Watch Trailer

24: Live Another Day [E06] | හතරේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ ජනාධිපති හෙලර් සමග මුහුනට මුහුන කතා කරන්න අවස්ථාව ජැක් බවර්ට හිමිවෙනවා. ඒ ජැක් බවර් ගේ ක්‍රමයට අල් හරාසි හොයා ගන්න අවසර ඉල්ලනවා. පස්වරු 3.00ට අවසර නොදුන් ජනාධිපති තුමා පස්වරු 4.00ත් 5.00 ත් අතර අවසර දෙයිද ? කතාව එන්න එන්නම රසවත් වෙන නිසා කාටත් බලන්න ආරධනා කරනවා. [button link=”http://tinyw…

24 Live Another Day

ගිය සතියේ ජනාධිපති හෙලර් සමග මුහුනට මුහුන කතා කරන්න අවස්ථාව ජැක් බවර්ට හිමිවෙනවා. ඒ ජැක් බවර් ගේ ක්‍රමයට අල් හරාසි හොයා ගන්න අවසර ඉල්ලනවා. පස්වරු 3.00ට අවසර නොදුන් ජනාධිපති තුමා පස්වරු 4.00ත් 5.00 ත් අතර අවසර දෙයිද ?

කතාව එන්න එන්නම රසවත් වෙන නිසා කාටත් බලන්න ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

ebeda3663ba4d745204079d8fa5dea0bdca180dc

280 MB කොපිය මෙතනින් බාගන්න

c9f666e63f446df353b44806a08876c37fd55330

1.27 GB කොපිය මෙතනින් බාගන්න

09d2653528478ccf1a43f348f7b9f4ca8b43ab5e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,264 downloadsDownload 24.S09_E06.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Subtitles

3,264 downloadsDownload Subtitles79 KB

59 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  2. ලක්ෂාන් නිලංක

    සබට බොහොම තුති අංජන සහෝ....ඔන්න බෑවා.....ජය වේවා......

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  3. Sujith

    Thanx :)

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  4. Isu DP

    Me Dila Thiyenne.....
    Epiya Bala Thibbe...
    Sub Eka Denakan Idiye....
    Subata Thuthi.....
    Jaya Wewa !!!! :-) :-P

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  5. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  6. HiMeShZoRo

    බොහොම ස්තූති

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  7. dedunu- yatalamatta,

    Thank youuuuuuu..

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  8. rohan

    thanks bro.

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  9. shani

    තෑන්ස්ක්.
    ඔයාට බැරිද the originals අන්තිම සබ් ටික දෙන්න

  10. Anjana Isham Krishaja

    දැනට මම twisted එකේ අන්තිම කොටස් ටික සබ් දානවා. ඒ ටික දාලා ඉවර උනාම originals ඉවර කරලා දෙන්නම් ඇඩ්මින්ලා මට අවස්ථාව දුන්නොත්.

  11. shani

    අපි ඇඩ්මින්ට කියමු අවස්ථාව දෙන්න කියලා

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නාටම :D ජය

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  13. jayathilaka

    godak thanks.jaya wewa

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  14. තුෂාර උදයංග

    thank u wewa saho...

  15. Anjana Isham Krishaja

    ස්තුතියි.

  16. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  17. Dushantha

    wade nam ela. thanx. ithuru kotas tikath ikmanata genna puluwan nam loku deyak.

    1. Anjana Isham Krishaja

      ඉතුරු කොටස් තාම විකාශනය වෙලා නැහැ. විකාශනය වෙලා පැය 24ක් ඇතුලත සිංහල සබ් එක දෙනවා.

  18. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. Anjana Isham Krishaja

      ස්තුතියා..

  19. rohan

    24 season 1 ඉඳලා දෙන්න බැරිද ? පුලුවන්නම් ලොකු දෙයක්.

    1. Anjana Isham Krishaja

      ඒක කරන්න අමාරුයි. කොටස් 195කට වැඩිය තියෙනවා.

  20. Tharindu Perera

    elazzzz ahhhh............
    thanks sub ekatahh...........

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  21. danushka

    thanks,,,

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  22. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍කත්‍ ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍ය ‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  23. kuma

    Thank You,,,,,,,,,,,,,,

  24. Anjana Isham Krishaja

    ස්තුතියි

  25. sampath

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ වේ‍වා!!!

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  26. Saman

    Thanx saho

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  27. janaka

    ස්තුතියි

    1. Anjana Isham Krishaja

      ස්තුතියි.

  28. w a thilak

    නියමයි ස්තූතියි

    1. Anjana Isham Krishaja

      ස්තුතියි..

  29. Deshan

    ස්තුතියි..

  30. “චූටී මල්ලි”

    අනේ ඔව් ලොක්කා පුලුවන්නම්
    ඔරිජිනල්ස් එකෙ අන්තිම ටිකටත්
    සබ් කරලා දාන්නකො
    සබට තුති
    ඔබට ජය.......

  31. Kushen

    Thanks Saho...meka supirima TV Series ekak,sirase meka yana kale pissuwen wage baluwe :) meke season 01 idala sub thibunanm maru.season 01 idala sub denna puluwanda kiyala mama baiscope eken illeemak karanawa :) ehema denna puluwnnam loku pinak :)

  32. LIO

    Thanks bro

  33. අකලංක

    මචං වැඩේනම් සුපිරි...
    වැඩ අස්සේ මේ කරන දේ නම් එල...
    ජය වේවා! දිගටම කරගෙන යමු...
    මචං නිකන් දෙන එකේ වැරදි හොයනවා නෙමෙයි..
    දැකපු දෙයක් කියන්න හිතුනා..
    සබ් එකේ "ප්‍රශ්නයක්" කියන එක උඹ දිගටම ලියලා තිබ්බේ "ප්‍රෂ්නයක්" කියලා..
    ඒක වැරදි කියලා දැක්කා.. ඒකයි කිව්වේ..
    මුකුත් හිතන්නෙපා..

  34. Deshan

    thanks bro &amp; sis

  35. isuru lakshan

    patta kathwa e7nake ikmata danda thanx machanlaaaaaaaaaaaaaaa...............

  36. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ඔන්න අදයි බලන්නේ. ජය෴෴ :P :P

  37. chathuranga

    ස්තුතියි..ජය වේවා! දිගටම කරගෙන යමු…

  38. අසෙල්

    ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.