Watch Trailer

Fringe [S04 : E20] Sinhala Subtitles | මිතුරන් සේම වෙන් වෙමු [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ලෝකේ අල්ලන් පාලනේ ගෙනියන හැටි. සිදු වෙන්න පුලුවන් අනාගතයන් රාශියක් තියන බව සැප්තැම්බර් කිව්වානේ. ඉතින් අපි ඒ දැක්කෙත් අනාගතයේ වෙන්න පුලුවන් දෙයක්. හැමදේටම වඩා ඔයාලාගේ අවදානේ යොමු වෙන්න ඇත්තේ හෙන්රියාටා එහෙමත් නැත්නම් එටාට නේද? ඔව්, ඔව්, එයා තමයි ඔලිවියාගෙයි, පීට…

පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ලෝකේ අල්ලන් පාලනේ ගෙනියන හැටි. සිදු වෙන්න පුලුවන් අනාගතයන් රාශියක් තියන බව සැප්තැම්බර් කිව්වානේ. ඉතින් අපි ඒ දැක්කෙත් අනාගතයේ වෙන්න පුලුවන් දෙයක්. හැමදේටම වඩා ඔයාලාගේ අවදානේ යොමු වෙන්න ඇත්තේ හෙන්රියාටා එහෙමත් නැත්නම් එටාට නේද? ඔව්, ඔව්, එයා තමයි ඔලිවියාගෙයි, පීටර්ගෙයි අනාගත දුව. එයාගේ නමටත් හෙන්රි කෑල්ල දාලා, පීටර් දන්නවනේ කාල රාමුවෙන් මැකුන එයාගේ පුතා හෙන්රි ගැන!

ඉතින් අද ආයිමත් වර්තමානය බලන්න පුලුවන්, අපේ ඔලිවියාලා, පීටර් එක්ක. මේ වෙද්දි අපි දන්නවා ජෝන්ස් විශ්වයන් දෙකේම විනාශකාරි වැඩ ගොඩක් කරා. අලුත් ජීවි විශේෂ ඇති කරා, මිනිස් මුහුණු මාරු කරන්නෝ, ඉත්තෑ-මිනිස් දෙමුහුම්.. මේ හැමදේම කරන්නේ මොන අරමුණකින්ද කියනෙක ලොකු ප්‍රශ්නයක් වුනා. වෝල්ටර් කිව්වා ජෝන්ස් හදන්නේ විශ්වයන් දෙක එකිනෙක හප්පන්න කියලා. ඒකෙන් ජෝන්ස් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මොකක්ද? අද කොටසින් ඒකට පිලිතුරක් ලැබෙයි.

ඊලඟ කොටසින් හමුවෙමු. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,377 downloadsDownload Fringe-S04-E20.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,377 downloadsDownload Subtitles24 KB

7 comments

  1. Anonymous

    Thanks akke

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. indika75

    Thanks..

  4. launister

    thankz

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එපි 2යි...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!