Watch Trailer

Into the Badlands [S03 : E06] Sinhala Subtitles | අතීත මිතුරන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම රුදුරු බිමේ මේ කතා සාමය වෙනුවෙන් අපිට ලැබෙන හයවැනි කතාව ඔබ වෙත ගෙන එන්නට. සිව්වැනි කොටසත් එක්ක බලනකොට අදහස් දැක්වීම් අඩු වුන බවක් තමයි දකින්න තියෙන්නෙ…. මොකක් හරි අවුලක්වත් වෙලා ද? නැත්නම් මම අදහසක් දක්වා යන්න නොකිව්ව නිසා ද? කොහොම හරි කමක් නැහැ කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවද…

ඔන්න එහෙනම් මේ සුදානම රුදුරු බිමේ මේ කතා සාමය වෙනුවෙන් අපිට ලැබෙන හයවැනි කතාව ඔබ වෙත ගෙන එන්නට. සිව්වැනි කොටසත් එක්ක බලනකොට අදහස් දැක්වීම් අඩු වුන බවක් තමයි දකින්න තියෙන්නෙ…. මොකක් හරි අවුලක්වත් වෙලා ද? නැත්නම් මම අදහසක් දක්වා යන්න නොකිව්ව නිසා ද? කොහොම හරි කමක් නැහැ කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කරගෙන ඉමු එහෙනම්….

කලින් කොටස –

හෙන්රිගෙ ජීවිතය බේරා ගන්න සනී සහ බාජි තමුන්ගෙ ගමන ආරම්භ කරපු තැනින් තමයි අපි ආරම්භයක් ගත්තෙ, කොහොමෙන් කොහොම හරි වුන්ට කඩා වැටුන ගුවන් යානයක ජිවත් වෙන බාජිගෙ පැරණි ගුරුතුමිය නොහොත් පිස්සු මායාකාරිය වන අන්කාරා හමුවෙන්න ලැබුනා. ඇයට සැබවින්ම හෙන්රිට සහනයක් ලබා දෙන්නට හැකි වුනත් ඇය තරයේම කියා හිටියෙ ඒක තාවකාලික විසදුමක් බව… නමුත් මේ සුව කිරීම සිද්ධ කරන වෙලාවෙ ශක්තිය ලබාගන්න සනී වෙත යන ඇය බොහොම නොසිතුවක් තමයි දකින්නෙ… ඒ සනීත් අන්ධකාරයේ ත්‍යාගය ලැබුවෙක් බව. ඉතින් මේ එක්කම ඇයට තවත් බොහොම ටිකක් දකින්නට හැකි වෙනව ඒ අතීතය…. නමුත් ඉතින් සනීගෙ බලය අගුල් දැමු පුද්ගලයාගෙ බලය නිසාම්ට ඇයට ඉන් එහා කිසිවක් කිරීමට හැකි වෙන්නෙ නැහැ…

එතනින් නොනවතින ඇය බාජිගෙ පණිවුඩය වෙනුවෙන් ලැබුන උත්තරය පෙන්වා දෙනව වගේම ඔවුන්ගේ අරමුණ ගැනත් සඳහනක් කළා මතක ඇති කියල හිතනවා… එහෙම තත්වයක තමයි ඔවුන් ඒ දැනුමත් කැටි කරගෙන පිල්ග්‍රිම් සොයා යන්නට පිටත් වෙන්නෙ… මේ අතර වාරයේ M.K. තමුන්ගෙ මව වෙනුවෙන් පළිය ගන්න පිටත් වුනත් නතර වෙන්නෙ පිල්ග්‍රිම් ලග ඔවුන් ඔහුගෙ බලය ගැන බොහොම උනන්දුවෙන්… මේ එක්කම එතෙක් ඔවුන්ගෙ කුමාරියා වුන කැස්ටෝ බොහොම ඉරිසියාවෙන් පුජකවරියගෙන් මෙහෙයුමක් ලබාගන්න සමත් වෙනවා… ඔහු එය ඉෂ්ඨ සිද්ධ කරන්න ගිහින් සිද්ධ වුන හරිය මතක ඇති නෙව… ඒ වගේම M.K.ට ශුද්ධ භූමියක් ලෙස කියමින් මේ මිනිසුන් කණින ඉඩමක් එහෙමත් දැකගන්නට ලැබුනා නෙව….

ඔය ඔක්කොම අස්සෙ කතාවෙ ආරම්භය එක්කම අපිට හමුවුන ගයස් සහ වැන්දඹුවගේ අතීතය වගේම තමුන්ගෙ සොහොයුරිය එක්ක ගයස් කොයිතරම් නම් තරහින්ද ඉන්නෙ කියන එය ඔචුන්ට එරෙහිව සරණාගත කදවුර වෙනුවෙන් සටන් වැදුන සැටියෙන්ම මතක ඇති නෙව… නමුත් ඒ වෙනුවෙන් චාඕ කලබල වුනෙත් පිල්ග්‍රිම්ගෙ තර්ජනයක් නිසාවෙන්ම බවත් අමතක නැතුව ඇති කියල හිතනවා…

නමුත් කතාව අවසාන වුනේ පුජකවරිය අඳිනා සිතුවමක් එක්ක, ඒ වෙන කිසිවක් නෙමෙයි සනී සතු පච්ච… M.K. එය අඳුනා ගන්නවා වගේම ඔහුගෙ මතය ප්‍රකාශ කලත් පිල්ග්‍රිම් එවෙලේම එයට තහන්චි දැම්ම හැටිත් අමතක නැතුව ඇති කියල හිතනවා… මේ සියල්ල අස්සෙ… ඔහු තමයි කැටලිස්ට් කියල කියවුනා….

