පටන් ගනිද්දිම අමුතු හීනයක් එක්ක අවදිවෙන කායි,කායි කියන්නේ උසස් පාසලක පලවෙනි ශ්‍රේණියේ ළමයෙක් එයාට එයාගේ අම්මයි තාත්තයි පොඩිකලේදීම නැතිවෙලා .එයා ඉන්නේ එයාගේ අක්කත් එක්ක කොහොම හරි එයා හදන්නේ යාලුවෝ එක්ක චිත්‍රපටියක්හ දන්න. එක දවසක් එයාලගේ ඉස්කෝලෙට අලුත් ගැහැණු ළමයෙක් එනවා එයාගේ නම තමයි Ichika Takatsuki Senpai එයා කායි ගේ පැත්තට අමුත්තෙක් එයා ඉන්නේ ගොඩක් දුර ඔයාලට මේක බැලුවම තේරේවි.කොහොම හරි ඉචිකා -සෙන්පායි ඉස්කෝලෙට ආපු පලවෙනි දවසෙම කායි එයාගේ චිත්‍රපටියට ඉචිකට ආරාධනා කරනවා.එකෙන් මේකෙන් චිත්‍රපටයට තව කට්ටිය එකතු වෙනවා ඒ එකතුවෙන්නේ ඉචිකා ගේ යාළුවා රෙමෝන්-සෙනපයි. කොහොම හරි ඉස්කෝලෙන් පස්සේ ගෙදර යද්දී කායි ට ඉචිකා-සෙන්පායි ව හම්බවෙනවා ඉතින් කොහොම හරි කායි දැනගන්නවා ඉචිකට ඉන්න තැනක් නැහැ කියලා කායි කියනවා ඉචිකාට එයාගේ ගෙදර නවතින්න කියලා නැවතුනු පලවෙනි දවසෙම හොඳ හොඳ වැඩටිකක් වෙන්නේ බලන්නකෝ. කොහොම හරි කායි ගේ අක්කට මාස තුනකට රට යන්නවෙනවා ඉතින් කායි ගේ අක්කා ඉචිකාට කායි ව බලගන්න්න කියලා රටයනවා. තව කිව්වොත් බලන්න ඕනවෙන එකක් නෑ නේද එහෙනම් මේක බාගෙන බලන්නකෝ එතකොට ඔයාලට ඉචිකා කියන්නේ කව්ද? එයා මොකටද ආවේ අක්කට ඉචිකා හම්බුන විදියත් බලන්න පුළුවන්.
එහෙනම් තවත් ඊළඟ එපසොඩ් වලින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසිය 720p Bd Eng Sub 10bit Hevc පිටපත් සදහා ගැලපේ.
2,402 downloadsDownload Waiting-in-the-Summer-EP-01-02.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
11 comments
Ishan Madusha
Subhash13
මචන් සුපිරිම Series එකක් තියේ.. මේක වැඩක් නෑනෙ.. Patric Melrose එකට Sub දාමු... Sharlock එකේ පොර ඉන්නේ
geeganagamage
බොහොම ස්තුතියි එත් මේකට ගැලපෙන ලින්ක් එකක් හොයාගන්න ගන්න බැහැනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න.
kaweesha kalyana
mage email accunt ekata mail ekak danna mama link eka dennam.
email address: kaweeshainfo2@gmail...kaweesha kalyana
or not ano natsu de matteru mega download kiyala google eke sarch parak danna
itapasse uda dila thiyana 720p Bd Eng Sub 10bit Hevc kopiya hoyaganna.
nathnam mat mail ekak danna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
podda
elanma thawath animation ekaka. thanks bro!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro
Pavith Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි...
Advertisement
![Waiting in the Summer [EP 01 & 02] Sinhala Subtitles | සෙන්පායි එක්ක… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waiting-in-the-Summer-2012.jpg)

නියමයි.බොහොම ස්තූතියි සහෝ.