Watch Trailer

24: Live Another Day [E11] | නමයේ කණිසම… [සිංහල උපසිරසි සමඟ]

මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙ…

24 New

මේ පාර සබ් එක පොඩ්ඩක් ප්‍රමාද උනා අසනීප තත්ත්වයක් නිසා. ඒකට කාගෙනුත් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමු. 24 සීරිස් එකට මුල ඉදලම සබ් දාන වැඩේ හුගක් දුරට අවසන් වෙලා තියෙනවා. තව කොටස් විසි ගානයි තියෙන්නේ තවදුරටත් කව්රුහරි කැමැත්තෙන් ඉන්නවානම් අපිට උදව් කරන්න සම්බනද වෙන්න මගේ ෆෙස්බුක් ගිනුමෙන් පනිවුඩයක් එවන මෙන් ඉල්ලා සිටිනවා.

කතාව ගැන කිව්වොත් මාක් බෘඩ්රෝ රැසියානුවන්ට කියනවා ජැක් බවර් හොයා ගන්න විදියක්. එක කරන්නේ භාවිතා කරන දුරකතනය හරහා. රැසියානුවෝ ජැක්ට ප්‍රහාරයක් එල්ල කරනවා. එතන ඉදන් කතාව බලන්න බලන අයට ආරදනා කරනනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

be07d33750841fcb7be019509c5f92e4c0e754e7

245 MB කොපිය මෙතනින් බාගන්න

76e9d82a9193f956480236d8d9800931bedba9e8

1.16 GB කොපිය මෙතනින් බාගන්න

ba56f3d6b166d3c787a97d41cccdeddefd55f28c

1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,177 downloadsDownload 24.S09E11.zip74 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

3,177 downloadsDownload Subtitles74 KB

46 comments

  1. chamath225

    sub1 denakan balaagena hitiye. thanks saho.

  2. Lakshyan

    Thanx bro!! :)

  3. lakshan

    tnx machooo . awulak nah sub eka paraku unata... tnxxx

  4. indika

    tnx machooo............

  5. jayathilaka

    thanks sub eka dunnata

  6. lisara

    Sub Tooooooooo late Bro 07.07.2014 Broadcasting this episode.

    1. Deshan

      Not too late bro. :p

  7. Shalitha

    thanks machoooooooo

  8. නිෂූ

    බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව !
    ජයවේවා !

  9. Sisira Hegoda

    Thanks.

  10. HimEshCrEeD

    මන් බැලුව අන්ජන අය්යගෙ සබ ඇය් පරක්කු කියල..
    සබ් මැශින් එකනේ අපේ ඔයා
    සබට පින්

  11. harsha

    ජයවේවා ඔන්න ගත්තා

  12. නලින්

    ස්තුතියි අංජන‍

    ජය වේවා!

  13. Isu DP

    Niyamai....
    Okkotama Issella Sanipa Wela Inna Epi Monawa Karnnath.....
    Ikmanin Sanipa Wei....
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  14. thilina

    Thanx bro... Denakanmae hitiye

  15. Roshan

    Thanx bro!!
    Get Well Soon!!!!!!!!!!!!!!

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. uditha

    thnx saho...danakam balagena hitiye...iwasillak tibbe ne..........jaya wewa........................................................

  18. ආරච්චිල

    හප්පේ කොලුවෝ, දැං තමයි ලේ පොඩ්ඩක් ඇඟට ඉනුවේ..
    මම හිතුවේ මේ සතියේ බවර් කොලුවාගේ කතාව නැතෙයි කියලා... සුනංගු වෙලා හරි දුන්නට පින් උඹට.....
    අනිත් ඒවත් දෙනකල් මග බලන් ඉන්නවා ඕං.....

  19. w a thilak

    පොඞ්ඞක් ප්‍රමාදවුනාද මන්දා.බාන්නපටන් ගත්තා.මේක ඉවර වෙනකොටනම් හිතට දුකක් දැනෙයි

  20. lahiru dilshan

    Iye davasema baluva...mokada me para sub eka parakku kiyala...me dila tiyenne
    ela ela..
    Thanks Bro...!!!

  21. රොහාන්

    thanks brother

  22. Ama

    ස්තුතියි!!!!!! :)

  23. kasun

    thanx sahoooooo

  24. Wilkinson

    thanks machoo. get well sooon...

  25. piyumal

    thanks bro,

  26. Sajith C

    Thankz Parakku wela hari dunnata

  27. “චූටී මල්ලි”

    එල බන්
    සියලු අසනීප සනීප වේවා
    24 ට දෙනකොට අනේ අර මන් කලින්
    දාලා තිබ්බ 720p කොපියට ගැලපෙන
    සබ් වලටත් එක්කම දෙන්ට හොදේ
    සබට තුති
    ඔබට ජය.......

  28. tikiri

    ආව ආවා.....මේ තියෙන්නේ බඩු....ස්තුති ලොක්ක

  29. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  30. prasa

    maga balagena hitiye......... okkoma tika denakan ivasillak na

    ithuru kotasath enakan balagena innava

    jayaaaa

  31. samir

    thaks malliya..............

  32. samir

    thanks malliya...............

  33. Deshan

    තෑන්ක්ස් අයියේ

  34. dev

    niyamai......
    bohoma stuti saho.... .

  35. shani

    තෑන්ක්ස්.

  36. Akalanka Yapa

    ela machan..

  37. Deshan

    හම්මෙහ් ඈති යාන්තම්
    කීමට වචන නෑත
    සුපිරි

  38. kasun

    සියලු අසනීප සනීප වේවා

  39. priyantha

    pissu wage halo subtittle denakan
    anyway thanks

  40. Ranil

    Thanks a lot Baiscopelk and Mr.Anjana Krishan.

  41. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi anjana aiye

  42. Sami

    Thanks saho .. Mayka nm supirima kathawak

  43. ujitha

    Thank u saho sub ekata

  44. chalana

    sub aka parakku unata case akak na thanks macho

  45. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P