Watch Trailer

24 [S01: E24] | අවසාන පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටසෙ වුනේ මොකක්ද කියලා. ජැක් බවර්ගෙ දුව ඩ්‍රේසන්ගෙ මිනිස්සුන්ගෙන් පැනගන්නවා. ජැක් තාම මේක දන්නෙ නැහැ. එයා දුව වෙනුවට භාර වෙන්න යන්නෙ. ඩ්‍රේසන් හදන්නෙ මේක ජැක් දැනගන්න කලින් ජ…

24 Sesaon 1

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටසෙ වුනේ මොකක්ද කියලා. ජැක් බවර්ගෙ දුව ඩ්‍රේසන්ගෙ මිනිස්සුන්ගෙන් පැනගන්නවා. ජැක් තාම මේක දන්නෙ නැහැ. එයා දුව වෙනුවට භාර වෙන්න යන්නෙ. ඩ්‍රේසන් හදන්නෙ මේක ජැක් දැනගන්න කලින් ජැක්ව ගෙන්න ගන්න. ඒ වගේම සෙනෙට් සභික පාමර්ව ඝාතනය කරන්න අටවපු බෝම්බයෙන් පාමර්ව ජැක් බේර ගන්නවා. ජැක් පාමර්ට කියනවා එයාගෙ දුව බේර ගන්න ඔනේ නිසා එයා බෝම්බයෙන් මිය ගිය විදිහට මාධ්‍යට අඟවන්න කියලා. පාමර් මේකට කැමති වෙනවා. ඒ මොකද ජැක් එයාගේ ජීවිතය දෙවෙනි පාරටත් බේරගත්ත නිසා. ඒත් මේකට පාමර්ගෙ භිරිද නම් වැඩි කැමැත්තක් දක්වන්නෙ නැහැ. එවගේම කලින් කොටසෙදි ඔයාලා දැනගන්නවා CTU එකෙන් එලියට ඩ්‍රේසන්ට තොරතුරු දෙන්නෙ කවුද කියලා. ඒ තමයි නීනා. ඒත් ජැක් හැමදේම කියන්නෙත් මෙයාට. ජැක් විශ්වාස කරන්නෙත් මෙයාව. එහෙනම් කිම්ට එයා ඩ්‍රේසන්ගෙන් පැනගත්තා කියලා තාත්තට කියන්න පුලුවන් වෙයිද? සෙනෙට් සභික පාමර්ට එයා මැරුන විත්තිය තව කොච්චර වෙලාවක් රහසක් විදිහට තියාගන්න පුලුවන් වෙයිද? ජැක් ඩ්‍රේසන්ට භාර වෙයිද? ජැක්ට මොනවා වෙයිද කියලා ඔයාලා මේ කොටස බලලම දැනගන්න.

එහෙනම් දෙවෙනි කතාමාලාවෙ පලමුවෙනි කොටස හෙට අපේ කාටුන් අක්කා අරන් එයි. එහෙනම් මේ කතාමාලාවට ඔයාලගෙ අදහස් හැමදේම කියන්න. ඉස්සරහ කතාමාලාවල කොටස් කොහොමද ඔනේ, ඒ හැමදේම කියන්න කියලා කියනවා. එහෙනම් මේ කතාව මේ විදිහට ක්‍රමවත්ව දවස ගානේ ලබාදෙන්න මහන්සිවෙලා වැඩ කරපු හැමෝටම මන් ස්තුති කරනවා. එහෙනම් ජය වේවා.

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,198 downloadsDownload 24.S01E24.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     2nd Season >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

2,198 downloadsDownload Subtitles96 KB

27 comments

  1. dedunu- yatalamatta

    බොහොම ස්තුතියි සහො :P ජය...

  2. chandima amarasinghe

    niyamai.... thaz.

  3. නලින්

    ස්තුතියි තරිදු සහෝ!

