ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙන…
ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙනෙක් උගුලකට අහු වෙනවා.තුවාල වෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්ගේ ආයුධ සන්නද්ද පිරිසකට කොටු වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයා අහිංසක මිනිස්සු 150ක් පමණ යටත් කරගෙන වහල්ලුන්ගේ වගේ වැඩ ගන්නවා. කැප්ටන් චන්ඩ්ලර්ට අවශ්‍ය වදුරන් මොවුන්ගෙන් ලැබුනත් අහිංසක මිනිස්සු නිදහස් කරන්න මෙහෙයුමක් කරන්න තීරණය කරනවා.
අද කතාව එතැන් සිට..
4f2bd0d4c01c290bf526afffeb9f1bb5855d6a29 76cb9ba37f5c33b5b7b00aa92f2786854f3cdfa0 dc3af4fd821d741a98fa92c72bea4ac2e2ce3eb9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,960 downloadsDownload The.LastShip.S01E06.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
31 comments
Ayesh
Hasitha
Thanks machoo
Tharusha Nimeka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Lakshyan
සබ් එකට thanx!! :)
Nipuna
Meka nm aniwa balana ekak....sub ekata patta thanks...digatama sub demu...
jc
Pattà eka thanks machoo
Anju
Good Work Bro.....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි කතාවක් අංජන සහෝ..
මම මේ ලඟදි බලන ගත්තේ...
එකක් බැලුවා විතරයි එකදිගට පහම බලලා දැම්මා..
මෙන්න මේකත් ගත්තා එහෙනම්..
ජය වේවා...Rashmika
ela ela meknm fatta show eka saho..digtmu demu..JAYA WEWA!!
chandima
ස්තුතියි!!!!
Isu DP
Niyamai Anjana Aiye....
Dannam Me Paththe Enne Nathi Tharam...
Thawath Aluth Katha Enawa Issrahata..
(Podi Mathak Kirimak)
Subata Thuthi....
Jaya Wewa...නලින්
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dev
bohoma stuti saho......... .
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……………ns
ගොඩක් ස්තුතියි!
sajeevi
thanks
Chamee
ස්තුතියි අංජන සහෝ..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
Ela
lakshan
thanks.....!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Tilantha Hansanath
උපසිරසියට බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා
Kumara
Thanks Bro !!!
ලක්ෂාන් D
Tnx mchan
Ishan Madusha
බොහොම ස්තූතියි
ශසිත් සඳරුවන්
සබට තුති වේවා
ජය!gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
තෙපුල් ලයන්ත
Aaaaya balanna patan gatta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Last Ship [S01 : E06] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Last-Ship-2.jpg)

Thank You..