අද ඔයාලට අරන ආවේ 10 වෙනි කතාව.මුලින්ම මේක කියන්න ඕනේ, ගොඩක් අය ඉල්ලන කතාවකට සබ් දෙන්න පරක්කු වුණු එක ගැන.ඔයාලට වගේ අපි හැමෝටමත් තමන්ට කියල වැඩ රාජකාරි තියෙන අතරේ ඒ වැඩ රාජකාරි අස්සේ විවේකයක් ලැබුණම තමයි සයිට් එකට උපසිරැසියක් කරල ඔයාලට ගෙනත් දෙන්නේ.ඔයාලට වුණු කණගාටුව ගැන සමාවෙන්න ඕනේ කියන ගමන්, සුධී…

අද ඔයාලට අරන ආවේ 10 වෙනි කතාව.මුලින්ම මේක කියන්න ඕනේ, ගොඩක් අය ඉල්ලන කතාවකට සබ් දෙන්න පරක්කු වුණු එක ගැන.ඔයාලට වගේ අපි හැමෝටමත් තමන්ට කියල වැඩ රාජකාරි තියෙන අතරේ ඒ වැඩ රාජකාරි අස්සේ විවේකයක් ලැබුණම තමයි සයිට් එකට උපසිරැසියක් කරල ඔයාලට ගෙනත් දෙන්නේ.ඔයාලට වුණු කණගාටුව ගැන සමාවෙන්න ඕනේ කියන ගමන්, සුධීර අයියයි මායි ඔන්න එහෙනම් කල් වේලා අරන් ඔයාලට එපිය ගෙනත් දුන්නා.අපි එහෙනම් කතාවට හැරෙමු.
පසුගිය කොටස පටන් ගත්තේ ක්ලේ හස්ටින් ගාව තිබ්බ බ්‍රයිස්ගේ ඔක්සි පෙති ටික හොයාගෙන ඒ ගැන ප්‍රශ්න කරන තැනින් නමුත් ඒ ගැන ඇත්තම ජස්ටින් ක්ලෙට කියන්නේ නැ. වටේ යවලා යවලා තමා ආනිගේ උදව්ද ඇතුව සත්‍ය දැනගන්නේ. කලින් කලට බ්‍රයිස් ජස්ටින්ට කුඩු වලින් බේරගන්න ඔක්සි පෙති ගෙනත් දීලා තියෙනවා. ඒකෙනුත් කියවෙන්නේ බ්‍රයිස් එන්න එන්නම හොද මනුස්සයෙක් වෙන්න ගත්තා කියලා. ජස්ටින්ගේ අතීත කතාවට තමා වැඩි හරියක් ඒ කොටස වෙන් වෙලා තිබ්බේ, ඒ වගේම ක්ලේ ගැන තමා තවමත් පොලිසිය වැඩි අවධානයක් රදවාගෙන ඉන්නේ, ඒක ගැන නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොලිසිය මාධ්‍ය සාකච්ඡාවකදි ක්ලෙව බ්‍රයිස්ගේ මිනීමැරුම සම්බන්ධව අවධානයක් තියෙන පුදගලයෙක් බවට පත් කරනවා, ඒකෙන් වෙන්නේ රටේ ලෝකේ මිනිස්සු තවත් ක්ලේ දිහා වපර ඇහෙන් බලන්න ගත්ත එක. ඒකම තමා පොලිසියටත් ඕන කරලා තිබ්බේ. එතකොට සත්‍ය එලියට ඒවි කියලා. ඒ එක්කම ජස්ටින් එක්ක කුඩු සීන් එකකට පැටලිලා ඉදපු සෙත් එක්ක ප්‍රශ්නයක් ගිහිල්ලා බ්‍රයිස්ව සෙත් මැරුවා කියලත් ක්ලෙ ඇතුළු පිරිස හිතුවත් ඒකට ප්‍රමාණවත් සාක්ෂි හම්බවුනත් ඒවා ජස්ටින් විසින්ම ඒ මිනිහට දීපුවා නිසා ඒකෙන් වැඩක් වුනේ නෑ. ජස්ටින් ෆුට්බෝල් ගේම් එකේදිත් පිස්සු කෙලියා මතක ඇතිනේ. ඒ ඔක්කම ඇතුළුව තවත් පොඩි පොඩි සිද්දි තමා කලින් කොටසෙදි සිද්ද වුනේ. ඒවා එකින් එක මතක් කිරීමක් ඕන නෑ කියලා හිතනවා.
“හේයි, මේ හැනා
හැනා බේකර්…
ඔයා මගේ අත් දෙක තදින් අල්ලන් හිටියා, ඊටපස්සේ ඔයා මගේ ඇතුළට තල්ලු කළා.
මන් ඔයාට වැන්දා, “අනේ බ්‍රයිස්, එපා,”ඒත් ඔයා මට කිව්වේ සන්සුන් වෙන්න කියල.
ඔයා කිව්වා හෙමින් අමාරුවක් නැතුව කරන්නම් කියල, ඒත් ඔයා හයියෙන් අමාරුවෙන්න කළේ,
මන් වේදනාවෙන් කෑගහද්දී, ඔයා මගේ කොණ්ඩෙන් ඇද්දා,
හරියට නිකම් මගේ වේදනාවෙන් ඔයාට සතුටක් ලැබෙනවා වගේ.
මන් වේදනාවයි තරහවයි අමතක කරන්න හැදුවා…”
බයිස් වෝකර්ට එයාගේ ටේප් එකෙන් අහන්න ලැබුණ දේ තමයි මේ.හැනා කොහොමද එයාගේ වේදනවා විස්තර කරපු විදිය බ්‍රයිස්ගේ මරණෙට තාමත් වැරදි කරුවා වෙලා ඉන්න ක්ලේට තවත් අහඹු සිදුවීමක් වෙනවා.ඒ තමයි හැනාගේ අම්මා ආයෙමත් නගරෙට ආවයි කියන එක. .අද එපිය එහෙනම් බලලම ඉන්න.තවත් උපසිරසකින් හම්බවෙන්නම්.
බුදුසරණයි! දෙවිපිහිටයි!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,862 downloadsDownload 13-Reasons-Why-S03-E10.zip34 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පසිදු මධුමාල්
Subtitles
7 comments
Induvara namal
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව කොටස් 3යි....madhu bhagya
Dn thm dkke mek tnz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසියට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Mona prkkuda bn welawata dammne?