    එවගේම මේ එපික් 24 වෙනුවෙන්ම තම කාලය ශ්‍රමය වැය කරපු

    සියලුම සහෝදර සහෝදරියන්ට ස්තුතියි

    ජය වේවා!

  4. sajeevi

    thanks sub deepu hamotama

  5. Sisira Hegoda

    බොහොම ස්තුතියි

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. HimEshCrEeD

    වාව් දවස් 24ට එපි 24ම දුන්න නේ..
    පිස්සු කොර හොදේ..
    වැඩේ නම් එලටම යනව
    දිගටම දෙමු
    ගොඩක් පින්
    එක එපියකට හරි සහබාගී
    වූ සියලුම උපසිරසකරුවන්ට
    මගේ කමෙන්ටුව උපහාරයක් වේවා!!
    කමෙන්ට් අඩු උනා කියල සැලෙන්න එපා..
    අපි ඉන්නව හැමදාම

  8. Jana

    Thanks

  9. Jana

    Thanks! comment aduwnata salenna epa digatama sub danna api oyala ekka innawa.

  10. namal

    digatama denna.sub dunna hamotama thanks.

  11. jagath ranasinghe

    Thanx so much

  12. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න අපි කිවා වගේම පලවෙනි සීසන් එක
    දිනකට එක ගානේ ඔයාලට ගෙනාවා. දකින්න ඇතිනේ
    අපේ උපසිරැසි නිර්මාණ කරුවන් කිහිප දෙනෙක්ම මේ
    වැඩේට එකතු වෙලා හිටියා...මගේ අදහසනම් ලැබුණු කමෙන්ට්
    හොදටම මදියි කියලයි.නමුත් පටන් ගත්තු වැඩක් නතර කරන්න අපේ කාගෙවත්
    බලාපොරොත්තුවක් නැ...පලවෙනි කතා සමය පුරාවටම උපසිරැසි දායකත්වය
    ලබාදුන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.
    ඉතාමත් ඉක්මනින්ම දෙවැනි කතා සමයත් එක්ක මුණ ගැහෙමු.
    එතෙක් හැමෝටම ජය.! :) :) :) :)

  13. අසෙල් ඉෂාන්

    ඔන්න පලවෙනි S01 ඉවරයි S02 මේ විදිහටම දිගට ලැබේවි
    ඒක නිසා දිගටම 24 එක්ක කාලය ගත කරන්න :D

  14. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    මේ විදිහටම 2ත් දෙමු
    එකදිගට
    720p web dl කොපියටත් සබ ඔනි
    සබට තුති
    ඔබට ජය.....

  15. w a thilak

    පලමුකතා මාලාවම භාගතිමී.බොහෝමත්ම ස්තුතියි.මෙම කතාමාලාවට සබ් ලබාදීම තුලින් ඔබලාගේ සහෝදරත්වය මතූවි පෙනෙනවා.එවන් සහෝදරත්වයක් අප ජන සමාජයතුලද තිබෙනවානම් අප රටද ඉහලට ඔසවා තැබීමට හැකිවේවි.නැවතත්...."ස්තුතියි"

  16. prasad

    Season 2 අද දෙනවා නේද? අපි බලාගෙන ඉන්නවා.

  17. kumudu lakmal

    thanks macho

  18. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. hemalal

    මේකේ 1-24 දක්වා මා පලමු දිනයේම බාගතිමි. එහෙත් සිංහල සබ් ඒවා සඳහා වැඩ කරන්නේ නැත. කුමක් කල යුතුද?

  20. Saketha Pulasthi

    24 Season 01 උපසිරසි ලබා දුන් සියලු දෙනාම බොහොම ස්තූතියි :)

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  22. nishshanka ruwan

    ස්තුතියි :)

  23. lahiru

    goodaaak thanks...api hemadama baiscopelk ekath ekka innawa...

  24. Ajax

    උපසිරැසියට බොහොම ස්තූතියි

  25. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  26. Tharaka Lahiru

    Tnx oya kattiyatama sub24 niyamata thibba

  27. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි