ඔන්න යාළුවනේ, අද නම් ටිකක් ඉක්මනට උපසිරස ඔයාලට දෙන්න හැකියාව ලැබුනා, වාසල සහෝට තමයි ඉතින් වෙනදා වගේම ස්තූතිය ඉක්මනටම ඉංග්‍රීසි උපසිරස හොයලා දුන්නට. ඉක්මනටම උපසිරසත් ලැබුන එකේ වැඩි කතා නැතිව පසුගිය සතියේ වුනු දේවල් පොඩ්ඩක් මතක් කරන්නම්. පසුගිය කොටසින්… බීකන් හිල්ස් වලට අලුත්ම ඝාතකයෙක් පැමිණෙනවා, කටක…
36129e21e8cdd3e90242be0b9099efa7e9e6c7ea d4b6d81bc4c5cc9c7551787b249f6ae9c353d5f9 63e20013b6f05199267e89e239b09392bc60d229 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,873 downloadsDownload Teen.Wolf_.S04E04-PRo.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
40 comments
Sahan
Kushen
ada mama eka :) adee pattai aaaaa ;) mehema ikmanata sub denna puluwannam supiriy..ithuru tikath me wagema denna puluwannm niyamay saho.sub ekata thnx hode :)
Mahesh
thanx aaaa sub ekata....
dazun akila
ammmbe budu saranai kollata mehema sub dena ekata
thanx broතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)LAKSHAN
උපසිරැසියට තුති…… :)
chamath
ela bro. wade dikatama demu elaz
maleesha
ude aran thiyan hitiyeh dan sub eka dena bawa dannah nisa..fattaaaaaa
nuwan
ela machan kalinma dunnata........
HimEshCrEeD
ෆට්ට හොදේ
ෆට්ට ස්පීඩ් එකෙන් සබ්
එක දීල
ගොඩක් පින්ෂෙහාන් බුද්ධිම
ආපු ගමන්ම සබ් එක දුන්න එක නම් නියමයි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dඅයේෂ්
ගොඩාක් ස්තුතියි..
Ishara
apu parakkuwenama dala thiyenne
thanks shoooSam
thankss sahooo.ikmantama sub dunnata...niyamai...
Ravindu
Elaz..thax bro..ohoma yan digatama
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.......හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
supun darshana
ගොඩක් ස්තුති සහෝ... නියමයි මේ විදියටම ඉක්මනටම ඉතුරු ටිකටත් සබ් දෙමු.... ජය!...
shani
thanks a lot
Dish
Elazzz..
tnx sahoSiraj (සිරාජ් ප්‍රියන්‍ත )
වාව්.
ඔන්‍න අදත් සබ් එක ගත්‍තා.
එපියත් බාන්‍න දැම්‍මා.
පස්‍සේ තමා බලන්‍න වෙන්‍නේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!Rasidu
නියමයි,සබ් එකට ස්තුතියි.අනිත් කොටස බලන්න සතියක් ඉන්නඑපය්........
LAHIRU SAMPATH
thanks saho
නලින්
ස්තුතියි යශෝධ සහෝ!
ජය වේවා!Joey
Thankzz machoooooooo...
Ubata jaya wewaa>>>>>>>>>>>>adeesha
නියමයි සහෝ දිගටම කරගෙන යන්න...
adeesha
next week ekath api balan innawa
adeesha
next week eketh api balan innawa
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhananjaya Nuwan
The Vampire Diaries එකේ සිංහල sub දෙන්න පුලුවන්ද?
ලාhiru444
godak hodai ikmaneta ituru tikatath sub denna ?
කසුන් තාරුක
නියමයි සහෝ.. දිගටම සබ් දෙමු.. ජය වේවා...! :)
MJ Maxxx
patta bro. digtama karagena yamu
chathura
mchn,3n weni ekee 12ta sub diyanko,plz bn,good luck
chathura
e4 sub download krnkota error 1k enwane bn
nishshanka ruwan
ස්තූතියි :)
kavinda
බොහොම ස්තුතියි සහො
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
thanks for sub
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement
![Teen Wolf [S04 : E04] | දායක මහත්මයා…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

thankz a lot bro.. ikmnata dena eka nm maarama vatinvah..