Watch Trailer

13 Reasons Why [S03 : E11] Sinhala Subtitles | ටයිලර්ට කළ හිරිහැරය! [සිංහල උපසිරැසි සමඟ]

තවමත් හරියට සුල මුල හොයාගන්න බැරි වුණු බ්‍රයිස් වෝකර්ගේ මරණයේ සැකකාරයේ නිදැල්ලේය. මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්, ඉස්සර කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කළ බ්‍රයිස් වෝකර්ගේ හොඳ යහපත් ක්‍රියාවක්. ඒ ටයිලර්ට උදව් කිරීමක්. ඒ උදව්ව මන් කියන්න යන්නේ නෑ බලලම ඉන්නකෝ. කවුරුවත් විශ්වාස කරන්න බැරි තරම්.ආනී එක තැන…

තවමත් හරියට සුල මුල හොයාගන්න බැරි වුණු බ්‍රයිස් වෝකර්ගේ මරණයේ සැකකාරයේ නිදැල්ලේය. මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්, ඉස්සර කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කළ බ්‍රයිස් වෝකර්ගේ හොඳ යහපත් ක්‍රියාවක්. ඒ ටයිලර්ට උදව් කිරීමක්. ඒ උදව්ව මන් කියන්න යන්නේ නෑ බලලම ඉන්නකෝ. කවුරුවත් විශ්වාස කරන්න බැරි තරම්.ආනී එක තැනකදී කියනවා.

“එක ෆෝන් කෝල් එකක්
එක ප්‍රශ්නයක්
බොරුවෙන් ගොඩනැගූ ඔයාගේ මුලු ජීවිතේම
කඩාපාත් වෙන්න පටන් අරන්”

කියල. එයා ඒ කියන්නේ හැමකෙනෙක්ම වගේ බොරු කරත් ඒවා දැන් එළිවෙන්න කාලය ඇවිත් කියල.කොහොම හරි කතාවේ අවසානෙට වගේ ඇවිත් තියෙන්නේ. වැඩිය කතා ඕනේ නෑ එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙන්නම්.

Who killed Bryce Walker?

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

5,684 downloadsDownload 13-Reasons-Why-S03-E11.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

5,684 downloadsDownload Subtitles36 KB

8 comments

  1. Induvara namal

    Thnx

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :)
    ජය වේවා.!

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    Jessica Jones Season 3 එකට සබ් අරන් එමුකො...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. MAALnath

    Thanks .............good luck

  7. Sachin Darkstar

    Ela.supiri

  8. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට...