ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර් හිතන්නේ ඔපරේෂන් නයිට්ෆොල් මෙහෙයුමේ වැරුද්දට එයාගෙන් ජැක් බවර් පලි ගන්න සැලසුම් කලා කියලා. ඒ මෙහෙයුමට අවුරුදු දෙකකට කලින් පාල්මර් තමයි අවසර දීලා තියෙන්නේ. මෙහෙයුමට ගිය අයගෙන් ජැක් විත…
ගිය පැයේ ජැක් බවර්ට පාල්මර් මුහුනට මුහුන හමු වෙනවා. පාල්මර්ට ඕන වෙනවා ඇයි එයාව මරන්න හැදුවේ කියලා දැන ගන්න. පාල්මර් හිතන්නේ ඔපරේෂන් නයිට්ෆොල් මෙහෙයුමේ වැරුද්දට එයාගෙන් ජැක් බවර් පලි ගන්න සැලසුම් කලා කියලා. ඒ මෙහෙයුමට අවුරුදු දෙකකට කලින් පාල්මර් තමයි අවසර දීලා තියෙන්නේ. මෙහෙයුමට ගිය අයගෙන් ජැක් විතරයි බේරෙන්නේ. ඉලක්කය වෙලා තිබුනේ කොසොවෝ වල ඉන්න වික්ටර් ඩ්‍රේසන් කියලා කෙනෙක්. ජැක් බවර් පාල්මර්ට ඒත්තු ගන්වනවා එයා ආවෙ පාල්මර් මරන්න නෙවෙයි කියන එකත් පාල්මර්ගේ සිද්දිය නිසා එයාගේ බිරිද සහ දුවත් ඉලක්ක බවට පත්වෙලා කියන එකත්. අන්තිමට දෙන්නා එකඟ වෙනවා එකට වැඩ කරලා දෙන්නාවම මරන්න හදන කෙනාව අල්ල ගන්න.
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න
1db9d4bad27670438209a96a95c2d3b0d570d374120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,249 downloadsDownload 24S01E16.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
17 comments
Tharindu Perera
SHAN
Thank'zzz sub akata.Best Of Luck.
Ayesh
Thank You..
Sisira Hegoda
Thanks
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ජනක
24 හින්දි සීසන් වල උපසිරසිත් දාමුද
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………w a thilak
මේ වෙනකොට කතාවේ බාගයක්ම ඉවරයිවගේ.ස්තූතියි සහෝ.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HimEshCrEeD
බොහොම ස්තුතියි සහො
nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
punsisi
thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S01: E16] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/24-Sesaon-1.jpg)

elazzz ahhh thanks sub ekatahh...