නිවේදනයක්! ඇත්තටම අද කතාවට උපසිරැසි හදනවද කියලා දෙපාරක් හිතන්න වුනා. පෞද්ගලිකව මට අදාළ නොවුනත්, ඇතැම් අයට කතාවේ අන්තර්ගතයෙන් සිත්රිදවීමක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතුන නිසයි. කොහොම වුනත් පසුබිම් කතාවට වැදගත්වන කොටස් කීපයක් තියෙන නිසා උපසිරැසිය කළා. උපසිරැසිය නිසා කිසියම් කෙනෙක්ගේ සිත් රිදවීමක් වුනාන…
නිවේදනයක්!
ඇත්තටම අද කතාවට උපසිරැසි හදනවද කියලා දෙපාරක් හිතන්න වුනා. පෞද්ගලිකව මට අදාළ නොවුනත්, ඇතැම් අයට කතාවේ අන්තර්ගතයෙන් සිත්රිදවීමක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතුන නිසයි. කොහොම වුනත් පසුබිම් කතාවට වැදගත්වන කොටස් කීපයක් තියෙන නිසා උපසිරැසිය කළා. උපසිරැසිය නිසා කිසියම් කෙනෙක්ගේ සිත් රිදවීමක් වුනානං ඒ ගැන සමාව ඉල්ලනවා. පුරුදු ආකාරයෙන්ම කතාවේ භාෂා ශෛලිය අනුකරණය කලා මිස කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට නිගරු කිරීම අරමුණ වුනේ නැහැ. මේ උපසිරැසිය ඔබට ලබා දෙන්නේ වැඩසටහනේ උපසිරැසි සම්පූර්ණ කිරීමේ අරමුණෙන් පමණක්ම මිස කිසියම් ආගමක් උපහාසයට ලක් කිරීමට, හෝ සිත් රිදවීමේ අරමුණකින් නොවන බව සලකන්න.
ප. ලි
අද කතාව මැද්දෙදි භූතගවේශකයන්ගේ (Ghostfacers) දැන්වීමක් දකින්න ලැබේවි. මේ දැන්වීම CW එකෙන් කරපු කෙටි එපිසෝඩ් (මිනිත්තු 4 -5) 10කින් සමන්විත වෙබ් සීරිස් එක ගැනයි. ඒ දවස්වල 4.17 කතාවේ දකින්න ලැබුන Ghostfacers වෙබ් අඩවිය වගේම මේ එපිසෝඩ් 10ත් අන්තර්ජාලයේ තිබුනා. නමුත් දැන් ඒ වෙබ් අඩවිය නැහැ. CW එකේ එපිසෝඩ් ටිකත් ඒ දවස්වල හැම තැනම තිබුනත් දැන් හොයාගන්න අමාරුයි. කොහොම වුනත් දැන් බැරි වුනත්, ඒ වෙබ් සීරිස් එකේ එපිසෝඩ් ටික මම පස්සේ හරි හොයල දෙන්න උත්සහ කරන්නම්. ඒ දවස්වල බලපු කෙනෙක් ගාව තියෙනවනම් කවුරුත් වෙනුවෙන් ලින්ක් එකක් දාන්න උත්සහ කරන්න.
– – –
අද කතාවේ නම “Hammer of the Gods” යන්න Immigrant Song නම් LED ZEPPELIN ගීතයේ අඩංගු පදයක්.
අධ්‍යක්ෂණය කලේ : රික් බෝටා (Rick Bota)
කථාව : ඩේවිඩ් රීඩ් (David Reed)
රුපවාහිනී තිර රචනය : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 22 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,122 downloadsDownload Supernatural..S05E19.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
32 comments
Bhanuka
Prabath
thx macho.digatama karagena yanda suba pathanawa.
czRGsl
Thanx 'MDG' saho
kasun
SPERNATURAL MDG
අයේෂ්
සබ් එකට ගොඩාක් ස්තුතියි..
AsanTha AkiLa
ස්තුතියි.
Kavishka
dahas warayak thankx MDG saho.
Rasika
mokada late..aye late wenna ba... :D
thnkx yarrrrrrrrrrnuwan
මොන මගුලක්ද බන් උබ කරන්නේ සබ් එකේ තියෙන එකනේ....නැතුව උබ මේකේ derector නෙමේනේ බය නැතුව ඕනේ මගුලක් දාහන්....බලන්න බැරි එවුන් නිකන් ඉඩපුදෙන්...සුද්දොන්ට ගානක් නැත්තම් ලංකාවේ එවුන්ට මොන රුදාවක්ද බන්..........
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
එකෙන්ම..
dilshan
loweth,etta katawa
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)C T K
supernatural wla tiyana de wlata sub krana kena pali ne kollo
e gana hitanna epa
tnks aRashmika
thanks MDG saho!!!!!!!!!!
SHAN
Thank'zzz macho.Best Of Luck Macho.
Prabhth
thanks thanks.......................
Kushen
uba digatama karagena palayan machan.api ubath ekka innawa.hoda wadak karanakota badhawak natthe koheda ban???ohoma thamay ape ewn.jaya wewa !!! sub ekata thnx
D.chamara
owa ganna hithanna eapa saho api anwa balanawa digatama karagena yamu jaya..
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
ලිපියෙ තියෙන මෙලෝ මගුලක් මටනම් තේරුනේ නෑ. :/
KH7
Thanks Bro..
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………saman
super machan 100 epsd 1 ta jaya idiriyatath karagenna jaya wewa bro elazz;-);-):-D
sajeevi
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishshanka ruwan
ස්තුතියි :)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E19] | දෙවියන්ගේ අතකොලු… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-51.jpg)

tHANX MAchan ada ude idan enakan balan idiye :d