හොඳයි එහෙනම් මේ කතා මාලාවේ පළවෙනි සමය විකාශය වූවාට පස්සේ අවුරුද්දකට ආසන්න කාලයක් මෙහි දෙවන සමය එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැමෝම වෙනුවෙන් පුලුවන් ඉක්මනට සබ් එකත් අරගෙන ආවා. ඉතින් මේ කතා මාලාවේ පළමු අදියර ගැන කිව්වොත් එය නිමා වුනේ ඊළඟට වෙන්නේ මොකක්ද කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයන්ව වියරු වට්ටලා. පළ…
හොඳයි එහෙනම් මේ කතා මාලාවේ පළවෙනි සමය විකාශය වූවාට පස්සේ අවුරුද්දකට ආසන්න කාලයක් මෙහි දෙවන සමය එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැමෝම වෙනුවෙන් පුලුවන් ඉක්මනට සබ් එකත් අරගෙන ආවා. ඉතින් මේ කතා මාලාවේ පළමු අදියර ගැන කිව්වොත් එය නිමා වුනේ ඊළඟට වෙන්නේ මොකක්ද කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයන්ව වියරු වට්ටලා. පළමු කතා මාලාවේ මුලදි බිග් ජිම් කියන්නේ තමන්ගේ නගරයට ආදරය කරන, දක්ෂ මෙන්ම හොඳ නායකයෙක් ලෙස පෙනී හිටියත් කතාවේ අවසාන කොටස් වලදී ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිවුනා.
ඔහු තමාගේ බලයට අභියෝග කරන ඕනෑම අයෙක් කිසිම අනුකම්පාවකින් තොරව මරා දමන්නත්, එසේ මිනීමරා තමන් කෙරෙහි නගර වැසියන් තුල ඇති විශ්වාසය උපයෝගී කරගෙන ඒවා යටගහන්න දක්ෂ බලයට කෑදර, කපටි නායකයෙක්. ඒ වගේම ඔහු ඒ වන විටත් නගර වැසියන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තමන්ගේ ආධිපත්‍යයට අභියෝග කල හැකි මට්ටමට පත්වෙමින් සිටි ඩේල් බාර්බරා නොහොත් බාර්බිව, තමන් විසින්ම ඝාතනය කරපු මැක්ස් සහ ඩොබීගේ මරණ වලට හසුකලා. ඉතින් ගියවර කොටස අවසාන වුනේ මුළු නගරයේම මිනිස්සු බාර්බි යනු භයානක අපරාධකරුවෙක් යැයි සිතා ඔහුව එල්ලා මරා දමන්න සැරසෙන තැනින්.
ඉතින් මෙවර කොටස පටන් ගන්නේ එතැන් සිටයි. මේ ගැන නම් මම වැඩිය කියන්න යන්නේ නැහැ. හැබැයි මේ කොටස බොහෝම අපූරු මෙන්ම කුතුහලයෙන් පිරුණු කොටසක් වේවී. ඒ වගේම මේ පාර කොටසෙදි අළුත් චරිත කිහිපයක්මත් හමුවේවී. ඒ වගේම ඇතිවෙන්න තව අභිරහස් ටිකකුත් තියේවී. ඉතින් එහෙනම් බාගෙනම බලන්නකෝ. 🙂
130 MB කොපිය මෙතනින් බාගන්න 38e1d8d82b1223f99f26b1c74c42768e16d406d8 375 MB කොපිය මෙතනින් බාගන්න 97b265826f18f6183d12257d26d7948092c43bb0 1.2 GB කොපිය මෙතනින් බාගන්න ED292C3A779D7A8B68FF63D11DB05F90D4493BBD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,621 downloadsDownload Under-the-Dome-S02E01.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
114 comments
ns
Watch 150mb TV Series
Thanks. waiting for E02..
සමීර චතුරංග
niyamai enam mekat aye patan aran..ela ela
Mathisha
THAnks
නිෂූ
අම්මෝ යාන්තම් ඇති ! මේක එනකම් බලාගෙන හිටියේ
බොහෝම ස්තුතියි
ඉතුරුටිකත් ඉක්මනින්ම දෙන්න
ජයවේවා !shani
ammo thanks a lot.
math eye meka download karagaththa.
eth ude wena kota sub dei kiyala heenen wath hithuwe nani...........yoshan rishitha
meka download karanne kohomadaaa
Saketha Pulasthi
පළවෙනි සීසන් එකේදි සිද්දවෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ.බලමු දෙවෙනි සීසන් එකේදිවත් .උපසිරසියට බොහොම ස්තූතියි :) :)
nuwantha
andenawa, udenma dalane :D thanq machooow.....!!!!!!
නලින්
නියමයි පුබුදු!
තියෙන කුතුහලය හින්දම සබ දෙන්න කලින්ම බැලුවා! සබ එනකල් වත් බලන් ඉන්න බැරි තත්ත්වයක තියලානේ මේයලා කථාව නතර කලේ.. ඉතින් බලලා දැම්මා!
