Watch Trailer

Emerald City [S01 : E10] with Sinhala Subtitles | අවසන් පියවර [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි පළමු කතාමාලාවේ අවසන් කොටසයි. කතාමාලාවේ එක එපියක් නැතිව අනිත් හැමඑපියක්ම ඔයාලට දෙන්න පුලුවන් උනා. මුලදී තිබ්බ ඩවුන්ලෝඩස් ගාන පොඩ්ඩකින් වගේ අඩුවෙලා තියෙනවා වගේ පේන්නේ. කොහොම උනත් එමරල්ඩ් සිටි වටා රොක් වුන රසික රසිකාවියන් ඉන්නවනේ. එයාලාගේ ඉල්ලීම මත තමයි මේ කතාව කොහොමහරි ඉව…

Emerald City S1 P3

අද ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි පළමු කතාමාලාවේ අවසන් කොටසයි. කතාමාලාවේ එක එපියක් නැතිව අනිත් හැමඑපියක්ම ඔයාලට දෙන්න පුලුවන් උනා. මුලදී තිබ්බ ඩවුන්ලෝඩස් ගාන පොඩ්ඩකින් වගේ අඩුවෙලා තියෙනවා වගේ පේන්නේ. කොහොම උනත් එමරල්ඩ් සිටි වටා රොක් වුන රසික රසිකාවියන් ඉන්නවනේ. එයාලාගේ ඉල්ලීම මත තමයි මේ කතාව කොහොමහරි ඉවරයක් කරන්න පුලුවන් උනේ.

කලින් කතාවේ ඔයාලා දැක්කා ඩොරති අධමයන්ගේ සිරගෙයට ගිහින් නහරගෙන් උදව් ඉල්ලනවා, අමරණීය සෙබලා (ශෛලමය යෝධයා) අවදිකරලා ඒකේ පාලනය ඩොරතිට දෙන්න කියලා. එතකොට ඇයවයි නිජබිමට මායාවයි නිදහස් කරනවා කියලා. මායාකරුට ඊව් හි සෙබලන් දඬුවම් කරන අවස්ථාවේ ඩොරති යෝධයා එක්ක එනවා. අද අවසන් කතාවේ මායාකරු ඊව් රැජිණියගෙන් ගත්ත තුවක්කුත් උපයෝගීකරගෙන ග්ලින්ඩ සහ ඇයගේ මායාකාරියන් (කුඩා දරුවන් උපයෝගීකරගෙන හැදුව කණ්ඩායම) සමග සටනට යනවා. මොකද මායාකරු ප්‍රකාශ කල විදිහට මෙවර සාදතන රක්ශයා කියන්නේ මායාකාරියන්ටනේ. නමුත් ඩොරති ඒක ප්‍රතික්ෂේප කරනවා. ඩොරතිට ඕනි යුද්ධය නවත්තන්න මිසක් තවත් මීනීමරාගන්න නෙවෙයි. එතකොට ඔයාලට මතක ඇති ටිප් කෙලී. දැන් නිකන්ම කෙලියෙක් නෙවෙයි ඔස්මාහි රැජිණිය. බටහිර මායාකාරිගේ වෑයමකට අනුව තමයි එයා නැවතත් කුමාරිකාවක් විදිහට පත්වුනේ. ඔස්මා කුමරියගේ අරමුණ දැන්, එයාගේ අම්මයි තාත්තයි මරපු සිංහ මූණූ සෙබලාව මරන්න. ඒ අරමුණ ඇති කරෙත් ඉතින් පැත්තක ඉඳලා අනින බටහිර මායාකාරියම තමයි. එයාගෙත් මොකක් හරි යටි අරමුණත් ඇති. කලින් ඔයාලට මතක ඇති මන්ත්‍රණ සභාව සහ මායාකරුගේ සමීප වෙලා හිටිය ග්ලින්ඩාගේ අනුගාමිකයෙකු උන ඇනා කිව්වා. මෙවර සදාතන රක්ශයා පැමිනෙන්නේ හඳවල් දෙක එකක් උනාම, සහ එන්නේ අහසෙන් කියලා. ඒත් මායාකරු කියන්නේ සදාතන රක්ශයන් කියලා කෙනෙක් නෑ ඉන්නේ මායාකාරියන් කියලා. ඒ මතය අද කතාවෙන් වෙනස් වෙයි.

