Watch Trailer

24: Legacy [S01 : E11] with Sinhala Subtitles | අධ්‍යක්ෂක මොනවද ඒ කරලා තියෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් පරක්කුයි, ගොඩක් අය බලල ඉවරත් ඇති. එත් ඉවර කරන්න ගත්ත එක ඉවර කරන්නම ඕනා, රාජකාරිමය වැඩ ගොඩකට වගේම අසනීප වුන නිසා කතාව අරගෙන එන්න බැරි උනා. ඒ හේතු නිදහසට කියලා වැඩක් නැහැනේ. අනිත් එක කතාව ගැන විස්තර මොනවත් කියන එක තේරුමක් නෑ පරක්කු නිසා හොදටම තවම බලපු නැති ඇය එහෙමනම් එකතු වෙලා බලන්න […]

24 legacy TV

ගොඩාක් පරක්කුයි, ගොඩක් අය බලල ඉවරත් ඇති. එත් ඉවර කරන්න ගත්ත එක ඉවර කරන්නම ඕනා, රාජකාරිමය වැඩ ගොඩකට වගේම අසනීප වුන නිසා කතාව අරගෙන එන්න බැරි උනා. ඒ හේතු නිදහසට කියලා වැඩක් නැහැනේ. අනිත් එක කතාව ගැන විස්තර මොනවත් කියන එක තේරුමක් නෑ පරක්කු නිසා හොදටම තවම බලපු නැති ඇය එහෙමනම් එකතු වෙලා බලන්න    පුළුවන් ඉක්මනට මග හැරුණු අනිත් කොටස් ටිකත් අරගෙන එන බල පොරොත්තුවෙන් ගිහින් එන්නම්

 

ජය වේවා!!!

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E11.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,678 downloadsDownload 24-Legacy-S01E11.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

2,678 downloadsDownload Subtitles29 KB

32 comments

  1. Bindu

    Sub 1ta thanks

  2. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මචං scorpion එකේ අන්තිම එපියටත් සබ දෙන්න පුලුවන්නම්!!!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  3. Sudheera Kasun

    අඩේ මම හිතුවෙ අපිව අමතක වෙලා කියලා... එල එල තෑන්ක්ස් බ්‍රෝ...

  4. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි උපසිරසට...

  5. madhawa supun

    ela ela machan disignated survivor ekatath ikmanatama sub dapan.jayen jaya

  6. Udara Damith B/K

    තැන්ක්ස්
    අයියා
    ස්කොපියන් මේ සීසන් එකේ කොටස් ටිකකට ඔයාට සබ් දෙන්ඩ බැරී උනා එකේ අන්තිම එකට දෙන්ඩ
    ඔයා
    disignated survivor එකටත් පුළුවන් සේනිකවම දෙන්ඩ
    ලෙඩත් ඉක්මනට සනීප වෙන්ඩ

    1. pissu double

      scorpion eke dan sub eke denawa quality ekata... dn dena kenama eka dunnawe..thawa ekaine.. naththan kathawe thiyena eka kathawak sub eke thiyenne thawa ekak

  7. shehan

    thanks machan maga nawathtan nathuwa parakku wela hari denawata thanks.. hamadama baiscopelk ekka thama.....

  8. shehan

    puluwannam ohomama quantico 1keth sub tika himita karala danna kauru hari....

  9. buddi

    Thanks......

  10. Lahiru

    Tnx bro,
    kawada saho aye season 02 E:13 patan ganne aranchiyak tiyeda?

  11. Seneya

    macho balan ediya balan ediya sub 1k denakan kalayak,mnawa karannada hitha hadan 11i 12i beluwa,anyway baragaththa wede atha arin nethuwa sub eka den hari dunna ekata thanx broooo

  12. Seneya

    puluwan nam broo quantico ethuru tiketh sub denawada,ekath maga nathara karala thiyenne ban

  13. Hashan Madhuwantha [The HASH]

    Bagena balan hitiye kawada hari dei kiyala sure nisa, Dan balanawa. Thanks... :)

  14. Chalana

    thnx bro...

  15. Asela

    elazzz

  16. Bobby

    Thank you friend

  17. w a thilak

    කතාවනම් බලලා ඉවරයි.ඒ වුනත් සබ් එක්ක නැවතත් බලනවා.ස්තුතියි

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....
    බලන් හිටියා කවදා හරි දෙයිනේ කියලා..
    මේකේ ඉතුරු කොටසයි ස්කෝපියන් 25 ඉක්මනට දෙන්න.

  20. AWNCK

    Hi bro...what happened...Thank you for your come back....

  21. Damith Perera

    media player clasic eke play karama.unable to parse the subtitle file syntax error at line 1831:kiyala vatenavane.sub eka play venne na ai a

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  24. chameera

    thnks bro............

  25. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  26. senuka

    24 legacy s01 epi 12 wala sub eka nane

  27. Kasun Shanka

    සබ නම් සුපිරි bro අන්තිම එපියටත් සබ දෙන්න පුලුවන්ද

  28. baiscope lover

    anthima eka naddoooooooo

  29. Dhanushka

    anthima ekata sub denawada

  30. kumaraya

    dewaka oya meeta passe tv series walata sub denta epa

  31. Hasitha

    sintax eror

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.