ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආවා. දෙවනි කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත්, හර්ෂල් ට සිහිය ආවා මතකයි නේ? රික් හිර කාරයෝ එක්ක ගණුදෙනුවක් ඇති කරගත්ත මතක ඇති. ඒ අනුව රික් හිරකාරයන්ගෙන් කෑම අරගෙන ඒ වෙනුවට හිර කුටියක් සුද්ද කරන්න ගිහින් වුන කලඹගෑනියත් අනිවා මතක ඇති. ඔය ටික නේ පෙන්නුවේ? අද කොටස පට…

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරගෙන ආවා. දෙවනි කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත්, හර්ෂල් ට සිහිය ආවා මතකයි නේ? රික් හිර කාරයෝ එක්ක ගණුදෙනුවක් ඇති කරගත්ත මතක ඇති. ඒ අනුව රික් හිරකාරයන්ගෙන් කෑම අරගෙන ඒ වෙනුවට හිර කුටියක් සුද්ද කරන්න ගිහින් වුන කලඹගෑනියත් අනිවා මතක ඇති. ඔය ටික නේ පෙන්නුවේ?
අද කොටස පටන් ගන්නේ සෙබලු කිහිපදෙනෙක් ගමන් කරන හෙලිකොප්ටරයක දර්ශණයකින්. ඔවුන් කාව හෝ ඇමතුවත් සම්බන්ධ කරගන්න බැරිවෙනවා. ඒ එක්ක ම හෙලිකොප්ටරය කඩන් වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හෙලිකොප්ටරෙන් නගින දුම දැකලා ඇන්ඩ්රියා සහ මිෂෝන් ඒ පැත්තට ගමන් කරනවා. මිෂොන් හෙලිකොප්ටරය ළගට ඇවිත් පරීක්ෂා කරදී වාහන සද්දයක් ඇහෙනවා. කවුද මේ වාහනේ එන්නේ? ඇන්ඩ්රිකයා සහ මිෂොන් මේ එන අය දකීවි ද? අද කොටසේ සම්බන්ධය තුන්වෙනි කතා මලාව පුරාම දකින්න පුලුවන්. එහෙමනම් මේ කොටස බලලා ම ඒ විස්තරය දැනගන්න කෝ? සුභ දවසක් හැමෝට ම.
18,126 downloadsDownload TheWalking.Dead_.S03E03.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
22 comments
shani
හර්ෂ ලහිරු
කැළුමගෙ ස්පීඩ් එක සුප්පා :P අනිත් ට්කත් ඔහොම්ම දෙමු :D ජය
Lahiru
එල එල මචං....... අනිත් එවුවත් ඉක්මනටම දියන් මචෝ
Keshan Wasala
අම්මෝ එල සහෝ .. දැන් ඉතින් ගොඩක් කතා ඉවර වෙන්න ළග එකේ මේක තමා බලන්න ඉතුරු වෙන්නේ :D ඔයාට ගොඩක් පිං .. මෙන්න බානවා ජය !!
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ.. සබ් එකට තෑන්ක්ස්...
ජය වේවා..!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
Niyamai saho...mehema denakota asawe baa.niyamai niyamai
sadisa
niyamai machan subata thakzzzzz
mudiya / මුදියා
සුපිරියි මචං.
අද තමයි පළවෙනි එක බැලුවෙ.
අනිත් දෙකත් සං ගාල බලන්න ඕනි.
ජයවේවා.බොහෝ..............................................................................................................ම ස්තූතියි...!Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Hansa
ස්තුතී සහෝ
Shan Vimukthi
බොහොම ස්තුතියි කැළුමෝ
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
priyanthapremarathna
thanks bro
Pramukmili
Thanxx bro.................
Dulshan
Thank you
Mihiraj
Machan walking dead season download kare kohomada
Bimbisha
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
Download Wenne Na Sub Eka
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks