ආයුබොවන් යාලුවනේ. අද නවවෙනි සීරස් එකේ අන්තිම කෙටස. මේ සිද්දි දාමය සිද්දවෙන්නේ පව 10.00ත් 11.00 අතර. කලින් ඕඩ්රි ජනාධිපති හෙලර්ගෙන් අවසර ඉල්ලා ගන්නවා චීන තානාපති කාර්යාලයේ ඉන්න එයාගේ යැලුවෙක් හමුවෙලා චීන ඇමරිකා යුද්ධය නවත්වන්න කටයුතු කරන්න. ඒත අන්තිමට ඕඩ්රී චෑන් සීගේ ප්‍රාන ඇපයට පත් වෙනවා. මේත අතර ර…
ආයුබොවන් යාලුවනේ. අද නවවෙනි සීරස් එකේ අන්තිම කෙටස. මේ සිද්දි දාමය සිද්දවෙන්නේ පව 10.00ත් 11.00 අතර. කලින් ඕඩ්රි ජනාධිපති හෙලර්ගෙන් අවසර ඉල්ලා ගන්නවා චීන තානාපති කාර්යාලයේ ඉන්න එයාගේ යැලුවෙක් හමුවෙලා චීන ඇමරිකා යුද්ධය නවත්වන්න කටයුතු කරන්න. ඒත අන්තිමට ඕඩ්රී චෑන් සීගේ ප්‍රාන ඇපයට පත් වෙනවා. මේත අතර රැසියානු විදේශ කටයුතු උප ඇමති අනතුරක් නිසා බුඩ්රෝ අතින් මරනයට පත් වෙනවා. ඒ නිසා එයාගෙන් චෙන් සී ඉන්න තැන හොයා ගන්න බැරි වෙනවා. මේ අතර චීන ප්‍රහාරක නැව් ඇමරිකානු නාවුක කදවුරක් දෙසට ප්‍රහාර එල්ල කිරීමෙ අරමුනින්න එනවා.
අද අන්තිම කොටස .. මොනවා වෙයිද? කාටත් බලන්න ආරාධනා කරනවා.
89ceeef74854291bb8940e83df14f146a7890043 b671b98b5986a36239f29416df991e2896ebf6b9 cf31903d9fcb4c207aa8004df70529282ef70ecc
1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,059 downloadsDownload 24.S09E12.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
50 comments
poppy
#ChalinduDeshan (කිනා)
හම්මේ.. එතකොට ඒ කොටසත් ඉවරයිනේ..
ජයවේවා!Dhanushka
Thankssssssssssssssssss
Asanka
Thanks
සමීර චතුරංග
එහෙනම් ඒකත් ඉවරයි.. බොහොම තුති කියනවා එහෙනම් අයියේ..
mahesh indika
thanks....
sam
Thanks okkotama.
dev
bohoma stuti saho.... . .
maxxa katawak tama meka...
me katawat iwara unane.. :(
awlak ne me katawe anit season tika me dawas wala denawane... :)Uditha Kavinda
Thnx saho.... ana kam blagena hitiye... okkoma welawata dunnata thnx sahoooo
hemantha
thanks machan anith ewath apu gaman danta welawa labeeeeeeeeewa keyala pathanawa..jaya wewa......
harsha
ස්තූතියි සහෝ ඔන්නගත්තා
Isu DP
Aiyoooooo Mekath Iwari.. :-(
Thawa Season 1k Ena Ekak Nathi Wei.....
Awlak na 24 season 1 Idan Yanawane Anjana Aiyai Ape Set Ekai Nisa..... :-P
Niyameta Wade Kara....
Subata Thuthi.....
Jaya Wewa !!! :-) :-Pdanushka
thanks saho,,,,,,
lahiru dilshan
Aiyo meka ivaraine....So sad..
kamak ne dan itin season 1 vela idan balanna puluvanne...
Thanks Bro...!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shani
තෑන්ක්ස් දිගටම සබ් දුන්නට.
කම්මැලි නැතිව බලන්න ලැබුණා.
දැන් ඉතින් 24 මුල ඉඳන් බලමු.Sisira Hegoda
Thanks.
Ama
thanks saho!!!!!!!
ලක්ෂාන් නිලංක
සබට බොහොම තුති අන්ජන අයියෙ...දහවෙනි සීසන්එක කොයිකාලෙ වගේ එයිද දන්නෙ නෑ...
Deshan
බොහොමත්ම ස්තුතියි සහො
24 සිසන් 1 ඉදලා දෑන් බලන්න ඔනෙshanaka
Thanks fo all episode eshan........nice work
priyantha
godak pin machan ikmanata dunnata
Bobby
See you again another film, Thanks lot.
BobbySiraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
මේක නම් සුපිරිම කතා සමයක්.
මම 24 මුල ඉදලා බලලා නම් නෑ.
නමුත් මේ 9 වැනි සීසන් එක මුල ඉදලාම බැලුවා.
පට්‍ට පදිරියි.
ඒ වගේම තමාගේ වටිනා කාලය වැය කරමින්
අපගේ රසස්‍වාදය වෙනුවෙන් කල මේ සත් කාර්‍යය
තව හැකි උපරිම කාලයක් කරගෙන යන්‍න ලැබේවා!
ඊට අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ඔන්‍න අද ඉතින් මේකේ අවසාන සබ් එක ගත්‍තා
එපිය බාන්‍න දැම්‍මා.
එහෙනම් ජයෙන් ජයම වේවා!!!!!!!!!!!chalana
thanks bro ikmanata sub aka dunna akata
kumusdu lakmal
thanks saho
Hasitha
thanks machoooooo :D :D
chaminda
wade nam ala ,mama palaweni sareta me site akata awe,mata kiyanawada ,sub title daganne kohamada kiyala
Deshan
:)
“චූටී මල්ලි”
එල සහෝ
ඔයා නියම පොරක් ආ.......
තව මොකක් හරි කරමුකො
හෙලික්ස් කියලා පලවෙනි සීසන් 1 ඉවර උනු එකක්
තියෙ ඒකත් පොඩ්ඩක් බලන්නකො සහෝ
සබට තුති
ඔබට ජය....HimEshCrEeD
කොච්චර වැඩ තිබ්බත්
සට් ෆට ගාල අපිට
සබ් ගෙනත් දුන්නට මෙච්චරකල්
අන්ජන අය්යට ගොඩක් පිං...රොෂීන් චාරුත
awasan wenakan dunnata bohoma pin
රොහාන්
බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!
Mindika
Thanks !!!!!!!!!!!!!
Kushen
harima dukai meka ikmanatama iwara unane :'( sub ekata thanks sahoooooo
w a thilak
එහෙනම් කතාමාලාවක අවසානය.ඒවුනත් ඒසමගම තවත් කතාමාලාවකආරම්භයත් සිදුවුනා.24 සීසන් එකේ සිටම බලමු.බොහෝමත්ම ස්තූතියි
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
rashan
Season 10 enne nadda or seaon 9 ekema partc2 ekak aida..
Thankx 4 making sub
නලින්
ස්තුතියි අංජන අයියා!!
ජය වේවා!saba
24 ඔක්කොම බලපු එකෙක් ලෙස කියන්න පුළුවන් එළමකිරි කියල තමා.
මේ කාකලන්නියෝ 9 12 කට හදපු එක වැරදි. 24 කියන්නේ ගිය සීසන් 8 ම කලි 24 ක් තිබ්බා . මේක විතරක් 12 කරපු එක වැරදි ඕනේ කව්රුහරි ඉන්නවනම් මගේ ලග සීසන් 8 ම තියනවා . හැබැයි සිංහල සබ් නැ
හාර්ඩ් එකකුත් අරන් අවොත් දෙන්නම්
26.7 GB තිබේරොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනින්ම මේක අපි වෙතට ගෙනල්ලා දීපු එකටත් බොහොම ස්තූතියි. ජය෴෴ :P :P
chathutanga
වැඩේ එල කිරි
Harshana Senevirathna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....!! :-)
Kavisha
සුතුති සහෝ
True Justice එකට සින්හල Subs දෙන්නකෝChamith Deshan
digatama sub dunnata thnx
kalhan
thanx mchn
Udaraweerasingh
ko ban ithuru tika dunna tika nn පට්ට
Udaraweerasingh
sorry broo mn hithuwe meketh 24k athi kiyala
hasith
tnx sahoo
Tharuka
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24: Live Another Day [E12] | අවසන් කණිසම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/24-New.jpg)
thnkuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu... :D