Watch Trailer

Mrs. Fletcher [S01 : E04] Sinhala Subtitles | දෙමාපිය සති අන්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ කොටස නම් පටන් ගන්නෙම ගොඩාක් දුක හිතෙන දේකින්. රෝයි අවසන් ගමන් ගිහින්. මම හිතුවෙ නම් ඊව්ට රෝයි එක්කත් හොද හොද ආතල් ටිකක් තියෙයි කියලා.ඒත් ඉතින් එහෙම නෑ වගේ. ඉතින් රෝයිගේ මල ගෙදරට ඊව් ගියත් රෝයිගෙ පුතා ඊව්ව බැනලා එලව ගන්නවා. ඉතින් ඇමැන්ඩයි ඊව්යි තීරණය කරනවා ඇමැන්ඩාගෙ ගෙදරට ගිහින් පොඩි ඩ්‍රින්ක් එක…

මේ කොටස නම් පටන් ගන්නෙම ගොඩාක් දුක හිතෙන දේකින්. රෝයි අවසන් ගමන් ගිහින්. මම හිතුවෙ නම් ඊව්ට රෝයි එක්කත් හොද හොද ආතල් ටිකක් තියෙයි කියලා.ඒත් ඉතින් එහෙම නෑ වගේ. ඉතින් රෝයිගේ මල ගෙදරට ඊව් ගියත් රෝයිගෙ පුතා ඊව්ව බැනලා එලව ගන්නවා. ඉතින් ඇමැන්ඩයි ඊව්යි තීරණය කරනවා ඇමැන්ඩාගෙ ගෙදරට ගිහින් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න. කොහොම හරි ඕක නිසා පට්ට දේවල් ටිකක් වෙලා තමයි කතාව ඉවර වෙන්නෙ. ඒ දේවල් මම කියනවට වඩා බලලම දැන ගන්න එක හොදයිනේ.

බ්‍රෙන්ඩන්, දෙමාපිය සති අන්තෙට තාත්තා එනවටනේ කැමති වුණේ. ඉතින් මේ කොටසේ තියෙන්නෙ බ්‍රෙන්ඩන් තාත්තා එක්ක දෙමාපිය සති අන්තෙ ගත කරන හැටි. ඒත් ඉතින් බ්‍රෙන්ඩන් හිතපු විදියටම වෙන්නෙ නම් නෑ. ඊව් කිවුවාත් වගේ බ්‍රෙන්ඩන්ට පසු තැවෙන්න වුණාද මන්දා…මොනවා වුණත් බ්‍රෙන්ඩන් පවු කියලත් මට නම් හිතුනා.

එහෙනම්, මේ කොටසත් බලල හොද නරක කියන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,546 downloadsDownload Mrs.-Fletcher-S01E04.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,546 downloadsDownload Subtitles20 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  5. Binara Maxwell

    Sub Dei Kiyala Balagena Hitapu Series Ekak Ela Thanks. Digatama Deme Sub... Thanks

  6. Suranjan

    Thanks jayawewa......!

  7. Dewadithya

    Thanks for sub!

  8. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P