Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E14] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

13 වෙනි කොටස අවසානයේදී ඔයාලට මතක විදිහටම ජින් වූ දැනගන්නවා සී ජූ මේ ගේම් එක හදලා තියෙන විදිහ ගැන ගොඩක් වැදගත් විස්තර ටිකක්. එයා ගේම් එක අවසන් කරන්න කරන්න තියන දේ මොකක්ද ඒ මොන අදහසක් ඇතිවද වගේ දේවල් සහ ඒවගෙන් ජයග්‍රහණය කරන්න මොනවද කරන්න ඕනේ කියලත් දළ අදහසක් හී ජූගෙන් ජින් වූ දැනගන්නවා. ඒ වගේම […]

13 වෙනි කොටස අවසානයේදී ඔයාලට මතක විදිහටම ජින් වූ දැනගන්නවා සී ජූ මේ ගේම් එක හදලා තියෙන විදිහ ගැන ගොඩක් වැදගත් විස්තර ටිකක්. එයා ගේම් එක අවසන් කරන්න කරන්න තියන දේ මොකක්ද ඒ මොන අදහසක් ඇතිවද වගේ දේවල් සහ ඒවගෙන් ජයග්‍රහණය කරන්න මොනවද කරන්න ඕනේ කියලත් දළ අදහසක් හී ජූගෙන් ජින් වූ දැනගන්නවා. ඒ වගේම මම කළින් කිව්වා වගේ ගේම් එක ගැන ජින් වූ දැනගන්නත් කළින් මොකක්ද සිද්ධ වුණේ, කොහොමද මාර්කෝ මැරුණේ, සී ජූ මෙච්චරම මොකකටද බය කියලත් ඔයාලට පහුගිය කොටසින් දැනගන්න ලැබුණා. මේ ඔක්කොම පැටලිලි ලෙහා ගත්තට පස්සේ ජින් වූව හොයාගෙන පොලීසියෙන් එනවා. නමුත් වාසනාවට ජින් වූට පුළුවන් වෙනවා පොලීසිය මග හැරලා පැනගන්න. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ.

මේ කොටසේදී වෙන්නේ යූ රා දැනගන්නවා ජින් වූ සහ මහාචාර්ය චා හම්බවෙලා තියනවා කියලා. එයා ඒකෙන් ගොඩක්ම බය වෙන්නේ මොකද එයත් මහාචාර්ය චා එක්ක ගිවිසුමක් ගහලයි තියෙන්නේ එයාගේ වාසියට හැරෙන්න. මේකෙන් ගොඩක්ම බය වෙන යූ රා මහ රෑම යනවා පොලීසියට. ඒ චා මහාචාර්යතුමාගේ පුතාගේ මරණය සම්බන්ධව කටඋත්තරයක් දෙන්න. එතැනදී ගොඩක් දෙනෙක්ගේ අවධානය යූ රා ට හිමි වෙනවා. ඒ වගේම තමන්ව පාවා දුන්න නිසා චා මහාචාර්යතුමාට හොඳටම බණින යූ රා හැමදෙයක්ම තමන් අවුල් කරා කියලා හිතාගෙන එතනින් එනවා. මේ අතරේදී පොලීසියෙන් බේරිලා කොහොමහරි ජින් වූ පැනගන්නවා වගේම ගේම් එකේ ඉන්න සෙබළුන්වත් පරාජය කරනවා. ජින් වූව හොයාගන්න බැරි නිසා හී ජූ කරන්නේ ගේම් එකට ලොග් වෙලා එයා ඉන්න තැන හොයාගන්න එකයි.

ඉතින් එතනින් එහාට කතාව ඔයාලට භාර කරනවා. එහෙනම් මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,227 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E14.Baiscopelk.com_.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,227 downloadsDownload Subtitles25 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. thanujamilandi

    Thank you sub ekata godakk... Digatama sub demu.. Jaya wewa!! BS!!

  3. ranga11112

    me katha tika ganne kohomada kiyala kiyanna berida.link akak haei mail karanna puluwanda
    PLEASE

    1. ralidu kohara

      ow mewa baiscope downloads eke penne nane

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ralidu kohara

      me kotas baiscopedownloads eke penne nane komada me kota tika ganne

  5. Udara Damith Dissanayaka

    niyamayi.............................

  6. Gihan500

    sub eka gdk lassanai

  7. Anonymous

    Sub Ek Supiriyak tama

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..