හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන සමයේ 11වන කොටසයි. ඉතින් මේ තාක් කතාව බලපු නිසා කලින් කොටස් ගැන මතක් කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා. එහෙනම් මේ කොටස ගැන පොඩි සටහනක් දාන්නයි සුදානම්. පළමු කතා මාලාවේ සිද්ධ වුන ඒ සිද්ධිය පදනම් කරගනිමින් බ්‍රයිස් වෝකර්ට විරුද්ධව වූ නඩු වි…

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ 13 Reasons Why කතා මාලාවේ දෙවන සමයේ 11වන කොටසයි. ඉතින් මේ තාක් කතාව බලපු නිසා කලින් කොටස් ගැන මතක් කරන්න ඕනේ නෑ කියලා මම හිතනවා. එහෙනම් මේ කොටස ගැන පොඩි සටහනක් දාන්නයි සුදානම්.
පළමු කතා මාලාවේ සිද්ධ වුන ඒ සිද්ධිය පදනම් කරගනිමින් බ්‍රයිස් වෝකර්ට විරුද්ධව වූ නඩු විභාගය තමා මේ කතා සමයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නඩු විභාගය සිද්ධ වෙද්දී බ්‍රයිස්ගේ එකම ගොදුර හැනා විතරක් නෙවෙයි කියලා අපි දැක්කා. බ්‍රයිස් තමන්ගේ සල්ලි බලෙන් ගෑනු ළමයි කිහිප දෙනෙක්ම අනාථ කරලා තිබුනා. ඒ කෙසේ වෙතත් මේ නඩු විභාගය හැනාගේ මරණය හා බ්‍රයිස්ගේ අපචාරය නිසාවෙන් අද බ්‍රයිස් විත්ති කුඩුවට නගින්නේ තමන්ගේ සාක්ෂි ලබා දීමටයි. එසේනම් බ්‍රයිස් ලබා දෙන සාක්ෂිය කුමක් වේවි ද? බ්‍රයිස්ට විරුද්ධව කවුරුන් සාක්ෂි ලබා දෙවි ද? මේ අතරේ අනෙකුත් පිරිස කුමක් කරාවි ද? එසේනම් මේ ඇරයුම ඒ ගැටළු විසඳන මේ කොටස නැරඹීමටයි.
ඉතින් මේ කතා මාලාවේ පලවෙනි සමයනම් පිස්සුවෙන් වගේ බැලුවා. හැබැයි නොයෙකුත් හේතු නිසා මේ සමයනම් එහෙම බලන්න පුළුවන්කමක් ලැබුනේ නෑ. ඒ වුනාට උපසිරස් කරණය කිරීමේ දී පුළුවන් තරම් නිවැරදිව ඒ කටයුත්ත කිරීමට උත්සහ කළා. එමෙන්ම මේ කතා මාලාවේ මේ සමයේ උපසිරස් කරණය සඳහා මා හට කතාංගයක් ලබා දුන්නු චාමර සහොටත්, මේ කතා මාලාව වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කල අනෙකුත් සහෝදරවරුන්ටත් ස්තුතිය පුදකරමින් සමුගන්නවා.
~ හැමෝටම ජය ශ්‍රී ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,791 downloadsDownload 13-Reasons-Why-S02E11-1.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
26 comments
sankalpatest
Ranga lakshan
උදේම දෙයියෝ බැලුවා වගෙ. එලම. ඉතුරු 2ත් ඉක්මනට දෙන්නෙ ඈ
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් ලියෝ... ජය වේවා.!
Thamanna
ත්ද තද
Chami.S
Thanks..
Good Luck..jeewantha
මෙහෙම ඉක්මන් සබ් දීම වෙනුවෙන් ඔබට සහ ඇඩ්මින් සියලු දෙනාටම මගේ ස්තුතිය.
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා.chanaka sasalanka
Thanks sub ekata.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව එපි දෙකයි....Hard Rock
ela. thanx machan
Udara Damith Dissanayaka
ස්තුතියි ජය වේවා ස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවාස්තුතියි ජය වේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයසනිඳු ලක්ඛිත
ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
භාෂිත් උඩවත්ත
බෝම ස්තූතියි සබට ;)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
winodana
thanks brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Stranger
thanks
jalitha kavisha
මේ සබ් එක දිලා තියෙනේ 10 එපියටනෙ.11වෙනි එපියට නෙමෙය්
Shashmithakausith
Tnx 4 the sub broh.
Ayesh Prashan
Thank You
AsithaDilruwan
Ela saho thanks
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan sub ekata.