ස්තුතියි පුබුදු සබ් එකට!
ජය වේවා!
Siraj (සිරාජ් ප්‍රියන්ත )
එලස් සහෝ.
මේක නම් පට්ට කතාවක් වගේ.
මම කලින් එක කොටසක්වත් බලලා නෑ.
ඒ හින්දා මුල සිට බලන්න ගන්න ඉන්නේ.
විභාගය අවසන් වෙලා තමා බලන්න වෙන්නේ.
මේකෙත් සබ් එකයි, එපියයි බාලා තියා ගන්නවා.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Tharaka Dilshan
pattane macho.....thankz mcn elz
DSA
pissu hadenawa. supiri ha. balaporoththu nathi welawaka thamai meka labune. kiyla wadak na
ela elaKushen
ammo kochhcara kalayak meka wenuwen balan hitiyada?sub ekata thanks saho
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි.
අවුරුද්දක් විතර නොඉවසිල්ලෙන් බලන් හිටියේ...
බාගෙන ඊයේ ඉඳන් බලන් හිටියේ සබ එනකල්....
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Shera
Thank You...... after long time.......:)
nandana xpress
Ela ,thanks
අසෙල්
Niyami sahoo
denakm hitiyeeSAMEERA DILSHAN
බොහොම ස්තුතියි…,,,,!
chandima
ammo ati patta katawak asawen balapu katawak..... tha...& subapatum...
nalaka
ane maru machoo enakam balan hitiye bohoma pin machoo
shanaka
thankz sub eka ikamanata dunnata ......
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
dilan k
okkoma tika iwara wela iwara yana kota mokkada balanne kiyala hita hita hitiye
niyamai thankx bro..ගයාන් රූකාන්ත (ජෝනා)
යේ යේ මෙන්න දීලා සබ් එක
ඈ බෝල මට කිවේ අද හවස දිහා දෙන්නම් කියලානේ
ප්‍රේක්ෂක ඉල්ලීම වැඩි උනාද උදේම දීලා තියෙන්නේ කමක් නැ කමක් නැ
ඔන්න ගත්තා සහෝ සබ් :) :) ජයවරුණ රංගජිත් (වරූ)
නියමයි මේකේ ඵළවෙනි එක ඉවර වෙන්නේ මෙලෝ තේරුමක් නැතුව
බලමු දෙවනි එකේවත් වැඩේ හරියට යයිද කියලා
ඔයාට ගොඩක් ස්තූතියි සබ් එකට
මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ..
ජය වේවා...!!!dedunu
බොහෝම ස්තූතියි
sahan
මේක එනකල් බලාගෙන හිටියේ...තැන්කූ !!!!!!!!!!!!
තිසල් නදීශන (සොනික්)
නියමයි සහෝ.. ඔන්න එහෙනම් බෑවා...
djnirmal
Tks bro
Harsha
Thankz........................................
දසුන් සුචරිත
බාමි.
අයේෂ්
අම්මෝ.. ගොඩාක් ස්තුතියි.. බලාගෙන හිටියෙ මේක දෙනකම්..
Nishshanka Ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Chamoud Dayanpriya
Tnxx yalu....pattai
gayan
thank youuuu
meka enakam thamai mamath balan hitiye godak kal idan thank youuAchintha Sameera
පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට,
මේක එනකම්මි හිටියේ අනිත් ටිකත් ඉක්මනම දෙන්න බලන්න මචෝChamidu Yasantha
එල මචෝ බලන් හිටියෙ මේක දෙනකන් තමා. බොහොම ස්තුතියි.
සංජය
එලස් නියමයි.... බොහොම ස්තුතියි පුබුදු සහෝ...
~~ප්‍රශන්න~~
wow wow maru mama alagenaa hitiye
shani
අම්මෝ............ මන් බලාගෙන හිටියෙ මේක එනකන්.............. ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma...
udara
බොහෝම ස්තූතියි
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........රොෂීන් චාරුත
thnq saho. ane ithuru episode tikat telecast una gaman ikmanat
dennathusitha
Godaaakdaaak sthuthiyi.....!!
yashan
yaaaaaaaaaaaaaa...thanx brooo..!
nishantha
මේක එනකම් බලාගෙන හිටියේ
බොහෝම ස්තුතියිTharindu Perera
Elazzz ahhh...
meka denakanmai balan hitiyeee...
thanks machan sub ekatahhh...Oshan
Mama hithuwa 1 season eken passe aye ena ekak na kiyala godak kal hitiyane , menna hithapu nathi welawatama monak wil remain again thanx machan digatama denawa nedooooo.......?
srimal
මචන් මේක එනකන් මගබන් හිටියේ....................
තැන්ක්ස් වෙවා......................Nuski
තැන්ක්ස් මචන්......
මෙක එනකන් මග බලාගෙන හිටියේ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි...