Watch Trailer

13 Reasons Why [S04 : E05] Sinhala Subtitles | යතාර්ථය සහ මවාපෑම! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අරගෙන ආවා 13 reasons why 4වැනි කතාමාලාව නැතිනම් අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නේ ක්ලේ පිස්සුවෙන් වගේ දුවලා ගිහිල්ලා බ්‍රයිස් මැරුණු තැනට වෙලා බලාගෙන ඉන්න දර්ශනයකින්. ඉතින් මතකනෙ, ක්ලේ ළගක ඉදලා යම් යම් දේවල් කළත්…

එහෙනම් ඔන්න අරගෙන ආවා 13 reasons why 4වැනි කතාමාලාව නැතිනම් අවසාන කතාමාලාවේ 5වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නේ ක්ලේ පිස්සුවෙන් වගේ දුවලා ගිහිල්ලා බ්‍රයිස් මැරුණු තැනට වෙලා බලාගෙන ඉන්න දර්ශනයකින්. ඉතින් මතකනෙ, ක්ලේ ළගක ඉදලා යම් යම් දේවල් කළත් එයාට ඒ දේවල් ගැන ඒ හැටි මතකයක් නැති බව. ඉතින් මේකෙදි වෙන්නෙත් ඒ දේම තමා. එතනට ගිය විදිහක් ගැන ක්ලේට මතක නෑ. ඉතින් ක්ලේ මෙතන ඉන්න එක හොයාගෙන ක්ලේගෙ තාත්තා එතනට එනවා. ඊට පස්සෙ තමා ක්ලේට සහ ජස්ටින්ට ලොකු කරදරයක් වෙන්නෙ. මේ අමුතු හැසිරීම් නිසාම දෙන්නව මත් පරීක්‍ෂණයකට ලක් කරනවා. ඉතින් මේ පරීක්‍ෂණයෙන් ක්ලේ අසමත් වෙනවා. හැබැයි ක්ලේ ඒ ගැන චෝදනා කරන්නෙ ජස්ටින්ට.

ඉතින් ඔය ක්ලේ ඔය වගේ පිස්සු නටන අතරෙ උසස් පාසලේ සාදයක් පවත්වන්නැයි සූදානම. ඒක උසස් පාසලේ ජ්‍යෙෂ්ඨයො වෙනුවෙන් පැවැත්වෙන සාදයක්. හැබැයි මේ සාදය ගැන දෙමව්පියො දැනගැනීම නිසා ඒක කලින්ම නවත්තන්න සිද්ධ වුනත් ක්ලේ මැදිහත් වෙලා සාදය පවත්වන තැනට වැඩ කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ කට්ටියගේ දෙමව්පියො එයාලා කරන කියන හැමදේම දැනගන්නෙ කොහොමද කියන එක කට්ටියටම ප්‍රශ්නයක්. ක්ලේගෙ මතය වෙන්නෙ දෙමාපියො තමන්ගෙ දුරකථන ට්‍රැක් කරනවා කියලා තමයි ඔන්න. ඉස්සරහට බලමුකෝ ඒකත් මොකද වෙන්නෙ කියලා.

කොහොමින් හෝ ක්ලේගෙ මැදිහත් වීමෙන් පැවැත්වෙන සාදයට ක්ලේත් සහභාගී වෙනවා. සහභාගී උනාට ක්ලේට පාඩුවක් වෙන්නෙ නෑ ඉතින්. මොකද…. නෑ ඒක ඔයාලම බලාගන්නකෝ. හැබැයි මේ සාදයෙන් පස්සෙනම් ඔන්න ක්ලේට ලොකු අනතුරකට මූණපාන්න වෙනවා. හොදයි එහෙමනම් මං මෙච්චරයි කියන්නෙ. යළි උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,437 downloadsDownload 13-Reasons-Why-S04-E05.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,437 downloadsDownload Subtitles35 KB

7 comments

  1. Ishan

    Thanq so much

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. සනිඳු ලක්ඛිත

    බෝම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා...!

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Anonymous

    ස්තූතියි සබ් එකට❤️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALNATH

    Thanks ................good luck ...................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.