Watch Trailer

Teen Wolf [S02 : E10] | කැනිමාගේ ස්වාමියාගේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ස්ටයිල්ස්ට තේරුම් යනවා ගාතණය වෙච්ච හැම කෙනෙක්ම බේකන් හිල් උසස් පාසලේ පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෝ බවත්, ඒ කාලයේ හිටපු පිහිනුම් පුහුණුකරු අයිසේක්ගේ තාත්තා බවත්. ලිඩියාගේ උපන් දින උත්සවය වෙලාවේ, ලිඩියා හැමෝටම වුල්ෆ්බේන් කලවම් කරපු පානයක් තමයි දෙන්නේ. මේ නිසා හැම කෙනෙක්ටම අමුතු අමුතු දේ…

Teen Wolf
පසුගිය කොටසින්…

ස්ටයිල්ස්ට තේරුම් යනවා ගාතණය වෙච්ච හැම කෙනෙක්ම බේකන් හිල් උසස් පාසලේ පිහිනුම් කණ්ඩායමේ සාමාජිකයෝ බවත්, ඒ කාලයේ හිටපු පිහිනුම් පුහුණුකරු අයිසේක්ගේ තාත්තා බවත්. ලිඩියාගේ උපන් දින උත්සවය වෙලාවේ, ලිඩියා හැමෝටම වුල්ෆ්බේන් කලවම් කරපු පානයක් තමයි දෙන්නේ. මේ නිසා හැම කෙනෙක්ටම අමුතු අමුතු දේවල් පේන්න ගන්නවා. ඒ තමන්ගේ හිතේ තදකරගෙන ඉන්න දුක එයාලට විරුද්ධව නැගී හිටින විදිහ එයාලට මැවිලා පේනවා. ඒ වගේම ලිඩියා ඩෙරෙක්ටත් පහර දීලා එයාලා හේල් නිවසට ඇඳගෙන යනවා. එහෙදී ඩෙරෙක්ගේ ලේ පාවිච්චි කරලා පීටර් ආපහු ජීවතුන් අතරට එනවා. වික්ටෝරියා තමන් විසින්ම සියදිවි හානිකරගන්නවා. ඒ ඇයට මිනිස් වෘකයෙක් වෙන්න ඕන නැති නිසා. ඒ වගේම තේරුම් යනවා මැට් තමයි කැනිමාව පාලනය කරන ස්වාමියා කියලා.

අද එතැන් පටන්… ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,835 downloadsDownload TeenWolfS02E10.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

5,835 downloadsDownload Subtitles60 KB

16 comments

  1. නලින්

    ස්තුතියි කිනා!

    ජය වේවා!

  2. සජීවි

    thanks

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Abeysekara.T

    I cannot download the film to my computer. please aware me how to do it.

    1. #ChalinduDeshan (කිනා)

      click on the torrent file. and next u'll redirect to page. then sometimes you can open the torrent file with your torrent client. also sometimes you want to click on the DOWNLOAD TORRENT button in your opened page.

  5. “චූටී මල්ලි”

    හොදා.......යි හොදා......යි
    සබට තුති
    ඔබට ජය.....

  6. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. yasiru

    thanks machan..............

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. kasun

    ස්තූතියි

  11. රවිඳු නිපුන්

    ElA ELA!!!
    THANKS SUB EKATA!

  12. nishshanka ruwan

    ස්තුතියි :)

  13. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  14. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa...

  15. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.