ආයුබොවන් සියලුම දෙනාට. සතියකට පෙර අපි ඉල්ලිමක් කලා 24 පරන කතා සියල්ලටම සිංහල උපසිරසි දාන්න උදව් කරන්න කියලා. ඒ ඇරයුම පිලිඅරන් දැනට 31 දෙනෙක් උපසිරසි දාන්න එකතු වෙලා ඉන්නවා. කොටස් 194කින් යුතු වන කතා මාලාවේ තවත් බාර නොගත් කොටස් 50කට වැඩි ගනනක් ඉතුරු වෙලා තියෙනවා. තවත් කැමති කෙනෙක් ඉන්නවා නමි සංහල උප…
ආයුබොවන් සියලුම දෙනාට. සතියකට පෙර අපි ඉල්ලිමක් කලා 24 පරන කතා සියල්ලටම සිංහල උපසිරසි දාන්න උදව් කරන්න කියලා. ඒ ඇරයුම පිලිඅරන් දැනට 31 දෙනෙක් උපසිරසි දාන්න එකතු වෙලා ඉන්නවා. කොටස් 194කින් යුතු වන කතා මාලාවේ තවත් බාර නොගත් කොටස් 50කට වැඩි ගනනක් ඉතුරු වෙලා තියෙනවා. තවත් කැමති කෙනෙක් ඉන්නවා නමි සංහල උපසිරසි දාන්න මෙන්න මෙතනින් ෆේස් බුක් ගිනුම හරහා අපිව සම්බන්ධ කරන ගන්න.
සබ් දාන්නේ නැතිව වෙනත් ආකාරයකින් උදව් කරනවා නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. බයස් කෝප් අඩවියේ පලවන ලිපි වගේ ලිපි ලියලා අපිට උදව් කරන්න කැමති නම් (24 කතා මාලාවට ) අපිට ඉහත ෆෙස් බුක් ගිනුමේන් දැනුම් දෙන්න.
කතාව ගැන කියනවා නම් නියෝජිත නවාරෝ අබිබවා යන උපකරනයත් අරන් සී අයි ඒ මධ්‍යස්ථානයෙන් පැන ගන්නවා. එයා පස්සෙන් ජැක් බවර් යනවා.ඔවුන් තේරුම් ගන්නවා මේ අබිබවා යන උපකරනයෙන් ඕනැම ආයුධ පද්දතියක ෆයර් වොල් එක බිදින්න පුලුවන් බව. මේ සතියේ මොනවා වෙයිද ? බවර්ට නවාරෝ අල්ල ගන්න පුලුවන් වෙයිද ?
f878abef4983d92df0e61e6e01ed15c3d8c872ae 2dc4a95f7a03b2bbabb4ee59152b0723b3161495 edbaa3550d266d43c153b5a6529aadac1e36a8c5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,061 downloadsDownload 24.S09E10.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
52 comments
නිෂූ
nuwantha
thanq saho :)
නලින්
එළ එළ අංජන අයියා!
ජය වේවා!
අසෙල්
ela ela anjana aiyee
Digatama demujanaka
PATTA
Sisira Hegoda
Thanks.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Lakshan
Thanks bro!
piyumals
tnx bro...
balagena hitiye enakam...chandima
niyamai thaz.....suba patum.....
kumusdu lakmal
thanks macho
ලක්ෂාන් නිලංක
අද උදෙන්ම දීලා....සබට බොහොම තුති අන්ජන සහෝ....ජය වේවා....!
Kushen
Thanks Machan.enakan balan hitiye :)
shani
THANKS
Dushantha
enakam hitiye
sahan
thank you!!!
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා.. නියමයි සහෝ..
මෙන්න බානවා..sachin
thanks :D :D
Roshan
Thanks bro!
jayathilaka
thanks you-
Deshan
බොහොම ස්තුතියි බ්‍රො
Chamindu
bohoma sthuthyi saho...
Hasitha
Thanks machoo
Deshan
තෑන්ක්ස් අංජන අයියේ
රොෂීන් චාරුත
patta
HimEshCrEeD
ඔය බඩු
දීල තියෙන්නෙ..එල එල
සබට බොහොම පින්lahiru dilshan
Thanks Bro...!!!
danushka
thanks machan,,,,
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හේමාල්
THANK YOU FOR SUB .PULUWANNAM OYA GAMANMA "24: REDEMPTION 2008" EKATATH SUB KARANNA :D
Anjana Ishan Krishaja
සීසන් වන් වල ඉදන් සේරම දෙනවා ලබන මාසේ මැද ඉදන්.
GhosT-FaceR
elane kollo
fatta fatta
w a thilak
දැන් ඉතින් 24 කතාමාලාවම බලන්න සූදානම් වෙලා ඉන්න එපැයි.බාන්නලෙස්ති වෙලා බලාගෙන ඉන්නවා එනකන්
Anjana Ishan Krishaja
වැරදුනා .. ලබන මාසේ නෙවෙයි මේ මාසේ.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
dev
bohoma stuti saho.... .
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
HIRU
එළකිරි මචාං,,,,,,,,,,,,,,,,,24 තමයි බෙස්ට්......
මේ වැඩේට බොහෝම පින් මචන්සලා.........lakmal
thnks aaaaaaaaaaaaa
chathutanga
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,Thanks bro!
Mindika
thanks !!!!!!!!!!!!!!!!!!!!!!
hemantha
malli e11 ko...eka danne nadda?
Sajith C
හැම සතියෙම Wednesday වෙනකන් බලන් ඉන්නේ sub එක එනකන් තමයි...
Thank You....මේ සතියේ එක තාම නැත්තේ මොකද bro?
Sajith C
කෝ 11 ???
S9 E11 ???Sajith C
11 oneeeeeee
PRADEEP IRESH
මේ සතියේ එක තාම නැත්තේ මොකද මචෝ...'''
Wilkinson
mokada machan 11 weni ekata une ???
ikmanata eka dandoooooo....Deshan
11 කෝ බ්‍රෝ
එනකන් ඉන්නෙ, දන්නවා අමාරු වෑඩක් කියලා
කුඩු ගහනවා වාගෙ ඊ ලග එපිය එනකම් ඉන්නෙindika
24 S09E11
indika
24 S09E11 මේ සතියේ එක තාම නැත්තේ මොකද මචෝ
Nishantha
macho S09E04 260MB copy eka down karanna bane.poddak check karala hoda link akak danna.plez..
serise ekama danui baganne.thanks. jayawewa..........//
hasith
tnx sahoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24: Live Another Day [E10] | අටේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/24-Poster.jpg)
එළකිරි දෙන දෙයියෝ උඩ පැනපැන දෙනවා !
ජයවේවා !