දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා. ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් වරු 6 දෙනෙක්ගේ කණ්…

දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා.
ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් වරු 6 දෙනෙක්ගේ කණ්ඩායමක් ඇමරිකාව තර්ජනයක් වෙලා තිබුන තස්ත නායකයෙක් ඔහුගේ ප්‍රභල සාමාජිකයෝ එක්ක මරලා දානවා. මේ ත්‍රස්ත නායකයාගේ ඈතින් හිටපු පුතෙක් මේ සිදුවීම එක්ක ඒ තස්ත සන්විධයේ වැඩ අතට අරගෙන කරගෙන යන්න හදනවා. තාත්තා ව මරපු 6 දෙනාගේ තොරතුරු අරගෙන ඒ අය මරණ ගමන් තවත් විනාශ ගනනාවක් කරන්න පුළුවන් තොරතුරු ගොනුවක් පස්සේ පන්නවා (අද හොයාගන්න පුළුවන් කොහොමද ඇත්තටම මේ රේන්ජර්ස් ලගේ තොරතුරු පිටට ගියේ කියලා ) පහුගිය සතියේ මේ ත්‍රස්ත කණ්ඩායමක ඒ විනාශ ගනනාවකට ඕන කරන තොරතුරු ගොනුව හොයා ගන්න පුළුවන් උනානේ.
ඉතින් අද , කාටර් මොනවා කරාවිද ඒ තොරතුරු වලින් සිද්ද කරන විනාශය නවත්වන්න අයිසා ඊසාක් ව මරන්න බලාගෙන ඉන්න එක ගැන නිකොල් මොන වගේ දේවල් කරාවිද රෙබෙකා ඇන්ඩි එක්ක එකතු වෙලා තව මොනවගේ උදව් කාටර් ට කරාවිද ජෝන් ගේ මැතිවරණ වියාපරයට මොනවා වෙයිද නිලා තොරතුරු පිට කරලද ඇත්තටම බෙන් මොනවගේ දේවල් කරාවිද තමන් අතින් උන දේ විනාශයක් කියලා දැනගෙන.
ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්න නම් අද කතාව බලන්නම වෙනවා. ගිහින් එන්නම්. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E04.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,215 downloadsDownload 24.Legacy.S01E04.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
23 comments
Udara Cooray
scott maccall
thanx bn sub ekata
Bobby
Thank you very much Devaka.
Sudheera Kasun
thanks bro....! අපි ටීවී සිරිස් බලන්නෙ උබල හින්දයි යාලූ....!
AJ
Thank You...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Senaruwan
thnx bro sub 1t
Kavindu Kawmina
Thanks machan jaya jaya
buddi
Thanks Machan.........
එල්.සී. දමැල්
THAAAAAAANNNNKSSS SAHOOOO!
Chalana Rukshan
thnx bro...
Udara Damith B/K
උපසිරසට ස්තුතියි
ස්කොපියන් ඇවිල්ලා නම් එකත් දෙන්ඩDevaka Sadaruwan
මේ සතියේ නම් දෙන්නෙ නැ මම
Bandula
thank's aiye sub ekata. digatama karagena yamu....
Kulanjana Maduranga
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
w a thilak
thanx so much
Sumal
Very very thanks
Tharaka Lahiru
ගොඩක් ස්තුතියි උපසිරැසියට
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා
ස්කෝපියන් එකෙන් හම්බෙමු නේ ඒනම්රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thakshila Gamage
මේක නම් නියමයි. සුපිරි... එත් මේ Episode එක උදේ 3-4 වෙනකල්... උදේ 4-5 පැය ඇතුලේ එක episode 5ට තමයි තියෙන්නේ.. ජය!
Senaruwan
Macho Episode 5 Subtitle Depanko broooo
AWNCK
Thanks Bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි සහෝ