Watch Trailer

The Bridge [S02 : E03] | දුක්කිත දිවුරුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ තුන්වෙනි කොටස අරන් මම ආවා.. කලින් කොටසදි අපි දැක්කා, එල්නොර්ගේ සහයකයා යුවානි ව කාර් එක ඇතුලෙම මරලා දාලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණය කරන සොන්යා හොයාගන්නවා ඔහුත් සමග කාන්තාවක් හිටිය බවට. එල්නොර් ගැන පොලිස්සිය එතැන් පටන් හොයන්න පටන් ගන්නවා.. ඔය අතරේ …… එල්නොර් විසින් ම…

The Bridge 2x3

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ තුන්වෙනි කොටස අරන් මම ආවා.. කලින් කොටසදි අපි දැක්කා, එල්නොර්ගේ සහයකයා යුවානි ව කාර් එක ඇතුලෙම මරලා දාලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණය කරන සොන්යා හොයාගන්නවා ඔහුත් සමග කාන්තාවක් හිටිය බවට. එල්නොර් ගැන පොලිස්සිය එතැන් පටන් හොයන්න පටන් ගන්නවා..

ඔය අතරේ ……

එල්නොර් විසින් මිනි මරල පනලා යන අතරතුර පොඩි කොල්ලෙක් වන කයිල්ව මුණ ගැහෙනවා. කයිල්ගේ පිහිටෙන් ඇදුමක් එහෙම හොයාගන්න එල්නොර් අවසානයේ කයිල්ව මරා දමනවා.

එල්නොර් ගේ ඊලග අරමුණ වුනේ කයිල්ගේ මිතුරා ඩෙක්ස් ව හොයාගන්න එකකයි. ඉතින් මේ එල්නොර් ඩෙක්ස්වත් මරයිද? මොකද්ද මේ එල්නොර් ගේ අරමුණ ? මොකටද එල්නොර්ව ගල්වාන් ට මෙච්චරටම වැදගත් වෙන්නේ?

ඉතින් එහෙනම් හතර වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න..පුළුවන් නම් කියලා ඉල්ලනවා..

ඔබ සැමට ජය වේවා!

෴

The Bridge (2013) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න c8763d187d1143e49c893ec939b1ea67e70477fa 260 MB කොපිය මෙතනින් බාගන්න d32fb85eae7e57dd1ae3093c0b58b7c032b1d0e1 970 MB කොපිය මෙතනින් බාගන්න a532887f78a660db9b777079847887616287d177 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

610 downloadsDownload The-Bridge-S02-E03.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

610 downloadsDownload Subtitles59 KB

8 comments

  1. “චූටී මල්ලි”

    එල naleen
    සබට තුති
    ඔබට ජය……

  2. dedunu- yatalamatta

    ස්තුතියි සහෝ…

  3. shani

    thanks

  4. Sami

    Thanks machn ....!!!!

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  7. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Nadun

    elaaaaaaaaa