Watch Trailer

24: Legacy [S01 : E12] with Sinhala Subtitles | මෙහෙයුමක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

කතා මාලාව විකාශය වෙලා අවසන් වෙලා මාසයක් විතර වෙනවා. ඇත්තටම මේ කොටස නොකර හිටියේ පුද්ගලික වැඩ ගොඩක් හිර වෙලා නිසා. එත් ඊයේ හසා අය්යා ආපහු මතක් කල නිසා සිරිස් එකක් ඉවර කරන්න ඕනා නිසාම කරන්න පටන් ගත්තා. කාලෙකින් උපසිරසියක් කරන නිසා ටිකක් විතර ඇදුනා. එත් අද අනිවා දෙනවා කියලා පොරොන්දු උන නිසා කරලම ඉවර […

24 legacy TV

 

කතා මාලාව විකාශය වෙලා අවසන් වෙලා මාසයක් විතර වෙනවා. ඇත්තටම මේ කොටස නොකර හිටියේ පුද්ගලික වැඩ ගොඩක් හිර වෙලා නිසා.

එත් ඊයේ හසා අය්යා ආපහු මතක් කල නිසා සිරිස් එකක් ඉවර කරන්න ඕනා නිසාම කරන්න පටන් ගත්තා. කාලෙකින් උපසිරසියක් කරන නිසා ටිකක් විතර ඇදුනා. එත් අද අනිවා දෙනවා කියලා පොරොන්දු උන නිසා කරලම ඉවර කළා.

මම තනියම කරලා ඉවර කරන පලවෙනි සීසන් එක. තව භාර ගත්ත සීසන් දෙකකම වැඩ ටික ටික ඇරියස්. පුළුවන් ඉක්මනට ඒවාත් කරලා ඉවර කරන්න උත්සහ කරනවා. සමස්තයක් විදිහට කතාව දිහාට හැරිලා බැලුවොත් කතාව හිතපු තරම් සාර්ථක උනේ නෑ ඒ නිසාම දෙවෙනි අදියරකට යන්නේ නෑ කියන වග තමා දැනට දැනගන්න තියෙනේ. ජැක් බවර් නැති 24 එකක් නිකන් පරිප්පු නැති හෝටලේ වගේ කියන එක මට නම් තේරුණා විදිහට සිද්ද උනා. මොකද කතා මාලාවේ හැමෝම වගේ කැමති ජැක් එතන රගපාපු විදිහට. කාටර් චරිතයට සාධාරනයක් කරන්න උත්සහ ගත්තත්. වීරයා විදිහට ඊට වඩා ගොඩක් දේවල් පුද්ගලිකව මමත් බලාපොරොත්තු උන නිසා, කොහොම හරි සමාව ඉල්ලනවා මේක ඉවර කරන්න හ්ගොදක් පරක්කු උන එකට.

ඉතිරි බාරගත්ත දේවල් ඉවර කරනකන් කොහොමත් අලුත් එකක් නම් මට දෙන්නේ නෑ ෂුවර්. ඒ නිසා බලමුකෝ ඉස්සරහට. ජය වේවා

 

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24.Legacy.S01E12.WEB-DL.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,456 downloadsDownload 24-Legacy-S01E12.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Subtitles by

දේවක සදරුවන්

Subtitles

2,456 downloadsDownload Subtitles25 KB

16 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. එල්.සී. දමැල්

    මග අතෑරලා දානවට වැඩිය මේක අහවරක් කරපු එක කොච්චර හොඳද...
    බොහොම ස්තුතියි උපසිරසට...
    තවත් උපසිරසකින් හමුවෙමු....

  3. Bobby

    Thanks Devaka for the Sab

  4. Hashan Madhuwantha [The HASH]

    [b]Bagena mechchara kal hitiye kawadahari sub eka labei kiyala. Onna ada balanawa,
    Thanks...[/b] :)

  5. Asela Indrajith

    බොහොම ස්තූතියි

  6. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    වැඩේ මග නවත්තන්නේ නැතුව කොහොමහරි ඇදගෙන ආව.අන්න ඒකයි සහෝ වටිනේ..
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::

  7. Seneya

    parakku wela hari meka dunna ek aloku deyak ban,thanx brooo

  8. Udara Damith B/K

    නියමයි දේවක අයියා එල
    අනිත් ඒවත් පුළු පුළුවන් වෙලාවට දෙන්ඩ

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. shehan

    sub 1kata thanks saho.parakku wela hari dunnane

  11. Chalana

    thnx bro...

  12. w a thilak

    කතාව බලලා ඉවරයි..ඒ වුනත් සබ් පරක්කු මොකද කියලා විමසිල්ලෙන් හිටියේ.අවසානය හිතපු තරම් සාර්ථක නූනත් කතා මාලාව අවසන් කිරීම ගැන සතුටුයි..

  13. chameera

    tnx bro..........

  14. rana

    sirawatama mchn. Jack nathi 24, 24 nemei. eka nikan 0 witharai.

  15. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  16. captainyb

    jain jaima wewa!