ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත් හව්ල් උනා. මට මේක බාර දුන්නේ ගයාන් සොයුරා. එයා මට ගොඩක් උදව් කරා මේ සබ් එකේ වැරදි හදලා දෙන්න… කලින් කොටස බලපු ඔයාලා දකින්න ඇතිනේ. ජැක් විසින් ටෙඩ් කොෆ්ල් ව පැහැරගෙන යනවා කි ජෙමිට ලැබුණු […]
ඔන්න හා හා පුරා කියලා TV Series එකකට සබ් දාන්න පටන් ගත්තා. තනියම කරන්න බැරි නිසා යාලුවෝ කරන එකකට මමත් හව්ල් උනා. මට මේක බාර දුන්නේ ගයාන් සොයුරා. එයා මට ගොඩක් උදව් කරා මේ සබ් එකේ වැරදි හදලා දෙන්න…
කලින් කොටස බලපු ඔයාලා දකින්න ඇතිනේ. ජැක් විසින් ටෙඩ් කොෆ්ල් ව පැහැරගෙන යනවා කි ජෙමිට ලැබුණු ඊමේල් එකේ ඔහුගේ නම සදහන් වෙලා තිබුන නිසා ඔහු හදන්නේ ටෙඩ් ගෙන් අනිත් කුමන්ත්‍රණ කරුවන්ගේ නම් දැනගන්න. ඊරාට නියෝගයක් ලැබෙනවා ඔහුගේ ලොක්කාගෙන්ටෙරී සහ කිම්ව මරන්න කියලත්.
අද කොටසින්
ජැක් හට ඉඩ ලැබෙනවා කෙවින් මග පෙන්වීම යටතේ ටෙරී සහ කිම් ඉන්න තැනට යන්න. ග්‍රීන් දිගින් දිගටම නිනා සහ ටෝනිට තර්ජනය කරනවා ජැක් ඉන්න දිහා කියන්න කියලත්. පාමර්ට දැන් ගන්න ලැබෙනවා ඔහුගේ පුතාගේ සිද්ධිය දැන් වෙන කෙනෙක් විසින් විසදන්න හදනවා කියලා. ඉතින් බලන්නකෝ ජැක්ට ඔහුගේ පවුල බෙර ගන්න හැකි වෙයිද සහයට කිසිම කණ්ඩායමක් නැතිව ඊරාගේ මිනිසුන් සමග තනියම සටන් කරලා. නිනා සහ ටෝනි දෙදෙනාට ග්‍රීන් මොන මොන විදිහේ තර්ජනද එල්ල කරන්නේ ජැක් ඉන්න දිහා දැනගන්න. ඔවුන් දෙදෙනාට මොන විදිහේ දේවල් කරන්න වෙයිද ග්‍රින්ගේ නහයට යටින් ජැක්ට උදවු කරන්න. කවුද කිත් ගේ සිද්ධිය දැන් පාලනය කරන්නේ කියලත් බලන්න. ඉතින් ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා ජැක් බවර් ගේ ජිවිතයෙන් තවත් පැයක් 🙂 🙂 අපි ගිය ජය.
ප.ලී.:
ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්.
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න
1db9d4bad27670438209a96a95c2d3b0d570d374120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,398 downloadsDownload 24.S01-E12.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
20 comments
පසිඳු උදාර
Ruwan
බොහොම ස්තුතියි...
අයේෂ්
Thank You..
dedunu- yatalamatta
බොහොම ස්තුතියි…
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu Perera
elazzzz ahhh.......
thanks machan sub ekatahh...meemana
දැන් බානවා. ස්තුතියි
shani
thanks
udpedro
thanks mchng ell >>>>>....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රොයිලි
බොහොම ස්තූතියි චාරුත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HimEshCrEeD
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
දිගටම දෙමු සහෝDeshan
නියමයි :D
nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Anonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S01: E12] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/24-Sesaon-1.jpg)

බොහොම ස්තුතියි උපසිරසියට ;) ඉතුරු ටිකත් ඔහොම්ම දාගෙන යමු :)