ආයුබෝවන් සියලුම දෙනාට. පසුගියෙ පැයේදී ටෙරීට පුලුවන් වෙනවා හොරකම් කරපු දුරකතනයකින් CTU එකට දුරකතන ඇමතුමක් ගන්න. ජැක් සහ ටෙරී දෙන්නා හැගීම්බර කතා බහක නිරත වෙනවා. ඒත් දුරකතන ඇමතුම එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න කලින් දුරකතනයේ බැටරි බහිනවා. නීනාටයි ටෝනිටයි එයාලට හම්බ වෙන අලුත් ලොක්කට හැග ගැහෙන්න වෙනවා.…
ආයුබෝවන් සියලුම දෙනාට. පසුගියෙ පැයේදී ටෙරීට පුලුවන් වෙනවා හොරකම් කරපු දුරකතනයකින් CTU එකට දුරකතන ඇමතුමක් ගන්න. ජැක් සහ ටෙරී දෙන්නා හැගීම්බර කතා බහක නිරත වෙනවා. ඒත් දුරකතන ඇමතුම එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න කලින් දුරකතනයේ බැටරි බහිනවා. නීනාටයි ටෝනිටයි එයාලට හම්බ වෙන අලුත් ලොක්කට හැග ගැහෙන්න වෙනවා. ඒත් ඒ දෙන්නා එයාලගේ ලොක්කා වන ඇල්බ්‍රේටා ග්‍රීන්ට හොරෙන් ජැක්ට උදව් කරනවා. පාල්මර්ගේ දේශපාලන හිතවතක් වන කාර්ල් කීත්ගේ වෛද්‍ය වරයාට විරුද්දව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න තීරනය කරනවා. ජැක් කොෆෙල් කියලා අලුත් නමක් හොයා ගන්නවා එයාගේ පවුලේ කට්ටිය හොයා ගන්න. අද කතා එතන ඉදලා.
බලමු මොනවද වෙන්නේ කියලා.
ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න
1db9d4bad27670438209a96a95c2d3b0d570d374120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,595 downloadsDownload 24._S01E11.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
23 comments
තිසර නියෝ (Thisara Buddhika)
chandima amarasinghe
niyamai manna bawa subapatum & thaz....
Sisira Hegoda
Thanks.
Ruwan
thx a lot bro....
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
shani
thanks
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Tharindu Perera
elazzz ahhhh..........
thanks sub ekatahh...අයේෂ්
Thank You..
meemana
දැන් බානවා ස්තුතියි
ගයාන් රූකාන්ත (ජෝනා)
නියමයි අංජන අයියේ
වැඩේ නැගලා යනවා වගේ
ජයම වේවා...!!පසිඳු උදාර
නියමයි සහෝ දිගටන කරගෙන යන්න .... :) ;) :D
හිරු
මං පලමු කොටස සිංහල උපසිරසි එක්ක බැලුවා. ඒත් ගොඩක් වචන වල නියම තේරුම නෑ. ඩික්ෂණරියකින් බලල වචන එකින් එක පරිවර්ථනය කරලා වගේ පේන්නේ.
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……meemana
කාටහරි පුලුවන්නම් මෙන්න මේවගේ ඒවත් දෙන්න….Animal Planet=River Monsters
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
sam
machan expendibal 3 dvdscr copyak awit tiyanawa kata hari sub ekak danna puluwando
Shalitha
sub wenasne
nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Anonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S01: E11] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/24-Sesaon-1.jpg)

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)