නෙට්ෆ්ලික්ස් සමාගමේ සුප්‍රසිද්ධ කතා මාලාවක් වන 13 Reasons why කතා මාලාවේ අවසන් කතා සමයේ හත් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන එන්නයි සූදානම්.. කලින් කොටස දිහාවට ටිකක් හැරිලා බලමු මොකද උනේ කියලා.. විදුහල්පතිතුමාගේ පෙර පුහුණු වැඩසටහන අතරේ සෑහෙන දේවල් උනානේ, පොළීසිය එක්ක එකතු වෙලා කරපු තාත්වික පෙර පුහුණුවේ ප…

නෙට්ෆ්ලික්ස් සමාගමේ සුප්‍රසිද්ධ කතා මාලාවක් වන 13 Reasons why කතා මාලාවේ අවසන් කතා සමයේ හත් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන එන්නයි සූදානම්.. කලින් කොටස දිහාවට ටිකක් හැරිලා බලමු මොකද උනේ කියලා..
විදුහල්පතිතුමාගේ පෙර පුහුණු වැඩසටහන අතරේ සෑහෙන දේවල් උනානේ, පොළීසිය එක්ක එකතු වෙලා කරපු තාත්වික පෙර පුහුණුවේ ප්‍රථිපලයක් විදිහට උනේ අවසානයේදී ක්ලේව වැරදිකාරයෙක් උන එක. උදව් කරන්න කියලා හිතුවත් අවසානයේ උනේ නොසිතූ දෙයක්. පුහුණුව අතරේ ටෝනි හොයා ගත්ත තුවක්කු මිලදී ගන්න සැලසුම් කරපු සටහන් නිසා ආයෙම වතාවක් ටයිලර් දිහාවට ක්ලේ ගේ සැකය යොමු වෙන විදිහටයි සේරම දේවල් සිදු උනේ..
තුවක්කුව අරගෙන අන්තිමට ක්ලේ නටපු නාඩගමත් එක්ක ඔහුට සිදු වෙනවා රෝහල් ගත වෙන්න. නමුත් ක්ලේට එක තැනක හිර වෙලා ඉන්න බැරි පුරුද්දත් එක්ක මිනිහා කොහොම හරි රෝහලෙන් පැනලා යනවා. මොකද පාසලේ රචනා වලින් තෝරගත්ත අයත් එක්ක තියෙන ඉන්ටවීව් එකකුත් ක්ලේට තියෙන නිසා.. නමුත් ක්ලේ ඉන්න තත්වෙත් එක්ක ඔහුට ඉන්ටවීව් එකට හොඳින් මුහුණ දෙන්න වෙයිද.? රෝහලෙන් පැනලා ආව නිසා පාසලටත් යන්න බෑ කොහාට යාවිද මිනිහා.. මේ අතරේ ටෝනිට අහම්බෙන් කනට වැටෙනවා පොළීසිය තුවක්කු ගණුදෙනු කරන කෙනා අල්ලාගන්න ඇමක් විදිහට හමුවීමක් ලෑස්ති කරන විදිහ. ටෝනිට ඕන වෙන්නේ ඒ ටයිලර් නම් මිනිහව පොලීසියට අහු නොවෙන්න වැඩ කරන්න.. ඒ මේ පැටලැවිලි අස්සේ මොනවා වෙයිද… කතාංගය බලලම ඉමු..
එහෙනම් උපසිරැසිය කරන්න බාර දුන්න චාමර සම්පත් සහෝදරයා ඇතුළුව කතා මාලාවට උපසිරැසි ලබාදෙන කණ්ඩායමම මතක් කරන ගමන් මම සමුගන්නවා.. තවත් උපසිරැසියකින් හමුවෙමු..
ජය වේවා…!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,092 downloadsDownload 13-Reasons-Why-S04-E07.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
7 comments
Ishan
Anonymous
Thnx sub ekta....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
DH Max
මේකට මේ තරම් ඉක්මනට sub දෙන එක නම් මාරම වටිනවා bro...
පුලුවන්නං ඔය වගේම Blindspot අන්තිම Season එකටත් දෙන්න...Rasindu Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්....
MAALNATH
Thanks ...............good luck ..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnq so much