Watch Trailer

24: Live Another Day [E07] | පහේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සියලුම දෙනාට.. ගිය සතියේ ජැක් බවර් සහ නියොජිත කේට් බයානක මෙහෙයුමක යෙදෙනවා. කේට් මැරන්න ඉතා කිට්ටුම අවස්ථාවකට පත්වෙනවා මේ මෙහෙයුමේදී. එත් අන්තිමට MI5 කන්ඩායමක් එතනට කඩා වැදිලා ඒ මෙහෙයුම අවුල් කලත් ජැක් බවර් සමත් වෙනවා දුරකතන අංකයක් හොයා ගන්න. ඒ දුරකත අංකය ඔස්සේ ක්ලොයි සමග එකතු වෙලා මාර්ගෝ අ…

24 Live Another Day
ආයුබොවන් සියලුම දෙනාට.. ගිය සතියේ ජැක් බවර් සහ නියොජිත කේට් බයානක මෙහෙයුමක යෙදෙනවා. කේට් මැරන්න ඉතා කිට්ටුම අවස්ථාවකට පත්වෙනවා මේ මෙහෙයුමේදී. එත් අන්තිමට MI5 කන්ඩායමක් එතනට කඩා වැදිලා ඒ මෙහෙයුම අවුල් කලත් ජැක් බවර් සමත් වෙනවා දුරකතන අංකයක් හොයා ගන්න. ඒ දුරකත අංකය ඔස්සේ ක්ලොයි සමග එකතු වෙලා මාර්ගෝ අල් හරාසි හොයා ගන්න පුලුවන් වෙයිද ?

වැඩි විස්තර කියන්න හොද නැහැ. රසය එන්න එන්නම වැඩි වෙනවා දැන්. කොටස් දොලහකින් ඉවර වෙන එක ගැන දුකත් හිතෙනවා. ඇක්ෂන් බලන අය අනිවා බලන්න ඕන කතාවක් මේක. සියලුම දෙනාට බලන්න ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

113ee20d882612f285ca781c350b37ccee084c99

310 MB කොපිය මෙතනින් බාගන්න

58bb6cfcdd73ea27a676d628645372f56701b06c

1.23 GB කොපිය මෙතනින් බාගන්න

4781dcf07bb09f6972b681f3ec6a879582760a97

1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,201 downloadsDownload 24-S09E07.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Subtitles

3,201 downloadsDownload Subtitles65 KB

44 comments

  1. Isuru

    ela saho ela,,,,,

    1. Anjana Ishan Krishaja

      සියලුම දෙනා වෙත,

      අපිට 24 s01 ඉදලා සබ් දාන්න ඇඩ්මින්ලගේ අවසරය ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී සීසන් 8ටම සබ් දෙන්න බලා පොරොතුතු වෙනවා. දැනට s01 වල කොටස් 20ක් බාර අරන් තියෙනවා. හැබැයි සේරම කොටස් 195කට වැඩිය තියෙන නිසා තව සබ් දාන කට්ටියගේ සහයෝගය ඕන වෙනවා. කොටස් 195ක් කරනවා කියන එක අපි දෙතුන් දෙනෙකුට කරන්න අමාරුයි. මේක බලන කව්රුහරි අපිට එක කොටසක හරි සබ් දාලා උදව් කරන්න කැමති නම් හරි සබ් දාන කෙනෙක් අපිට සම්බන්ද කරලා දෙන්න පුලුවන් නම් මාස 6කින් සීසන් 8ම කරන්න තියෙන අපේ බලාපොරොත්තුවට ලොකු හයියික් වේවි.

      එක් කොටසකට හරි සබ් දාලා අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නමට ඇතුල් කරලා තියෙන ෆේස් බුක් ගිනුමෙන් මට මැසේජ් කරන්න. කාගෙනුත් මේ වැඩේට පොඩි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.

    2. 007porak

      mata sub karanna dannayy but oyala karanna hadana wadaeta mulu hadawathinma sahayoogaya daenawa.. budusaranaiii jayawaewaaaa

    3. Akash

      supiri wadak machan... good luck..(y)

  2. sumdhu

    thanks machan

  3. Supun MAdhawa

    Thank You sooo much machoooo...mage palaweni comment eka oyata...episode okkoma ona harida elatama..good luck brother..

  4. gayan

    patta machan thanku

  5. Kane

    Ela saho ela, Denakan hitiye,,,,,,,THANX!!!!!!!!!!!!!

