Watch Trailer

Supernatural [S05 : E15] | මළවුන්ට පටපිළි ඕනේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

බෝබීගේ ටවුමේ මැරුණ මිනිහෙක් අවුරුදු පහකට පස්සේ වලෙන් නැගිටලා ඇවිත් තමන්ව මරපු මිනිමරුවව මරලා දානවා. මේ ගැන හොයන්න බෝබීට කෝල් කලාට වැඩක් වුනේ නැති තැන, සෑම්නුයි ඩීන්නුයි එනවා බෝබීගේ ටවුමට. බැලින්නං බෝබීගේ ගෙදෙට්ටත් අමුත්තෙක් ඇවිත්! තවත් ශෝකාන්තයක්! – – – අද කතාවේ නම “Dead Men Don’t Wear Plaid” නමින්…

Supernatural 51

බෝබීගේ ටවුමේ මැරුණ මිනිහෙක් අවුරුදු පහකට පස්සේ වලෙන් නැගිටලා ඇවිත් තමන්ව මරපු මිනිමරුවව මරලා දානවා. මේ ගැන හොයන්න බෝබීට කෝල් කලාට වැඩක් වුනේ නැති තැන, සෑම්නුයි ඩීන්නුයි එනවා බෝබීගේ ටවුමට. බැලින්නං බෝබීගේ ගෙදෙට්ටත් අමුත්තෙක් ඇවිත්! තවත් ශෝකාන්තයක්!

– – –
අද කතාවේ නම “Dead Men Don’t Wear Plaid” නමින් 1982දී හදාපු චිත්‍රපටයක් තියෙනවා.
අධ්‍යක්ෂණය කලේ : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
කථාව /රුපවාහිනී තිර රචනය : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : 2010 මාර්තු 25 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,130 downloadsDownload Supernatural.S05..E15.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,130 downloadsDownload Subtitles61 KB

40 comments

  1. MALINDA

    Ela Ela Patta machan Thanx for the Sub

  2. Ranil Srimal

    නියමයි සහෝ, එනකම් බලා හිටියේ.
    ඊලග එකත් ඉක්මනටම ඕන. ජය වේවා..!

  3. nuwan

    එල එල ඔහොමම දවසට් එක ගානේ දෙමු.......

  4. Kavishka

    Thank you saho. Ikmanatama sub Dunna ne suba pathanawa...

  5. Kushen

    Thanks macho..dannam ikmanata sub labenawa.ekata godak thanks :)

  6. Oshadha114

    ela macho.............

  7. AsanTha AkiLa

    I love you MDG aiye :* thanxxxxxxxxxxxxxxxx :)

  8. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  9. Ravindu

    ela ohoma yan..

  10. Buddhika

    එල එල.. දිගටම ඔහොම දෙමු
    තැන්කූ..

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. අයේෂ්

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි..
    මම සබ් එක බානකොට ඩවුන්ලෝඩ් 86යි.. කමෙන්ට් 11යි..
    සුපෙර්නැචුරල් බලන සෙට් එක අඩුමගානෙ ස්තුතියකින්වත් එම්.ඩී.ජී සහෝට සපෝර්ට් එකක් දෙමු නේද..
    ජය වේවා!!..

  13. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි MDG සහෝ
    ජය වේවා!!

  14. සම්පත්

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  15. Rasika

    thnkz buddyyyyyyyyyy

  16. Park

    Breaking Bad Tv Series 1ta Sinhala Subtitles Dennako......

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය......

  18. Sanjaya

    Thanks bro....

  19. Nishshankla ruwan

    ස්තුතියි :)

  20. kelum

    ඇරෝ දෙන්නේ නැද්ද සහෝ...... අපි බලන් ඉන්නවා........ බුදු සරණයි.....

  21. shani

    thanks

  22. D.chamara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  23. නලින්

    ස්තුතියි වේවා!

    MDG සහෝ!

    ජය වේවා!

  24. chandima amarasinghe

    niyamai onna bawa thaz &amp; Subapatum degatama karagana yanna saktiya dairya labawa.....

  25. kushan

    thank sub ekata

  26. sithum

    thnx mchn subata.
    dawasa gane demu.

  27. R.D

    ඊළඟ සබ් එකත් ඉක්මනටම ඕනේ....................

  28. R.D

    ඊළඟ සබ් එකත් ඉක්මනටම ඕනේ....................Thanx for the sub

  29. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Imalka

    බොහොම ස්තුතියි සහෝ

  31. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  32. Nishshanka ruwan

    ස්තූතියි :)

  33. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න මේකේ සබ් එකත් ගත්තා :D

  34. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  35. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  36. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  37. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  38. sasi kumara

    Tnx macho

  39. Rumesh Asanka

    thank you

  40. Anonymous

    friends tv series ekath dennko...