8 කොටස ප්‍රධාන රාජකීය ලේකම්තුමාගේ උත්සහය කෙසේ හෝ මේ වරදට චේ ග්‍යුන් වරදකරු කර මරා දැමීමටයි. ඉතින් ඔහු ඇයව නගර දොරටුවේ එල්ලා තබනවා. මේ අතර තමාත් චේ ග්‍යුනුත් තුවාල ලද ඊතලය විෂ පෙවූ එකක් බව දැනගත් විට කුමාරයා බොහොම කලබල වෙනවා. නමුත් ඔහුට ඇයව ගලවා ගන්න ක්‍රමයක් නැහැ. ඔහු එනතුරු නගර දොරටුව වටා ආරක්ෂකයි…

8 කොටස
ප්‍රධාන රාජකීය ලේකම්තුමාගේ උත්සහය කෙසේ හෝ මේ වරදට චේ ග්‍යුන් වරදකරු කර මරා දැමීමටයි. ඉතින් ඔහු ඇයව නගර දොරටුවේ එල්ලා තබනවා. මේ අතර තමාත් චේ ග්‍යුනුත් තුවාල ලද ඊතලය විෂ පෙවූ එකක් බව දැනගත් විට කුමාරයා බොහොම කලබල වෙනවා. නමුත් ඔහුට ඇයව ගලවා ගන්න ක්‍රමයක් නැහැ. ඔහු එනතුරු නගර දොරටුව වටා ආරක්ෂකයින් රඳවලයි සිටින්නේ. මේ ගැන දැනගන්න කුමාරයා චේ ග්‍යුන් බේරගන්න ක්‍රමයකුත් නැති නිසා එය රජතුමා හට දැනුම් දෙනවා. රජතුමා ඇය බේරාගන්නා අතරම ප්‍රධාන රාජකීය ලේකම් කල දෙය ගැන බොහොම කෝප වෙනවා. නැවතත් තමන්ගේ අයට මෙසේ කලොත් ඔහුගේ දිවි අහිමි කර දමන බවට රජතුමා ඔහුට තර්ජනය කරනවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,907 downloadsDownload Seven-Days-Queen-08.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
12 comments
LAKSIRI
charith eranga
Thanks
Soori
ඔන්න 8ත් ගත්තා. බොහොම ස්තුතියි කනිෂ්කා නංගි උපසිරැසියට....!
silent$
Thanxxxxxxxxxxxx
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Chami.S
Thanks..
Good Luck..kalum
thanks
Mahesh
Sub ekata thanx
Silent$
Thnxxxxxxxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ammiyooo 11.20pm atha arinne ne me damma balanawa.thanxxxxxxxxxx.jaya vewaaaa..9 kotasath ikmanin denna labewaaaaa......