කොහොමද ඉතිං? ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතාමාලාවේ 23 වැනි කොටස, එහෙමත් නැත්නම් 04වැනි කතාමාලාවේ අවසන් කොටස. ඉතිං මෙහි අවසන් කොටස් දෙක ලබා දීමට මේතරම් කල් ගත්වුණාට නැවත වරක් සමාවෙන්න ඕනෙ හැමදෙනාම. කරදර ගොඩක් සිද්ධ වුණා. ඉතිං වෙනද වගේම මෙහි කතා හරය ගැන කියනවා නම් වැඩි වශයෙන්ම සිද්ධ…

කොහොමද ඉතිං? ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතාමාලාවේ 23 වැනි කොටස, එහෙමත් නැත්නම් 04වැනි කතාමාලාවේ අවසන් කොටස. ඉතිං මෙහි අවසන් කොටස් දෙක ලබා දීමට මේතරම් කල් ගත්වුණාට නැවත වරක් සමාවෙන්න ඕනෙ හැමදෙනාම. කරදර ගොඩක් සිද්ධ වුණා.
ඉතිං වෙනද වගේම මෙහි කතා හරය ගැන කියනවා නම් වැඩි වශයෙන්ම සිද්ධවෙන්නෙ කලින් කොටසේ විශේෂයෙන් වගේ කෙනෙක් පෙන්වනව නම් මේ කොටසේ දී ඇයට හෝ ඔහුට යම්දෙයක් සිද්ධ වෙනවා. හරියට ඇල්වින්ගෙ දියණියට, කිම්ගෙ සහෝදරියට වුණා වගේ. ඉතිං 22 වැනි කොටසෙදි ලින්ඩ්සේගේ මව ව විශේෂයෙන් පෙන්වූවා මතක ඇති. ඉතිං මේ කොටසේදී ඇයව මිනීමැරුමකට සහ මත්ද්‍රව්‍ය තබාගැනීමකට අසුවෙනවා. ඒ වගේම කලින් කොටසේ සිදුවූ සිදුවීම නිසා ලින්ඩ්සේගේ රැකියාව නැතිවීමට යනව. ඉතිං මේ කොටසේ තිබෙන්නේ එම මිනීමරුවාව ඇල්ලීමට දරන උත්සහය පිළිබදවයි. ඉතිං එහෙනම් වෙනද වගේම අවසාන කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. සමහර විට දැනටමත් කට්ටිය මේ කොටස බලලත් ඉවර ඇති නේද? ඉතිං නැවතත් ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනෙ. ඒ වගේම හැමදාමත් වගේ කතාව සමග එකතුවෙලා හිටිය, වචනෙකින් හරි ස්තූතියි කියල කොමෙන්ටුවක් දාල දිරිගන්වපු හැමදෙනාටම ස්තූතියි. ඒ වගේම මේ කතාමාලාවට උපසිරැසි ලබාදීම සදහා මා හට බාරකළ අපේ “පූසා” සමන් ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි ඈ.
ඒ වගේම මේ කතාමාලාව නරඹන හැමදෙනාම මෙහි 5වැනි කතාමාලාවක් නිකුත් කරන බව NBC ය සදහන් කරල තිබෙනවා කියා දන්නව ඇති කියල හිතනවා. ඒවගේම එය නිකුත් වන කාලවකවානුවක් නම් තවමත් හරියට ප්‍රකාශ කරල නැහැ. නමුත් ඉතිං දැනට සදහන් වන පරිදි එම 5වැනි කතාමාලාවට එරින් ලින්ඩ්සේ චරිතය ඇතුලත් නොවන බවටයි ආරංචිය. ඉතිං අපි බලමු එය විකාශය වන විට ඒවාගේ සත්‍ය අසත්‍ය තාව. එහෙනම් ඉතිං මේ කතාමාලාවෙන් මම සමුගන්නවා.
සුබ දවසක්……..!!!!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E23.Fork.In.The.Road.KILLERSමෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
1,661 downloadsDownload Chicago-PD-S04E23.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
21 comments
omendra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rana
Free download Movies Visit FreeFilmz.com
Bobby
Thank you Very much Rasitha
Asela Indrajith
බොහොම ස්තූතියි
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AWNCK
Thanks Bro............
Tharindu
බොහොම ස්තූතියි...
ruwan
Season 5 ekata sub denawada...?
Sweet
Season 5 6 walata sub denne nadda broo
saranjala
thanks macho.ela season 5 wlta sub dnne ndda?
saranjala
Thanks bro.. season 5 sub eka oni kolla
Madushan Lakshitha
sub akata thanx bro season 5 akai 6 akai sub dennadda broo
arunasandaruwan123
5,6 sub ndda bn
flashlinecargo
5/6 kooo
dlnmadushanka
Season 5 & 6 subtitle katahari ikmanin baradila karanna kiyannako...
flashlinecargo
5/6 please
saranjala
sub ndda 5/6?
awmsamidu
thanks season 5/6 sub denna
saranjala
season 5/6 sub denna bro plz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thks