ඉතින් ඔන්න ඔය හැටියට තමයි කලින් කොටස අවසාන වුනේ… බලමු අද මොනවගේ දේවල් සිද්ධ වේවිද කියල පොඩි ඉගි ටිකක් ගන්න…

අද කොටස –

හොඳයි එහෙනම් අද කොටස ගැන කියනවා නම් අද බාජි ගැන බොහොම දේ දැනගන්න ලැබෙන දවසක්. ඒ විතරක් නෙමෙයි අද දවසේ අලුත් මිතුරන් ඇති වෙනවා වගේම නව සැලසුම් ගැන අපි දැනගන්නා දවසක්… ඒ විතරක් නෙමෙයි අද කලින් දැනගෙන හිටිය චරිත ආයෙත් කතාවට එනවා වගේම මෙතෙක් දැනගෙන උන්න සමහරෙක් අද කතාව හැර යනවා කියන්නත් පුළුවනි… මේ සියල්ල එක්ක ටිල්ඩා අලුත් මිතුරු හවුලක් ඇතිකරගන්න හැටිත් දකින්න ලැබෙයි… නමුත් අද මේ ටිකේ කතා බහ වුනා දේවල් වලට හරියන්න සටන් තියන දවසක් නිසාවෙන් ලොකු දෙයක් කියන්නට නැහැ ඉතින්…

නමුත් මෙහෙම කියන්නම් අද අතීත මිතුරන් හැටියට නම් කරන්න හේතු දෙකක් තියනවා… එකක් අපිට අතීතය ගැන කරුණු කරනා එලි වෙන්න ගන්න අතුරු කතාවක මම හිතන්නෙ ආරම්භය අපි පහුගිය සතියේ ගත්ත, මේ වෙනකොට එය තවත් ටිකක් වැඩි දියුණු වෙන හැටි දකින්න ලැබෙයි…. අනික් කාරණය සැබවින්ම අලුත් මිතුරෙක් හෝ සතුරෙක් අද කතාවට එක්කාසු වෙනවා… ඉතින් ඒ කෙනා ඇත්තටම කවුද කියල ඔබටම දැකගන්නට ඉඩ දීලා මම සමුගන්නම්…

වචනයක් කියල යන්න ඉතින්, එහෙනම් ආයෙත් ඊලග කොටසත් එක්ක එක්කාසු වෙමු… එතෙක් ඔබට ජය වේවා !!!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

56 comments

  1. Kawi Jayasinghe

    Tnx mcn

  2. උදයංග සම්පත් හතරසිංහ

    සිරාවට තෑන්ක්ස් මචං.. දැන් පට්ට රෑ වෙලා තමයි.. ඒත් බලල ඉවර කරල තමා නිදියන්නෙ..

  3. Gathsara Umesh

    Hyoo ayye..ayy danne mekst sub ek denkam kochara blaagen idyd kiyl...bhoooom sthuuthiyi ayye...ikmanim ilaga upasiresiyen hmuwemmu.....

  4. Shashmithakausith

    Ftta broh. Sub enkn maga balagena inna series ekak. Tnx aaa ikmnta sub denwta.

  5. 100

    Sub eakata thanx

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Subhash13

    සුපිරිම බන්

  8. smartmalan

    දෙනකම් බලන් හිටියේ... බොහෝම ස්තූතියි...

  9. s.s.m

    tz sub ekata...jaya wewa!!

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....

  11. ikachandana

    thax

  12. GiwAnu

    Aela broooo

  13. Navi1996

    ස්තුති sub එකට...
    ජය වේවා....

  14. Thamira

    Sub ekata thanks bro

  15. wasantha_b

    thnx bro...

  16. roshan ruwanjana gunarathna

    Sub ekata sthuthiyi.. Kathava digatama one. Jayawewa!!

  17. Chathukandy

    Thanks bro sub ekata.

  18. oshanda

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  19. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  20. Dilruk lahiru

    Elzzzzzz digatama sub denna

  21. Rahula thero

    බොහොම ස්තුති එනකන් බලන්හිටියෙ බුදු සරණයි

  22. Rahula thero

    කැටලිස්ට්

  23. chandimal helapita

    thanks macho

  24. Amila Bandara

    ආසාවෙන් බලන කතාවක්. එලාස්ස්ස්ස්

  25. Lakshan

    Thanks Bro.

  26. Jeidy jay

    niyami

  27. Achi

    Thanks bn

  28. Nuwan-milinda

    Thanks bro

  29. Kasun A.

    upasiresiyata thuthi sameera saho.jaya!

  30. Udara Damith Dissanayaka

    ස්තුතියි ජය වේවා

  31. Dushan Tharuka

    Supiri...Jaya wewa !!!

  32. Ostin_Gunathilaka

    thnx mcho. iwasillak natuwa hitiye enakan.

  33. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. Ayesh Prashan

    Thank You

  36. suranuwan

    thanks bro sub ekata..

  37. shan AC

    ela broo.....

  38. ChamalKanishka

    Mchn aye blindspot ekta sub denne ndd bn?

  39. ThusharaIndunilRathnayaka

    සහෝ සබ් එකට තෑන්ක්ස් …..!

  40. iDinesh

    Thank You!

  41. navindumovinda

    ela..............

  42. Suranjan

    Thanks bro......jayawewa........!

  43. Danushka63

    sub akata thank bro ......

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ashanmendis

    niyama kathawa sub aka niyematama karala

  46. Thilina Chamara

    thank you

  47. Arsh

    Niyama kathawa. Methek kal balabu tv series walin hondama tv series eka...

  48. Kavindurasanjana

    Thanks bro sub ekata.

  49. chutiya

    thanks bro sub ekata

  50. Milinda Sadaruwan

    thank you brooo

Load more comments