Watch Trailer

24: Live Another Day [E02] | මධ්‍යහනෙන් පසු පැය…[සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් සියලුම දෙනවාට. මෙන්න අදත් ගෙනාවා 24 දෙවෙනි කොටස. මෙන්න කතාව. ක්ලෝයි වැඩ කරන්නො හැකර්ලා කන්ඩායමක් එක්ක. එගොල්ලො කරන්නේ ආන්ඩුවේ රහස් හොයාගෙන ඒවා ප්‍රසිද්ද කරන එක. බවර් කිව්වාම ක්ලෝයිට ආරක්ෂාකාරී තැනකට යන්න කියලා එයා යන්නේ හැකර්ලගේ මූලස්ථානයට. එතනට ජැක් බවර ඇවිත් අහනවා ඩෙරික් යේට්ස් කියලා කෙන…

24-Posterඅයුබෝවන් සියලුම දෙනවාට. මෙන්න අදත් ගෙනාවා 24 දෙවෙනි කොටස. මෙන්න කතාව.   ක්ලෝයි වැඩ කරන්නො හැකර්ලා කන්ඩායමක් එක්ක. එගොල්ලො කරන්නේ ආන්ඩුවේ රහස් හොයාගෙන ඒවා ප්‍රසිද්ද කරන එක. බවර් කිව්වාම ක්ලෝයිට ආරක්ෂාකාරී තැනකට යන්න කියලා එයා යන්නේ හැකර්ලගේ මූලස්ථානයට. එතනට ජැක් බවර ඇවිත් අහනවා ඩෙරික් යේට්ස් කියලා කෙනෙක් ගැන. එතනින් පටන් ගන්න කතාව බලන්න කියලා ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

290 MB කොපිය මෙතනින් බාගන්න

3717457CDE9C455C7C3BEDC761375AD783F03F6E

350 MB කොපිය මෙතනින් බාගන්න

BBB048F6976BB87804DED0F753E38B93A8580F8C

1.19 GB කොපිය මෙතනින් බාගන්න

205DCA97FEA745755AC5492C427D668A94A6F25B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,486 downloadsDownload 24-S9E2.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles

3,486 downloadsDownload Subtitles82 KB

37 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. නලින්

    ස්තුතියි අංජන සහෝ

    දිගටම මෙක දෙමු ! ජය වේවා!

  3. bhanu

    thanx a million.............................patta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. GhosT-FaceR

    fatta maxxa elaaazzz oya dennanam marai

  5. dinidu madushanka

    ela ela saho puluwanam anith season walatath sub denna plz
    jaya wewa

  6. dil

    ela..ela

  7. STYLISH PRINCE

    niyamai machaaaaaaaaaaaaaaaaaaaan...................................

  8. Lakshan

    Wow...
    Niyamai :-)

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අය්යෝ මාරු ඩබල..
    ඇයි ඔහොම කරන්නේ..
    කෝ පොඩි සයිස් කොපිය...
    අපි එක්ක තරහක් වත් තියේද?
    කලින් කොත බැලුවා..
    ඇක්ෂන් වලට ඒ හැටි කැමැත්තක් නැති උනත්...බැලුවා ආසාවෙන්..
    ඒ නිසා මේ කොටහත් ගන්නවා ඔන්න..
    ජය වේවා...

    1. Deshan

      ඔව් මාත් මේ එ්ක තමා බැලුවේ වමී රිලිස් එකට නැනෙ.

    2. shani

      chamee e2 e3 dekama thiyanawani

  11. ලක්ෂාන් නිලංක

    එල සහෝ...ඉක්මණට දුන්නට බොහොම තුති...තුන්වෙනිඑකත් ඔහොම්ම දෙමු....ජය වේවා....!

  12. danushka

    thank you,,,jaya wewa!!!

  13. Sanjaya

    Thanks..

  14. Givantha Arshakularathne

    Superrrr.

  15. Deshan

    එපිය නම් කලින්ම බෑවා. දැන් සබ් එක්ක බලමුකො. තෑන්ක්ස් අංජන

  16. “චූටී මල්ලි”

    හම්ම්ම්ම්ම්ම්ම් මරු මරු
    සබට තුති
    ඔබට ජය..........

  17. jack

    ස්තුතියි සහෝ...

  18. Promodh senaratne

    Anit 24 seoson wala subtitle denna puluwanda?? Anywy GUD wk!!

    1. HiMeShZoRo

      ඔව් බන් ඒවත් දුන්නනම් මරු

  19. shani

    thanks

  20. Isu DP

    Supiri Doublagen Thawath Supiri Wadak Thamai Me.....
    Thankzz "Anjana" Sahoo Mehema Digatama Sib Denwata...
    Kawru Monawa Kiwwath Me Wade Me Widihatama Digatama Karagena ynna Kiyala Oya Dennata Suba Pathanawa...... Jaya Wewa !!! :-) :-)

  21. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  22. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  23. La හිරු

    බොහොම ස්තුතියි මචො

  24. Sajee

    thanks

  25. Tharindu Perera

    elazzz ahhh...
    dan thama 1 balala ivara uneee........
    onna 2 th gaththaaaa....
    thanks sub ekatahhh....

  26. රාම් රාජ්

    එළ ජෝඩුව ඈ.ඔන්න එහොමනේ ඉන්න ඕන.කුරුල්ලයි කිරිල්ලිය් වගේ.මේ වගේ වැඩ කරන එක අනිත් අයටත් ආදර්ශයක්

  27. darsana

    thanks macho meke parana ewa mama okkoma baluwa

  28. Deshan

    many thanks machan

  29. LAKSHAN

    බොහොම ස්තුතියි .........................

  30. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. sujith

    elaaaaaaaaaaa.. anith season tikath karamu needa?? season 8 witharai balala thiyenne..

  32. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. Udaraweerasingh

    පට්ට thanks bro :)

  34. hasith

    tnx sahoo