Watch Trailer

Hannibal [S02 : E05] | අගය කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. සිව්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. චීන කටු මගින් මිනිස්සුන්ගේ සංවේදනය නැති කරලා අපූරු අන්දමින් ප්‍රතිකාර කරන දොස්තරවරියක්ව නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් විසින් බෙවර්ලි කැට්ස් හා අනෙකුත්…

Hannibal 2
ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. සිව්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. චීන කටු මගින් මිනිස්සුන්ගේ සංවේදනය නැති කරලා අපූරු අන්දමින් ප්‍රතිකාර කරන දොස්තරවරියක්ව නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් විසින් බෙවර්ලි කැට්ස් හා අනෙකුත් පරීක්ෂකවරුන්ගේ උදව්වෙන් අල්ලගන්නවා. ඒ අතරේ විල් ග්‍රැහැම්ගේ ඉල්ලීම මත දොස්තර හැනිබල් ලෙක්ටර් ගැන සාක්ෂි හොයන්න යන බෙවර්ලි කැට්ස් දොස්තර ලෙක්ටර්ට කොටු වෙනවා.

මෙවර කොටස පටන් ගත්තේ බෙවර්ලි කැට්ස්ගේ මරණයෙන්. ඇයව ඉතා අමානුෂික විදිහට ඝාතනය කරලා තියෙනවා. විල් ග්‍රැහැම්ගේ ඉල්ලීම මත නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ් ඔහුව එම මිණිමැරුම සිදු වූ ස්ථානයට රැගෙන යනවා. මේ මිණිමැරුම සිදු කල පුද්ගලයා කවුද කියලා විල් හොඳින්ම දැන සිටියත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් සොයාගත ‍නොහැකි බැවින් ඔහු ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිනවා. ඒ අතරේ බෙවර්ලි කැට්ස්ගේ මරණ පරීක්ෂණයෙදි FBI ආයතනයට හොයා ගන්න ලැබෙනවා ඇගේ වකුගඩු ඉවත් කරගෙන ඒ වෙනු‍වට වෙනත් සුවිශේෂි පුද්ගලයෙක්ගේ වකුගඩු ඇයට සම්බන්ධ කර ඇති බව. ඒ අතර ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් නම් වාර්තාකාරිය සමග විල් ග්‍රැහැම් අපූරු එකඟතාවක් ඇති කර ගන්නවා.

ඉතින් යාළුවනේ. බෙවර්ලි කැට්ස්ව ඝාතනය කරන්නේ මොන විදිහට ද? බෙවර්ලි කැට්ස්ගේ වකුගඩු වෙනුවට කාගෙ වකුගඩු ද ඇයට සම්බන්ධ කරලා තියෙන්නේ? ඒ ඇයි? විල් ග්‍රැහැම් ඇයි තමන්ගෙ වෛරක්කාරියක් වන ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් සමග එකඟතාවක් ඇති කර ගන්නේ? මොකක්ද ඒ එකඟතාව? කවුද මේ අගය කරන්නා? විල් තමන්ව අගයකරන්නා යොදාගන්නේ මොකක් වෙනුවෙන්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 79617113960640eb255aa752fed9e7e8e66d6a99 195 MB කොපිය මෙතනින් බාගන්න 610b4836e846a34d95cb096c02fe6be44dd776a5 730 MB කොපිය මෙතනින් බාගන්න 069ad269affc2cce5cd5459534009f5a53291400 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,103 downloadsDownload Hannibal__S02E05.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,103 downloadsDownload Subtitles72 KB

15 comments

  1. Nipuna

    Thanks bro...patta kathawa...

  2. “චූටී මල්ලි”

    සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය.................

  3. shani

    thanks a lot

  4. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :) :D

  5. dushmantha

    thnx bro.onna baano

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  7. නලින්

    ස්තුතියි දිනුදු අයියා!

    ජය වේවා!

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  9. Nishshanka Ruwan

    ස්තුතියි :)

  10. Thushari

    බොහොම ස්තුතියි!!! ඉක්මනට අනිත් එවත් දෙන්න.
    ජය වේවා!!!!

  11. lakshan

    jackpot sub dannako hadala.....700mb copy eka....plz

  12. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pramuk

    thanx macho

  14. Rashmika

    superb series..........THANKS LOT SAHO!!!!!!!

  15. chinthaka

    thanks