දැන් නම් රේචලුයි ජෙනීයි සාමදානයෙන් ඉන්නවා පේනවා. ඒවගේම ආපහු ඒම් ඉස්සර වෙලා තියෙන බවත් මේකෙදී හෙළි වෙනවා. ඒ කොහොමද කියලා දැනගන්න, මේක නරඹලා. ඒවගේම මේ එපියේදී ලැන්ග්ස්ටන්ලා එකතු වෙලා භෝජන සංග්‍රහයකුත් තියනවා. ඒකෙදීත් මාර වැඩක් තමා වෙන්නේ. රේචල්ගේ කලලය ගැන විශේෂ දෙයකුත් මේකෙදී හෙළි වෙනවා. ඒවගේම බෙලමි…

දැන් නම් රේචලුයි ජෙනීයි සාමදානයෙන් ඉන්නවා පේනවා. ඒවගේම ආපහු ඒම් ඉස්සර වෙලා තියෙන බවත් මේකෙදී හෙළි වෙනවා. ඒ කොහොමද කියලා දැනගන්න, මේක නරඹලා. ඒවගේම මේ එපියේදී ලැන්ග්ස්ටන්ලා එකතු වෙලා භෝජන සංග්‍රහයකුත් තියනවා. ඒකෙදීත් මාර වැඩක් තමා වෙන්නේ. රේචල්ගේ කලලය ගැන විශේෂ දෙයකුත් මේකෙදී හෙළි වෙනවා. ඒවගේම බෙලමි හොයාගන්නවා, ෆැක්ටරිය සම්බන්ධව ගොඩක් ලොකු රහසක්, තියෙන බව ගඟෙන් මතුවෙච්චි ඇටකටුයි ඒකාලේ පත්තරේකුයි ආතර් හෝම්ස් කියපු දේවලුයි එක්ක. මේ ඔක්කෝම ප්‍රශ්න වලට උත්තර මේ එපියේ තියෙනවා. මේක නරඹලාම දැනගන්න ඒවා. 
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
260 downloadsDownload Resurrection-S02E04-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
3 comments
විමා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසට බොහොම ස්තුතියි භාෂිත් :D