එහෙනම් වෙනදාවගේ අද කතාවත් රසවිඳලා යන්න. සතිදහයක් තිස්සේ ඉතින් මගේ උපසිරැසි එක්ක බලවා ඇතිනේ. වෙන වෙබ් අඩවිවල නම් නැතුව ඇති මං හිතන්නේ. කතාව, උපසිරැසිය කොහොමද කියලත් කොටාගෙන යන්න අමතක කරන්න එපා. NBC නාලිකාව 2017-03-04 වෙනිදා වෙනකොටත් මේකේ දෙවෙනි කතාමාලාවක් විකාශණය කරනවද නැද්ද කියලා නම් සඳහන් කරලා නැහැ. ඒ ගැන හොයද්දී දැකකා ගොඩක් ප්‍රේක්ශකයන් ආයෙමත් මේකේ දෙවෙනි කතාමාලාවක් ඉල්ලලා තියෙනවා කියල දැක්කේ. ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන එකකුත් නැහැ. දෙවෙනි කතාමාලාවක් ආවොත් උපසිරැසි නොකර ඉන්නෙත් නැහැ. එහෙනම් මම සමුගන්නවා. ලුසිෆර් එක්ක අපි ආයෙත් මුණගැහෙමු”

*-* ජය ශ්‍රී *-*

Emerald City (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Emerald.City.S01E10.HDTV.x264-SVA
Emerald.City.S01E10.720p.HDTV.x264-AVS
Emerald.City.S01E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,136 downloadsDownload Emerald.City_.S01E10.Baiscopelk.com_.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Subtitles

1,136 downloadsDownload Subtitles19 KB

34 comments

  1. john snow

    Thanks

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ජය වේවා...

    Blindspot කොටස් 2 ක් තියනවා සබ් නැතුව පුලුවන් නම් ඒකටත් සබක් කරලා දෙන්න සහෝ...

  4. කවීන් ලහිරු

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය

  5. Zeal

    Thanx Yasiru... Supirima kathawak... digatama sub denna... good luck

  6. Kasun Widusha

    Tnx mchoo

  7. januth

    suprb

  8. Chamila

    Thanks.

  9. ishan

    thanks for sub

  10. RishZay

    thnx broo.nxt season ekatath aniwa sub dyan machn

  11. Gayanga

    thnz mcn sub 1ta.....

  12. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි

  13. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    දෙවැනි සීසන් එකක් ආවොත් ඒකත් උබේ සබ්වලින්ම ඕනේ

  14. Dinuka Jayasekara

    Thanks kollo......

  15. Suu

    kathwa lassani godak, Thank u :)

  16. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ..

  17. Chalana Rukshan

    thnx bro...

  18. හර්ෂණ

    මචන් colony සීසන් 2 ඇවිත් ගොඩක් කල්, මේක ඉවර එකේ උබට බැරිද එකත් කරන්න.

  19. Chalana Rukshan

    thnx bro... season 2 awoth aniwa one

  20. Ravindu Rukshan

    thx

  21. අසිත

    elama saho thanks

  22. Indika

    <<<>>>

  23. Indika

    ස්තුතියි සහෝ සබට...............!

  24. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    දිගටම සීසන් එක අවසාන වෙනකල් දුන්නට
    මේක ඉවර එකේ වෙන ට්වි එකක් වත් කරන්න
    සුබ අනාගතයක් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. dilan

    ගොඩාක් ගොඩාක් ස්තුතියි යාළුවා උපසිරැසියට.

  27. Tharaka Lahiru

    Godak ස්තූතියි නියම කතාවක් දුන්නේ

  28. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...පට්ට කතාවක්...ලුසිෆර් එකෙන් හම්බෙමු...

  29. Pradeep M Gamlath

    කතාවට සබ් දුන්නට ස්තුතියි සහෝ ඔබට ජයෙන් ජය ලුසිෆර් එකටත් දිගටම සබ් දෙන්න..**

  30. Sanjula Jeter

    Ela bro !

    Love you

  31. ISuru

    ela kiri bro...tnx

  32. Sachintha

    Patta bro .... tnq

  33. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  34. Sandaru Nimsara

    උපසිරැසිවලට බොහොම ස්තුතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.