Watch Trailer

24 [S01: E23] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන් නම් හිතන්නෙ. මොකද දවසට එක එපිය ගානේ ලැබෙනවනෙ. මේ කතාව ලොව පුරා ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගත්තා. දැනට කතාමාලා 9 ක් විකාශය වී අවසානයි. ඔයාලා පලවෙනි කතාමාලාව නරබලා අවසාන වෙද්දි 2 වෙනි ස…

24 Sesaon 1

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන් නම් හිතන්නෙ. මොකද දවසට එක එපිය ගානේ ලැබෙනවනෙ. මේ කතාව ලොව පුරා ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගත්තා. දැනට කතාමාලා 9 ක් විකාශය වී අවසානයි. ඔයාලා පලවෙනි කතාමාලාව නරබලා අවසාන වෙද්දි 2 වෙනි සහ 3 න් වෙනි කතාමාලාත් උපසිරැසි ගනවලා අවසාන වෙලා තියෙයි. එ විදිහට කතාමාලා 8 වෙනකන්ම උපසිරැසි ලබාදෙන්න තමා අපි හිතන් ඉන්නෙ. 9 වෙනි කතාමාලාවට අපේ අංජන සහො උපසිරැසි ලබාදි අවසානයි. මෙච්චර ඉක්මනට පලවෙනි කතාමාලාවත් දෙන්න පුලුවන් වුනෙ සහ අනිත් කතාමාලාවල උපසිරැසිත් මේ විදිහට ලබාදෙන්න සුදානම් කරලා තියන්න පුලුවන් වුනේ අපේ බයිස්කොප් උපසිරැසි කංඩායමෙ සිටින උපසිරැසිකරුවන්ගෙන් බොහො දෙනෙක් මේ කතාමාලවට උපසිරැසි ගන්වන නිසා සහ අංජන සහෝගෙ සහ අසේල් ඉශාන් සහොගෙ කැපවීම. එයාලා තමයි උපසිරැසි කරන්න කට්ටිය හොයලා මහන්සි වුනේ.

මම කතාවේ කලින් මොනවද වුනේ කියලා කියන්න දන්නෙ නැහැ. මොකද මේක මන් අන්තිමට බැලුවෙ 2006 විතර නිසා. මේ කොටසේ වෙන්නෙ ජැක් බවර් එයාගෙ දුව බේර ගන්න ගොඩක් ලොකු උත්සහයක් කරනවා. ඒ වගේම සෙනෙට් සභික පාමර්ව ඝාතනය කරන්න ජැක් බවර්ව යොදා ගන්නවා. මොකද බවර්ගෙ දුව ප්‍රාන ඇපකාරයෙක් වෙලා ඉන්න නිසා. ඉතින් ජැක් බවර්ට එයාගෙ දුව බේරගන්න පුලුවන් වෙයිද? ජැක් බවර් සෙනෙට් සභික පාමර්ව ඝාතනය කරයිද කියලා ඔයාලා මේ කොටස බලලම දැන ගන්න. එහෙනම් ඊලග කොටසෙන් හෙට හමුවෙමු.

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,199 downloadsDownload 24.S01..E23.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

2,199 downloadsDownload Subtitles99 KB

18 comments

  1. Deshan

    නියමයි

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Sisira Hegoda

    Thanks.

  4. Sasika

    Thanks.

  5. Sasika

    Thanks

  6. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  7. “චූටී මල්ලි”

    හොදා.......යි හොදා......යි
    සබට තුති
    ඔබට ජය.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sajeevi

    thanks

  10. HimEshCrEeD

    සබට තුති
    ඔබට ජය
    බොහොම පින්

  11. prasa

    thava ekaaaai. elama kiri. 24h yanna kalin apita S1 balanna sub dhunnata thnx. baiscope team ekata suba patanava. final episode ekak ikmanata balanna balagena inne.

  12. HimEshCrEeD

    ඉතුරු එක කෝ :'(

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. udara damith

    ....................................................

  17. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි