ඔයාලා දකින්න ඇතිනේ ජැක්ව අත්අඩංගුවට ගන්නවා. පාමර්ව ඝාතන සැලැස්ම ජැක් විසින් නැවත්තුවට පස්සේ සහ පාමර් සහ ඔහු ඉක්මනට පැනලා යන්නත් සමත් වෙනවා. ඉතින් අද කොටසේදී පොලිස් අත්අඩංගුවෙන් පැනලා යන ජැක් පස්සේ පිස්සු බල්ලෝ වගේ පොලිසිය වැටිලා. ඒ අස්සේ ටෙරී කතා කරනවා නිනාට. පස්සේ නිනා සහ ටොම් උත්සහා දරන්නේ දුරකතන…
ඔයාලා දකින්න ඇතිනේ ජැක්ව අත්අඩංගුවට ගන්නවා. පාමර්ව ඝාතන සැලැස්ම ජැක් විසින් නැවත්තුවට පස්සේ සහ පාමර් සහ ඔහු ඉක්මනට පැනලා යන්නත් සමත් වෙනවා.
ඉතින් අද කොටසේදී පොලිස් අත්අඩංගුවෙන් පැනලා යන ජැක් පස්සේ පිස්සු බල්ලෝ වගේ පොලිසිය වැටිලා. ඒ අස්සේ ටෙරී කතා කරනවා නිනාට. පස්සේ නිනා සහ ටොම් උත්සහා දරන්නේ දුරකතන ඇමතුම ලකුණුකරගෙන ටෙරී සහ කිම් ඉන්න තැන හොයාගන්න. ඒ අතරේ අල්බෙර්ටා ග්‍රීන් තාවකාලිකව CTU එකේ වැඩ බලන අධ්‍යක්‍ෂක විදිහට පත්වෙලා එනවා.
ඉතින් බලන්නකෝ ජැක් හට පොලිසියෙන් බේරෙන්න හැකිවෙයිද කියලා සහ නිනාට ටෙරී ඉන්න තැන හොයාගන්න හැකිවෙයිද කියල. අල්බෙර්ටා ග්‍රීන් කෙලස ජැක් ගේ පැනයාමට ප්‍රතිචාර දක්වයිද… ඊලග කොටසින් හම්බවෙමුකෝ, අපි ගියා 🙂 🙂
ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
120 MB කොපියට උපසිරැසි යාවත්කාලීන කරන ලදී.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න
1db9d4bad27670438209a96a95c2d3b0d570d374120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,576 downloadsDownload 24.S01E10-2.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු නිලුපුල්
Subtitles
25 comments
Aditha Praween
shani
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි රවිදු සහො!
ජය වේවා!
aruna
නෙට් එකෙ තියෙන හැම කොපියකටම සිංහල උපසිරැසි ගැලපෙන්නෙ නෑ.
ඒක හින්දා නෙට් එකෙ 24 සීරීස් එකෙ නමින් තියෙන විවිධ වර්ගයෙ ටොරන්ට් නොදී සිංහල උපසිරැසිවලට ගැලපෙන එක ටොරන්ට් එකක් දුන්නත් සෑහේ,මෙය බයිස්කෝප් කාර්ය මණ්ඩලයෙ අවධානය පිණිසයි.
ජයෙන් ජය.ගයාන් රූකාන්ත (ජෝනා)
ඔයා බාගත කරේ 120 කොපියද.
meemana
120
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
chirath
කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ...
Tab eke mx player ekata upasirasa hadagahne kohomada?malinda
ela kollek aaaa....... ohoma yan ohoma yan....
“චූටී මල්ලි”
එල
දිගටම දෙන්න web dl කොපියටත්
සබට තුති
ඔබට ජය......Tharindu Perera
elazzz machan...
thanks sub ekatahh..Ruwan
thx.. thx... thx... tx a lot... හැමදාම මෙක බලනකල් නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඔයාලා team එකම නියමෙට වැඩේ කරනවා. මමත් ඔය 120 mb සෙට් එක බාගෙන synch වෙන්නෙ නැති ප්‍රශ්නෙ ආවා.. එතනදි "ගයාන් රූකාන්ත" මල්ලි මට උපරිම සප් එකක් දුන්නා.. ඒක මතක් කරන්නම ඕනි..
meemana
බාගත්තා ස්තුතිය
පසිඳු උදාර
බොහොම ස්තුතියි ;)
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
HimEshCrEeD
මරු එලම බන්
Deshan
නියමයි :D
nishshanka ruwan
ස්තුතියි :)
chathura
Thanks machan 120 mb copy ekata sub natuwa hitiye..
harsha hiranga
24 tv serius 1 seoson 3 wala ep 14 natara wela.Puluwan nam ithiri tika kohoma hari denna plesssssssssssssssssss!
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S01: E10] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/24-Sesaon-1.jpg)

නියමයි මචෝ !
නියමයි !
:D