  6. Deshan

    එල මචන්

  7. වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා!

  8. Krishan

    thanks

  9. Sisira Hegoda

    Thanks.

  10. lakmal

    THNS EKMANTA DUNNTA

  11. රොහාන්

    දෙනකන් බලන් හිටියේ. හිතුවේ නෑ අද දෙයි කියලා. නියමයි සහෝ බොහෝම ස්තුතියි. ජයවේවා!!!!!!!!

  12. නිපුන

    අදම දුන්න එකට ස්තුතියි සහෝ!!!!!!

  13. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  14. Tharindu Perera

    elazzz ahh.........
    thanks sub ekatahhh.............

  15. shabey

    sub dena speed akath supiri kathawath supiri
    thank you mahansi wenawata api wenuwen

  16. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. රෑ කියලා බලන්නෙ නෑ එහෙනම් ආ? එල එල අපිටත් හොඳයි. අදම බලනවා එහෙනම්. ජය෴෴ :P :P

  17. HIRU

    එළමකිරි සහෝ....දෙනකන් බලාගෙන හිටියෙ.......
    බොහෝම පින් මචාන්..............

  18. dev

    niyamai....
    bohoma stuti saho.... .
    mn hituwata wada me katawa lassanai....

  19. shani

    thanks

  20. අකලංක

    එල.. එල..
    අද රෑට බලන්න එකක් නැතුව හිටියේ...
    පිං.....

  21. ලක්ෂාන් නිලංක

    සබට බොහොම තුති.....ඔන්න බෑවා....ජය වේවා....

  22. Pramindu Deshan

    තැන්කූ වේවා මචෝ

  23. sampath

    ඔබ දෙපලට ජයෙන් ජය...! ඉදිරියටත් මේ වගේම නියම වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :D ජය

  25. HimEshCrEeD

    බඩු දීල..බොහොම තුති ඔන්න බෑවෙන්න දැම්ම

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. Roshan

    thanks machan

  28. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  29. shashi

    THANK buDY

  30. danushka

    dedenatama bohoma stuthi,,,

  31. rashan

    Ane 7 witarane eka sathiyakata 2k danawa kiwane
    Any way
    Pattta ah ela keep it up thankz
    Great wrk.. all da best

  32. Isu DP

    Niyamai Niyamai....
    Patta Kathawa... Ishan Aiyatath Dannda Koheda Kathawa Hodatama Allala Gihin Thiyenne.... :-P
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

  33. Anjana Ishan Krishaja

    සියලුම දෙනා වෙත,

    අපිට 24 s01 ඉදලා සබ් දාන්න ඇඩ්මින්ලගේ අවසරය ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී සීසන් 8ටම සබ් දෙන්න බලා පොරොතුතු වෙනවා. දැනට s01 වල කොටස් 20ක් බාර අරන් තියෙනවා. හැබැයි සේරම කොටස් 195කට වැඩිය තියෙන නිසා තව සබ් දාන කට්ටියගේ සහයෝගය ඕන වෙනවා. කොටස් 195ක් කරනවා කියන එක අපි දෙතුන් දෙනෙකුට කරන්න අමාරුයි. මේක බලන කව්රුහරි අපිට එක කොටසක හරි සබ් දාලා උදව් කරන්න කැමති නම් හරි සබ් දාන කෙනෙක් අපිට සම්බන්ද කරලා දෙන්න පුලුවන් නම් මාස 6කින් සීසන් 8ම කරන්න තියෙන අපේ බලාපොරොත්තුවට ලොකු හයියික් වේවි.

    එක් කොටසකට හරි සබ් දාලා අපිට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ නමට ඇතුල් කරලා තියෙන ෆේස් බුක් ගිනුමෙන් මට මැසේජ් කරන්න. කාගෙනුත් මේ වැඩේට පොඩි සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.

  34. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  35. Akash

    machan english sub tka ganna wdyak kyanawada...? tv eke sinhala penne na bn..
    :(

    1. Anjana Ishan Krishaja

      ටීවී එකේ සිංහල සබ් බලන විදිය ගැන මේ සයිට් එකේ විස්තරයක් තියෙනවා.

  36. mindika

    Thanks !!!!!!!!!!!!!!

  37. Kushen

    Thanks saho

  38. Bobby

    I got it . Thank you Very much bro.
    Bobby

  39. Dushantha

    ithuru tikath ikmanata dendooooo..............

  40. Kavisha

    සබට ස්තුති සහෝ...