Watch Trailer

24 [S01: E09] | පැනයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ගෙනාවා අපේ 24 උපසිරැසි කණඩායම වෙනුවෙන් මේ කතාමාලාවේ 9වෙනි කොටස. මේ කතාමාලාව දාන්න හිටපු දවසත් හා මෙහා කරන්න උණා මං නිසා.ඒකට මම අන්ජන අයියා, ගයාන් අයියා ඇතුලු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මතක ඇතිනේ 8වෙනි කොටසෙදි ජැක්ව අත්අඩංගුවට පත් වෙනවා. ඒත් මේ කතාවෙදි එයා පොලීස…

24 Sesaon 1

ඔන්න මම ගෙනාවා අපේ 24 උපසිරැසි කණඩායම වෙනුවෙන් මේ කතාමාලාවේ 9වෙනි කොටස. මේ කතාමාලාව දාන්න හිටපු දවසත් හා මෙහා කරන්න උණා මං නිසා.ඒකට මම අන්ජන අයියා, ගයාන් අයියා ඇතුලු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

මතක ඇතිනේ 8වෙනි කොටසෙදි ජැක්ව අත්අඩංගුවට පත් වෙනවා. ඒත් මේ කතාවෙදි එයා පොලීසියෙන් පැනගන්නවා. නිකන් නෙවේ ප්‍රාණාඇපකාරයෙකුත් එක්ක. මේ අතර නීනා සහ ටෝනි එයාලා අල්ලගත්ත ඔත්තුකාරියගෙන් (ජෙමී) ප්‍රශ්න කරලා වටිනා තොරතුරු රාශියක් දැනගන්නවා. ඔතනින් එහාට මම කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්නකෝ එහෙනම්.

එහෙනම් යාලුවනේ මම තාවකාලිකව සමුගන්නවා. ඊළඟ කොටසින් ආයෙත් හම්බවෙමු…එතකල් ආයුබෝවන්!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,564 downloadsDownload 24.S01E09.zip127 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/RavinduN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

රවිඳු නිලුපුල්

Subtitles

2,564 downloadsDownload Subtitles127 KB

33 comments

  1. නලින්

    ස්තුතියි රවිදු සහෝ!

    ජය වේවා!

  2. shani

    thanks

  3. malinda

    thanks saho.....!!! ohoma yan issarahatama...

    1. Gihinsampath

      Sub set wanna nani

  4. namal

    onna mamat gattha.thanks sahoo

  5. udpedro

    AAshawen balana eka nisha digatama denna hodeh.
    Thanks mchng&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;

  6. chathutanga

    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  7. yasiru

    බොම ස්තුතියි සහො....

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. heshan

    thanks

  11. sameera

    120MB copy ekata sub set venne na hariyata :'(

  12. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..
    කතාව එන්න එන්නම බලන්න ආස හිතෙනෝ..
    ජය වේවා!!..

  13. Sisira Hegoda

    Thanks.

  14. Jana

    Sub eka set wenne na.

  15. Tharindu Perera

    elazzz ahhh...
    thanks macahn sub ekatahh...

  16. ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති මචෝ.......ජය :) :)

  17. UD

    ayeth... timeline awul ane.... hadala dennako......

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  19. harsha hiranga

    thank you malli

  20. SHAN

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජය වේවා!!

  21. Yenu

    thank you..........

  22. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  23. පසිඳු උදාර

    බොහොම ස්තුතියි....

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  25. webmaxter

    නියමයි.

  26. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. rajitha

    wenas ne........... ayiyo mika hadanna barida

  28. HimEshCrEeD

    සබට බොහොම පින්
    දිගටම දෙමු

  29. nishshanka ruwan

    ස්තුතියි :)

  30. Amila

    Machan120mb ekata sub eka set wenne nane?

  31. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  32. Anonymous

    thank you