Watch Trailer

24 [S01: E17] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී පාල්මර්ගේ පුතා වන කීත් කාර්ල් එක්ක හමුවීමක් ලැහැස්ති කර ගන්නවා. මේක රහසිගත හමුවීමක්. මේ අතර එලිසබත් නෑෂ් හොයා ගන්නවා කව්ද ඇලෙක්සී ඩ්‍රේසන් කියන්නේ කියලා. ඇය ක්ෂනිකව ඉදිරිපත් වෙනවා. ටෙරී සහ කිම් ආරක්ෂක නිවස්නයෙන් පැන ගන්නවා අන්ඩ්‍රේෙග් මිනිස්සු එයාලා පස්සේ එලවනකොට. අද කතාවේ මොකද වෙන්නේ කි…

24 Sesaon 1

ගිය පැයේදී පාල්මර්ගේ පුතා වන කීත් කාර්ල් එක්ක හමුවීමක් ලැහැස්ති කර ගන්නවා. මේක රහසිගත හමුවීමක්. මේ අතර එලිසබත් නෑෂ් හොයා ගන්නවා කව්ද ඇලෙක්සී ඩ්‍රේසන් කියන්නේ කියලා. ඇය ක්ෂනිකව ඉදිරිපත් වෙනවා. ටෙරී සහ කිම් ආරක්ෂක නිවස්නයෙන් පැන ගන්නවා අන්ඩ්‍රේෙග් මිනිස්සු එයාලා පස්සේ එලවනකොට.
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,190 downloadsDownload 24.S01.E17.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

2,190 downloadsDownload Subtitles94 KB

17 comments

  1. අයේෂ්

    ගොඩාක් ස්තුතියි..

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Isu DP

    Patta......
    Subata Thuthi...
    Jaya Wewa !!!.....

  4. kinzly

    08, 09 subtitle hariyata set wenne ne. timing wenas

  5. Sisira Hegoda

    Thanks Anjana.

  6. w a thilak

    ස්තූතියි සහෝ.16 බලලා අවසන්වුනේ දැන්

  7. tharaka

    Niyama wadak. supiri. baiscopelk eken aya hamotamai, 24 series eke sub dena hamotamai godak thanks.

  8. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය..............

  9. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. පසිඳු උදාර

    thanks for Sub

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  13. Sasika

    Thanks.

  14. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. HimEshCrEeD

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු elama

  16. nishshanka ruwan

    ස්තුතියි :)

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි