Watch Trailer

The Night Manager [S01 : E03] with Sinhala Subtitles | සතුරා සමග වාසේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පයින් බුද්ධි අංශ කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා Roperව අල්ලන මෙහෙයුමක් පටන් ගන්නව. ඒකෙ පලමු දෙය වෙන්නෙ Pine , Roper ට ලං වෙන එක. ඉතින් පයින් වෙනස් නමක් එක්ක වෙනස් හැදුනුම්පතකින් Roper සහ පවුලෙ අය නිතරම එන අවන්හලක සේවය කරනව.ඒකෙදි Roperගෙ පුතා වෙන Danny මංකොල්ලකරුවන්…

ancient-aliens 3

ඔන්න එහෙනම් ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පයින් බුද්ධි අංශ කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා Roperව අල්ලන මෙහෙයුමක් පටන් ගන්නව. ඒකෙ පලමු දෙය වෙන්නෙ Pine , Roper ට ලං වෙන එක. ඉතින් පයින් වෙනස් නමක් එක්ක වෙනස් හැදුනුම්පතකින් Roper සහ පවුලෙ අය නිතරම එන අවන්හලක සේවය කරනව.ඒකෙදි Roperගෙ පුතා වෙන Danny මංකොල්ලකරුවන් විසින් පැහැරගන්නව. මංකොල්ලකරුවන් කිව්වට ඔවුන් සැලසුම් කර පරිදි හිටපු අය ඉතින්. පයින් මේ දරුවව මංකොල්ලකරුවන්ගෙන් බේරගන්නව. ඒකෙදි බොරුවට හෝ පයින්ගෙ මූණ තුවාල වෙනව. ඊටපස්සෙ Roper තීරණය කරනව පයින්ව ප්‍රතිකාර සදහා ඔහුගෙ නිවසට රැගෙන යන්න. මොකද ඔහුට අවශ්‍ය නෑ මේකට ප්‍රසිද්ධියක් ලබාදෙන්න. ඉතින් මෙහෙයුමේ ඔවුන්ගෙ පලමු අදියර සාර්ථක වෙනව. ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් Roperගෙ සුපෝපභෝගී නිවස ගැන වගේම පයින් ක්‍රියාත්මක වෙන විදිහ. එහෙනම් ඉතින් කථාමාලාවෙ භාගයක්ම ඉවරයි. 4වෙනි එකෙන් එන්නම්. සියලු දෙනාටම ජය……!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

371 downloadsDownload the.night_.manager.s01e03.hdtv_.x264-tlaettv.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

371 downloadsDownload Subtitles31 KB

14 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. නිරෝෂ්

    ස්තුතියි සචිත් සහෝ.ජයවේවා !

  3. Ruwan

    Iron fist sub eke diyanko....

  4. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    ජය වේවා..බුදුසරණයි..!

  5. akalanka

    elzz br gathiyta ynwa aniwa sub onii

  6. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  7. Bobby

    Thank you very much

  8. Zeal

    Thanx Fro Sub... ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

  9. Jeewantha

    නියම කථාවක් ගෙනාවට බොහොම ස්තුතියි!!! ඔබට ජයෙන් ජය.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chalana

    thnx bro... Suba Aluth Auruddak weva sahoo...

  12. BlackSnow

    patta tanks bro

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  14. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි