Watch Trailer

Fringe [S04 : E22] Sinhala Subtitles | නිර්භීත නව ලොවක් (දෙවන අදියර) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වය…

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් දෙක මිතුරු වුනා, එකට එක්වෙලා විශ්වයන්ගේ යහපත වෙනුවෙන් වැඩ කළා. ඔය අතරේ ඔලිවියා, වෝල්ටර් දෙන්නාට කෙනෙක් පේන්න ගත්තා. ඒ තමා පීටර්. ඉතින් ඔලිවියා, වෝල්ටර් පීටර්ව මුලින් අයින් කරලා දාන්න හැදුවා. ඒ ඉන්නෙ පීටර් කියලා නොදැන. නමුත් ඒකේ ප්‍රතිඵලය වුනේ පීටර්ගේ භෞතික ශරීරය පිටින් පීටර් ජීවමාන වීම. මේ කාල රාමුවේ කවුරුවත් පීටර් ව දැනන් හිටියේ නෑ. නමුත් මේ අතරේ කතාවට ආවා ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. එයාව දැන හිටපු කෙනා පීටර්. මොකද පීටර් ජීවත් වුන කාල රාමුවේ ඩේවිඩ් හිටියා. ඊටපස්සේ ඉත්තෑ මිනිස් ජීවියෙක් මතු වුනා. ඇයි මිනිස් මුහුණු මාරු කරන්නෝ. ඔය අතරේ ඔලිවියාට එයාගේ මතකය අමතක වුනා, පීටර්ගේ මතකය ආවා. ඒ දෙන්නා ආයිත් ආදරේ කරන්න පටන් ගත්තා. අනිත් විශ්වයේ ලින්කන් අවාසනාවන්ත විදියට මැරුනා. ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ සැලැස්ම අනුමාන කරපු වෝල්ටර්ට ඒක නවත්තන්න ක්‍රමයක් හිතාගන්න බැරි වුනා. පීටර් කිව්වා විශ්වයන් දෙක යා කරන පාලම වහමු කියලා. ඒකෙන් ජෝන්ස්ගෙ සැලැස්ම අසාර්ථක වෙයි කියලා.

ඒත් බැලින්නම් ජෝන්ස් කියන්නෙ විලියම් බෙල්ගේ ඉත්තෙක්. මේ වෙද්දී වෝල්ටර්, විලියම් බෙල් එක්ක ඉන්නේ. ඇස්ට්‍රිඩ්ට වෙඩි වැදුනා. මේ බවක් ඔලිවියා, පීටර් දන්නෙ නෑ.

ඉතින් සිව්වන කතා සමය මේ විදියට අවසාන වෙනවා. තුන්වන කතා සමය එක්ක එක දිගට ඔයාලට කොටස් 44 කට උපසිරැසි මේ වෙද්දි මං ගෙනැත් තියනවා. ඒ නිසා පස්වන කතා සමයට කලින් පුංචි විවේකයක් ගන්න ඕනේ. මං පොරොන්දු වුන විදියටම අවසාන කතා සමය අරන් ඉක්මනින් එන්නම්. එතෙක් රැඳී ඉන්න. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,353 downloadsDownload Fringe-S04-E22.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,353 downloadsDownload Subtitles24 KB

16 comments

  1. Anonymous

    Thanks akkee twa 13i pluwn trm ikamanata dei kiyla api balan innwa

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  3. indika75

    thanks..

  4. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්....
    සුපිරිම වැඩක් කරන්නේ...
    අන්තිම Season එකටත් ඉක්මටම සබ් අරන් එමු...

  5. Anonymous

    thanks akke

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      Akkeeee season 5th dennakoo

  7. Shammi

    Thanks for the sub.

  8. Anonymous

    akke ikmn t dennko s05

  9. Anonymous

    asawenm blana kthawa dwn krgen thiyagen inne danakm iknt denn haad

  10. Anonymous

    Elama Elama Niyamayi

  11. Anonymous

    Akkee season 5th ikmanata dennakoooooooo

  12. Anonymous

    Thnx sub ekta... ane season 5tath sub dennakoooo ...

  13. Anonymous

    tnx subs walata

  14. kevin D...

    Thanks...

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.