මේ ටිකේම නියමිත දවසට වගේ කතාව දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි උපසිරැසිය දෙන්න තමා හැමදේම කරන්නේ. ඉතින් තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ මේ කොටසෙන් පස්සේ. තවත් හැබැයි කතා මාලා කිහිපයකට යන්න ඉඩක් තියනවා කියලා නිල නොවන ආරංචි මාර්ග කියන්නේ. කියන්න බැ මේකෙන්ම නතර ක…

මේ ටිකේම නියමිත දවසට වගේ කතාව දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි උපසිරැසිය දෙන්න තමා හැමදේම කරන්නේ. ඉතින් තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ මේ කොටසෙන් පස්සේ. තවත් හැබැයි කතා මාලා කිහිපයකට යන්න ඉඩක් තියනවා කියලා නිල නොවන ආරංචි මාර්ග කියන්නේ. කියන්න බැ මේකෙන්ම නතර කරාවිද කියලත්.
පහුගිය සතියේ මතකනේ තස්තවාදීන් ආරක්ෂකයාගේ පෙම්වතිය හිර කරගෙන CTU එක ඇතුලට රිංගලා තස්තවාදී නායකයා නිදහස් කරගෙන යනවා. ඒ අතර තුනේ කලින් CTU අධක්ෂක රෙබෙකා ගේ සැමියා සෙන්ටර් ජෝන් CTU එකට එන ගමන් ඉදපු නිසා තස්තවාදීන් ඔහුවත් අල්ලාගෙන යනවනේ… අද කොටසෙන් ඔහුව බේර ගන්න තස්තවදින්ගේ ඉලක්කයක් බවට පත් වෙන්න යා ගමනක් තමා තියෙන්නේ. රෙබෙකා මේ ගමන යන්නේ තනියම නම් නෙමේ. හිටපු හමුදා රේන්ජර් කාටර් එක්ක. මොනවගෙන් මොනවා වෙයිද? කාට මැරෙන්න වෙයිද කියලා එකතු වෙලාම බලන්න
ගිහින් එන්නම්
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E10.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
683 downloadsDownload 24.Legacy.S01E10.HDTV_.x264-SVAPRiME.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
දේවක සදරුවන්
Subtitles
29 comments
R.D
chameera
tnx macho...............
Prabuddha Kulatunga
hammo.thanqq bro :D
Udara Cooray
ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට……
janith parasanga perera
Thnkx bro sub akta mco iron fist ake ithuru sub denna thava godk dvs yaida bn
Chalana
thnx bro...
w a thilak
මේ පාර ටිකක් ප්‍රමාද වුනා නේද...කමක් නැහැ දැන් බලමු
Udara Damith B/K
elsa
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho..
AWNCK
Thanks bro....
sanka
epi 11 sub eka ko bro???
Tharuka
E11 Sub
w a thilak
11ට මොකද වුනේ...තියෙන තැනක් කියන්න නෙට් එකෙන්වත් බලන්න
Seneya
machan sub 1k nam thanx Episode 11 denawada ekmanatama
Mal Sara
Yako ekmanta 11-12 saba deepan. Kathawa ewarath wela. Me yaka budida koheda.
Sasika Ravindra
11 nadoooooooooooo...........
Seneya
macho 11i 12i downlrd karagena enne sub denakan.hemadama site 1k 10 12 parak ewith balanawa sub dalada kiyala,ubatath mkaka hari lku wedak ethi ekai me parakku wenne.puluwan tharam ekmanata sub 1k deepan sahoo.api balan ennawa sub 1k denakan
AWNCK
Thanks bro........
Lisara
Adoo sub dapan bn
chaminda
අඩෝ මග නවත්තලා චාටර් කරන්න එපා බං
Harsha
මචං මේකෙ ඉතුරු ටික නැද්ද.. :(
Mal Sara
Mona Magulakda me? Umbata berinam puluwa kenekta deepan ban. Patta charter. TV series ekaka ohoma parakku karana eka.
Seneya
macho meka den nethnam eka wath kiyapan,ethakota hitha hadagena sub nethuwama katahawa balanna puluwanne,eka wath kiyapan saho
Naeeka
Why next episode tooooo late ?
AWNCK
Thanks Bro....What happened our Devaka Bro... Busy nam awulak naha..ath mokak hari karadarayak nam danuwath karanna... aniwa bokkenma udaw karanawa...how u find in FB... I searched u. But I cant find u...
if u wany something please inform bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සහෝ සබට. ඊයේ ඉඳන් පේජ් එක Refresh කරනවා සබ් දාලද බලන්න.