මෙන්න කතාව. ආයෙත් ආයුබෝවන් සියලුම දෙනාට. මෙන්න තුන්වෙනි කොටස ගෙනාව. ඊළග සතියේ ඉදන් ඇමරිකාවේ විකාශනයට සමගාමීව හැම සතියෙම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කොටස විකාශනය වෙන්නේ 2014 මැයි මාසේ 19 වෙනිදා. මම සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා 25 වෙනිදාට පෙර. මේ කතාවේ තියෙන් දහවල් එකේ පැයේ සිට දෙකේ පැය දක්වා…
ආයෙත් ආයුබෝවන් සියලුම දෙනාට. මෙන්න තුන්වෙනි කොටස ගෙනාව. ඊළග සතියේ ඉදන් ඇමරිකාවේ විකාශනයට සමගාමීව හැම සතියෙම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කොටස විකාශනය වෙන්නේ 2014 මැයි මාසේ 19 වෙනිදා. මම සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා 25 වෙනිදාට පෙර.
මේ කතාවේ තියෙන් දහවල් එකේ පැයේ සිට දෙකේ පැය දක්වා වෙච්ච සිද්දීන් ටිකක. විස්තර කරාම රසය අඩුවෙන නිසා මොනවත් කියන්නේ නැහැ.
සැමදෙනාටම රසවිදින්න ආරධනා කරමින් සමුගන්නවා.
57A8355677D6233F3E5AFE26E3314D2085DA12DC 1AECAB2AD7BA1581370AA809892E0034E03C8919 812FD4FE8EF6ECE95BA788B7AB56FD127F6EF56B
1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,386 downloadsDownload 24-S9E3.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
40 comments
Ganisha
නලින්
ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම
ජය වේවා!
bhanu
niyamai.......bro,elzzzzzzzzzzzzzzzzzzzzz,digatama suba demu,onna ehemanam banawa,
Deshan
තෑන්ක්ස් අංජන
janaka
තෑන්ක්ස්
Sahan
thankz a lot bro.. supirima supiri....
dinidu madushanka
ela ela saho digatama demu jaya wewa
jack
නියමයිනේ.
ඔය තියෙන්නේ වෙඩි වගේ.
ස්තුතියි දෙන්නටම.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai macho..
wedi wage denawa ne..
jaya wewaa.Sisira Hegoda
Thanks.
npdjz
ela anith tikath ikmanata denna kathawa niyamai...
Thilina
great job bro...!! :)
Tharindu Perera
elazzz bnnnnn ahhh...
thanks sub ekatahhhසමීර චතුරංග
නියමයි සහෝ...දැන් සතියක් ගානේ දෙන්න.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P
ලක්ෂාන් නිලංක
එල සහෝ....ඉක්මණට තුන්වෙනිඑකත් දුන්නට බොහොම තුති....ජය වේවා.....
danushka
ikmaninma saub denawata bohoma sthuthi,,,,jaya wewa!!!
Givantha Arshakularathne
Superrrr.
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)රාම් රාජ්
ස්තූතියි සහේ.දෙන්නටම.
බුද්ධීක
ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම ඉක්මනින් සබ් දුන්නට
ඔබ දෙපලට සහ බයිස්කෝප් කට්ටියට සදා ජයrukshan
grt wrk..... KIT.... :)
“චූටී මල්ලි”
ඔය දෙන්නා
සබ් දිම සම්බන්ධව
සුභ අනාගතයක පෙරනිමිති පහල කරනවා
ඔව්... පෙර අත්දැකීම් මත පදනම්ව කියන්නෙ මන් මේක
සබට තුති
ඔබට ජය............darsana
thanks machan
Hiru
එලම කිරි මචාං................
දැන්නම් නිකන් පිස්සුයි වගේ ඊළඟ එක දෙනකන්...
උඹට පුළුවන් ඉක්මනට දියන්කෝ මාචෝ............pulasthi
sirawatama......................
dev
bohoma stuti saho.... .
ujitha
thanx machanla
shani
thanks
LAKSHAN
බොහොම ස්තුතියි ......................
pulasthi
niyamai mcn........... mm kalayak tisse hoya hoya hitapu 1 thmai meeeka.................
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. එහෙනම් ඊලඟ එකේ ඉඳන් සමගාමීව බැලුවහැකි. නියමයි. ජය෴෴ :P :P
shanaka
niyamai broo
sujith
anith season tikath dennakooooo plzz plzzzzzzzz
shanaka
ow machn anik season tekath depan broo.....
Wella
Aneee Ep 4 kawdda enne????
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
sampath
බොහොම ස්තුතියි ඔබට... ඔන්න මමත් ගත්තා.
Udaraweerasingh
පට්ට thanks bro :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24: Live Another Day [E03] | එකෙන් පස්සේ මොකද වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/24-marquee.jpg)
Great work......