Watch Trailer

24 [S01: E13] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී ජැකි ත්‍රස්ථවාදී අංගනයට ඇතුල්වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බේරාගන්න සමත් වෙනවා. එත් ගේන්ස් එයාගේ පාරෛ් පස්සෙන් එලවනවා. ගෙන්ස් සහ එයාගේ සගයෝ ජැක්ගේ පවුලේ කට්ටියට පහර දෙනවා. ඒ හේතුවෙන් ජැක්ගේ පවුලේ කට්ටිය බෙදිලා යනවා. පාල්මර උත්සාහ කරනවා දොස්තර ෆෙරගාමෝට දුරතන ඇමතුමක් ගන්න. ඒත් එ් වෙනකොට කාල්…

24 Sesaon 1

පසුගිය පැයේදී ජැකි ත්‍රස්ථවාදී අංගනයට ඇතුල්වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බේරාගන්න සමත් වෙනවා. එත් ගේන්ස් එයාගේ පාරෛ් පස්සෙන් එලවනවා. ගෙන්ස් සහ එයාගේ සගයෝ ජැක්ගේ පවුලේ කට්ටියට පහර දෙනවා. ඒ හේතුවෙන් ජැක්ගේ පවුලේ කට්ටිය බෙදිලා යනවා. පාල්මර උත්සාහ කරනවා දොස්තර ෆෙරගාමෝට දුරතන ඇමතුමක් ගන්න. ඒත් එ් වෙනකොට කාල් ඉස්සර වෙලා කියලා පාල්ම තේරුම් ගන්නවා. මේ අතර සීටීයූ එකේ නීනා සහ ටොනී අතර ගැටුමක් ඇති කරන්න ඇල්බ්‍රේටා ග්‍රීන් උත්සාහ කරනවා..

මේ පැයේ මොනවා වෙයිද ?

ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,315 downloadsDownload 24.S01E13.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

2,315 downloadsDownload Subtitles84 KB

22 comments

  1. Kasun

    අද මම 1 :) . ස්තූතියි සහෝ

  2. prasa

    thaaama hot hot. enakan balagena inne.......... jaya vewa

  3. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……

  4. shani

    thanks

  5. නලින්

    ස්තුතියි අංජන අයියා !

    ජය වේවා

  6. Sisira Hegoda

    Thanks Anjana.Kalin eke sub Hena Awul. Puluwannam Oyala Wage Ayama Meka Denna Balanna.

  7. udpedro

    ස්තූතියි සහෝ

  8. udpedro

    ස්තූතියි සහෝ &gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. අයේෂ්

    Thank You..

  11. amal

    knight rider 1982 tv series eka denda blanda

  12. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ruwan

    thx bro..

  17. HimEshCrEeD

    අන්ජන අය්යගෙ සබ නම්
    කොලිටියටම තියනව..
    බොහොම පින්

  18. Deshan

    නියමයි අංජන අයියේ :D

  19. nishshanka ruwan

    ස්තුතියි :)

  20. LAKSHAN

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  21. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  22. Anonymous

    thank you